මොබයිල් ෆෝන් ශොප්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මොබයිල් ෆෝන් ශොප් එකක් දාන්න අදහසක් තියෙනවා.එක්ස්පීරියන්ස් නම් නෑ.අදහස් අවශ්‍යියි ඔබ තුමන්ලාගෙන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මගේ යාළුවෙක් කරනවා.

    එයා ඉස්සර නම් ෆෝන් ගෙනත් කඩේ ස්ටොක් කරගෙන තියන් විකුණුවා.

    හැබැයි එතකොට සල්ලි හිරවෙනවා වැඩියි කිව්වා.

    ඒ නිසා දැන් කරන්නේ ෆෝන් රිපයාර් කරන එක.

    ඒකෙ වියදමත් එක්ක බලද්දි වැඩි ලාභයක් තියෙනවාලු.

    ඒ හින්දා ෆෝන් රිපෙයාර් කරන එක සහ අමතර කොටස් විකුණන එකට වැඩිය අවධානයක් දුන්නනම් හොඳයි කියලා මට හිතෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,156
    113
    🤍
    Karanawanm Supiri Plan ekak kiyananda ?

    Kollupitiya , Bambalapitiya , Kirolopona , Ethakota Ara Town hall eka patte Posh crowd ekak inna area ekak thiyanawa Dialog eka hariye wage Place ekak rent krpn, Rent krla Dapan Repairing Shop ekak , Android Apple Dekama

    Wedata Repair Course krl out wechh un ganin hire krpn

    supiri gemak ghn plwn , Pita kotuwen thamai badu ganne repair walata ona
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,331
    113
    35
    Spain
    ගොඩක් උන් කරනවානේ බන් මොබයිල් ෆෝන් ෂොප්? ඉතින් ඊට වඩා හොඳයි වෙන බිස්නස් එකක් කරන්න.
     
    • Like
    Reactions: Amith0424