අඩෝ කිරියේ කවුද එකෙක් මූ ප්‍රසිඩෙන්යන් මැටිරියල් කිව්ව නේද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    :lol: 🤌

    670593252_1303947585179572_7571749353124502925_n.jpg

    ------ Post added on Apr 13, 2026 at 12:59 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,487
    72,502
    113

    අපෝ බන්, කවුද කියන්නෙ කිරියේ උන්ව අන්දන්න අමාරුයි කියලා. මුන්ට ලනු දෙන්න ඕන නෑ, පොල් ගහ පෙන්නුවාම ගහට නැගලා ගෙඩිය කඩලා, ලෙලි ගහලා, පොල් ලෙලි ටික පල් කරලා තලලා ලනුව අඹරගෙන ගිලින්නෙ. 🤭🤭

    හොඳ වෙලාවට මුන් ගෑනු නොවුනෙ, නැත්තන් මුන්ට වටේ උන් රවට්ටලා ඇරලා තාත්තලා නැති ලමයි ඉන්දි ගම වටෙම.
    🤭 🤭
     
    • Haha
    Reactions: hirashgeff

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,075
    1,520
    113
    අපෝ බන්, කවුද කියන්නෙ කිරියේ උන්ව අන්දන්න අමාරුයි කියලා. මුන්ට ලනු දෙන්න ඕන නෑ, පොල් ගහ පෙන්නුවාම ගහට නැගලා ගෙඩිය කඩලා, ලෙලි ගහලා, පොල් ලෙලි ටික පල් කරලා තලලා ලනුව අඹරගෙන ගිලින්නෙ. 🤭🤭

    හොඳ වෙලාවට මුන් ගෑනු නොවුනෙ, නැත්තන් මුන්ට වටේ උන් රවට්ටලා ඇරලා තාත්තලා නැති ලමයි ඉන්දි ගම වටෙම.
    🤭 🤭

    කිරියේ උන් ගැන මොනවද මේ කතා. ඔය නාමලය ජනාදිපති කරන්නත් නටන එකේ මේකේ උන්.
    වැඩිය හිතන්න එපා.