එරබදු මල් දැක්කද ??

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    එරබදු මල් පිපිලා .. එරබදු මල් පිපිලා ගගා හැම තැනම බෙරිහන් දිදී සින්දු / කවි / කතා කිව්වට කොහේද බන් ඔය එරබදු මල් පිපිලා තියෙන්නේ ?? බැංකොක් වලින් ගෙනල්ල ගෙවල් වල හිටවපු එරබදු ජාතියක් තියනව. ඒවා නම් පෝච්චි වලදීත් මල් එනවා. මම නම් දැන් අවුරුදු පහ/හයකින් නියම එරබදු මල් පිපිච්ච ගහක් දැකල නෑ. පොඩි පොඩි ගස් නම් දැකල තියනවා. ඒත් මල් නෑ.
    ලෝකේ එක මිනිස්සු කට්ටියක් හඳ වටේ ගිහින් එද්දී තවත් මිනිස්සු කට්ටියක් මීන රාශියෙන් මේෂ රාශියට ඉර ගියා කියල බයිලා ගගහ ඉන්න වෙලේ අඩුම තරමේ Botanical Garden එකකවත් මල් තියන එරබදු ගහක් තියාගන්න බැරිද බන් ??
    :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,643
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    කිරි පැණි උතුරන්න ගත්තම එරබදු මල් අමතක වෙනවා මිනිස්සුන්ට 🤣
    :lol: :lol: මම කල්පනා කරේ නැකතට වැඩ අල්ලනවාලු. ලෝකේ වැඩිම පිරිසක් එකම වෙලාවට වැඩ නවත්වන / අල්ලන අවස්ථාවලු. ඔය සේරම සෙල්ලම් කරලත් 20%කට වඩා උන් අස්වැසුම ගන්නවලු. බලනකොට මුන් නැකතට වැඩ අල්ලලා ඊට පස්සේ නිකන් ඉදලද කොහෙද හිඟ මනට වැටිලා. :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ඇයි මේ මද කිපිල ඔබතුමා ?
    යන යන තැන එරබදු මල් පිපිලා ගගා කෑගහනවා බන්. tv එක දැම්මත් එච්චරයි. පස්සේ දන්නා කියන එවුන්ගෙන් අහල බැලුව කොහෙද ඕක පිපිලා තියෙන්නේ කියල. කිසි තැනක නෑ බන්. තනි බොරුවනෙ බන්. :lol:
     
    • Haha
    Reactions: planner123

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    :lol: :lol: මම කල්පනා කරේ නැකතට වැඩ අල්ලනවාලු. ලෝකේ වැඩිම පිරිසක් එකම වෙලාවට වැඩ නවත්වන / අල්ලන අවස්ථාවලු. ඔය සේරම සෙල්ලම් කරලත් 20%කට වඩා උන් අස්වැසුම ගන්නවලු. බලනකොට මුන් නැකතට වැඩ අල්ලලා ඊට පස්සේ නිකන් ඉදලද කොහෙද හිඟ මනට වැටිලා. :lol:

    Sira kathawa ne bn. Wena kisi rataka mehema na ne.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    එරබදු මල් තියා කොහාවත් නෑ.
    ලංකාවේ උන් හිතන් ඉන්නේ කොහා අවුරුදු එනවා කියන්න කෑගහනවා කියල. උ බන් උට මෝල් උනාම කෑගහනවා. එක්කෝ මේ දවස්වල රස්නෙට උටත් සංසාරේ එපා වෙලා ඇත්තේ. එහෙම නැත්නම් උ හිතනවා ඇති කෑගහල කෑගහල මිනිස්සුන්ට ආතල් දෙන්නේ නැතුව කොහේ හරි පඳුරකට වෙලා ට්‍රැක්ටර් පැදද නම් හොදයි කියල. :ROFLMAO:
     
    • Haha
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,622
    6,697
    113
    Galaha
    අපේ ගෙදර ඉස්සර හෙන තඩි එරබුදු ගස් 2ක් තිබුන. ගහ මුල ඉඳලම කටු. ඒ ගස් වලට වෙච්ච දෙයක්වත් මම දන්නෙ නෑ. ඉස්සර ඒව වැටවල් වලට එහෙම හිටවල තිබුනෙ මෙහෙනම්. කොහොම හරි මාත් දැන් අවුරුදු 10කින් 15කින් එරබුදු මල් දැකල නෑ.
    0_10042018_FRR_CMY.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Itin uba gahak pela karaganinko pako, apita mokakda kiyanne..
    පැල ගණනාවක් හදල තියෙන්නේ. තව තරමක ගස් කිහිපයක් තියන ඉඩම් තියන 2 කට කියල තියෙන්නේ ගහ කපන්න / විනාශ කරන්න එපා එහෙම කරනවා නම් කියන්න. සල්ලි දීල ගහ රූට් බෝල් කරලා ගන්නම් කියල. මේ ත්‍රෙඩ් එකේ එක අරමුණක් තමයි මල් පිපිච්ච ගහක් තියන තැනක් දැනගන්න එක. ඉස්සර වෙලා දෙයක් කියවල තේරුම් ගන්න බුද්ධිය හදා ගනින්. ඊට පස්සේ පුළුවන් වාද කරන්න. :ROFLMAO:

    අපේ ගෙදර ඉස්සර හෙන තඩි එරබුදු ගස් 2ක් තිබුන. ගහ මුල ඉඳලම කටු. ඒ ගස් වලට වෙච්ච දෙයක්වත් මම දන්නෙ නෑ. ඉස්සර ඒව වැටවල් වලට එහෙම හිටවල තිබුනෙ මෙහෙනම්. කොහොම හරි මාත් දැන් අවුරුදු 10කින් 15කින් එරබුදු මල් දැකල නෑ.
    ඔව්. මම සෑහෙන්න ඇවිදලා තියනව බන් ඔය මල් බලන්න. දැන් තියෙන්නෙම අර බැංකොක් එක. ඉදල හිටලා යක් එරබදු කියන එක නම් මල් එක්ක හමුවෙනවා. නියම එරබදු සෑහෙන වටිනා ගහක්. දන්නවනේ පණු බෙහෙත්.
    ------ Post added on Apr 13, 2026 at 11:41 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,601
    1,803
    113
    From Google..

    "Erythrina variegata, commonly known as the Indian coral tree, is a fast-growing, deciduous tree known for its striking red flowers that appear in winter and spring, attracting birds and bees"
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පැල ගණනාවක් හදල තියෙන්නේ. තව තරමක ගස් කිහිපයක් තියන ඉඩම් තියන 2 කට කියල තියෙන්නේ ගහ කපන්න / විනාශ කරන්න එපා එහෙම කරනවා නම් කියන්න. සල්ලි දීල ගහ රූට් බෝල් කරලා ගන්නම් කියල. මේ ත්‍රෙඩ් එකේ එක අරමුණක් තමයි මල් පිපිච්ච ගහක් තියන තැනක් දැනගන්න එක. ඉස්සර වෙලා දෙයක් කියවල තේරුම් ගන්න බුද්ධිය හදා ගනින්. ඊට පස්සේ පුළුවන් වාද කරන්න. :ROFLMAO:

    ඔව්. මම සෑහෙන්න ඇවිදලා තියනව බන් ඔය මල් බලන්න. දැන් තියෙන්නෙම අර බැංකොක් එක. ඉදල හිටලා යක් එරබදු කියන එක නම් මල් එක්ක හමුවෙනවා. නියම එරබදු සෑහෙන වටිනා ගහක්. දන්නවනේ පණු බෙහෙත්.
    ------ Post added on Apr 13, 2026 at 11:41 PM
    mchan oya warga dekema kola eka wageda?