12 ට කිරිබත් කාලා දැන් බඩගිනි නෑ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,243
    10,504
    113
    රයිස් එකක් වත් ගහලා වැඩක් නෑ:angry: නැකතක් වත් හදාගන්න බෑ මුන්ට
     
    • Like
    • Wow
    Reactions: EVC and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,888
    34,221
    113
    බඩගින්නක් නැත්තං බලෙන් කෑම ඇඟට දාන්නෙපා. භයානක වැඩක්
     
    • Like
    Reactions: Tramadol

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,225
    93
    ඒ මේ උබද බන් අර හැමදාම රාජය් ආයතන වලින් අසාඩාරන කම් වෙලා මේකෙ ත්‍රෙඩ් දැම්මෙ