හරිනිත් අවුරුදු සමරන්න අනුන්ගේ ගෙදරකට යයි...

Max_r

Well-known member
  • May 10, 2007
    12,743
    1
    15,405
    113
    මෙන්න මුව ග්‍රුප් එකට දාගනින් බං ගුපීයනි, repost ගහන්න අරන් තියෙන්නේ 😂😂😂

    උබව බලලා නේද දැන් 😓😓
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    808
    1,211
    93
    මුන්ට ගෙවල් නැද්ද, අහිකුන්ටිකයො වගෙ අනුන්ගෙ ගෙවල් ගානෙ ලගින්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,855
    34,177
    113
    අනුන්ගේ ගෙවල් කියලා එකක් නෑ.
    ගරු අගමැතිතුමිය අවුරුදු සැමරුවේ සහෝදර මහජනතාව එක්ක
     
    • Haha
    Reactions: max_pain

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,263
    5,830
    113
    sahodarawaru hama dema kare beda hadagena
    hama dema kiwwe hama detama
    ekkenek ge gedara batha idena welwata onama sahodarayaketa sahodariyakta ehe gihin kanna puluwan
    thiyena pramanayen.

    ganu beda gaddi nam podi podi awul yawa
    eth ewath issrahata wisdagannwa. :love: 💪