මල ගෙදරකට ගියාම අනුන්ගෙන් අතපාපු එකා

samruka

Well-known member
  • Jul 6, 2007
    2,936
    536
    113
    Sri Lanka
    මේ වගේ ගොන් කතාවක් කිව්වොත් ඉතින් බං ගොයියෙක්ම තමයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    "මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක... කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්... කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා,"

    Mad Nuts GIF by hamlet
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර මිනිස්සු පිං වපරේ කියන්නේ නිකංයෑ. මුලින්ම දැක්ක දවසේ වපරෝත්තගේ අම්මට හතර මහා නිදානේ පහලවුනා කියලා හිතෙන්න ඇති😍🤣