පොයින්ට් එක හරි,ජාතික රෝහලට යන්න එපා කියනවා නෙමේ........
නමුත්
එතැනදී උබට බේත් කරන්න දොස්තරව තෝරාගන්න පුළුවන් ද ?
කලින් දවසේ බේත් කල දොස්තරමද දෙවැනි දවසේ බලන්නේ....
කියන එකත් බලන්න.
මොකද මේක එහෙම ලේසියෙන් සනීප කරගන්න පුළුවන් නම් . diagnostic එක එක පාරින් නිවැරදි වෙන්න නම් උබ මේතාක් බේත් කල අයටත් පුළුවන් වෙන්න ඕනා.....
මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්පොයින්ට් එක හරි,
ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක..
--
නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ..
එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්..
රිප්ලයි දානවට තැන්කු බන්..මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා...
තැන්කු බන්, දැන් එහෙම කරන් යන්නෙ බ්රොඅවුලක් ගන්න එපා එත්
ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම
එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ.
අයිස් තියන්න . හොදට සිතල වෙන්න,

හොද ඩොක්ටර් කෙනෙක්,I'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.

Hoda isnayu sambanda doctor kenek recommend krthkidaI'm a doc. You have given an excellent history. The best thing is show to a hand surgeon. Dr Melanie Amarasooriya, She is the only hand surgeon in Sri Lanka now. What I think you have is an early trigger finger. There are multiple options to treat. she will explain and do. Don't worry, you are not the only one with these symptoms.