ඉතින් ඌ සල්ලි තියන ළමයින්ට ඉරිච්ච ඇදුම් අන්දලා කැම්පේන් කරේ චන්දෙට
එහෙම නීතියක් තිබුනෙ නෑ. උඹ හීනයක් දකින්න ඇති
ඉතින් ඒව නම් ලපයා දාල හදන්න පුලුවන් නේ බන්..ඕකත් රිවස් වෙන්න ඇති.
ළමයින්ගේ කිරිපිටී, ක්‍රීම්, සබන් ඇඩ් හද්න්නේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරපන්කෝ.
ඉතින් ඒව නම් ලපයා දාල හදන්න පුලුවන් නේ බන්..
මෙහෙම
පොඩි කාලේ මේ කිරිපිටි , සබන් , ක්‍රිම්. පාවිච්චි කරේ නැති උනාම මේ වගේ කලු කොට ඩස්පි ලුක් එකක් තියන මොලේ වර්ධනය නැති එකෙක් හැදෙනව කිවවනම් හොදට විකුනගන්න පුලුවන්