rata yanna milroyta salli dila puka pala gaththu duka
ළමයි රට ඇරිය ගෙවල් වල උන් ගේ පුදුම අගයක් /අදෝනාවක් තියෙන්නේ
පාරක යන්න බෑ අම්මා ගෙන් අහනවා පුතා දැන් මොකද කරන්නේ ? අපේ දෙන්නා නම් ජපන් යැව්වා
කඩේකට යන්න බෑ ,පුතා දැන් මොකද කරන්නේ ? එයාගේ පුතා නම් දැන් ඕස්ටේලියාවේ ඉන්නේ
නෑ අය Call කරලා ඔය විදියටම කියවනවා.
කඩේකට බඩු ගන්න ගියාම සමහර ගෑනු හින්ඩ් ගහනවා ළමයි රට කියලා අගේ කර කර
සමහර ගෑනු ගෙවල් දෙකෙන් එකතු වෙලා ඇවිත් රට යැව්වා කියලා හෙන ඔලුවෙන් කියවනවා.
ළමයි ගිහින් එහෙ දුක් විදිනවා ඇති මුන් මෙහෙ පම්පෝරි ගහනවා
කොයි වෙලත් කටේ තියෙන්නේ අපේ ළමයි ඉන්නේ රටනේ
නෑ අය කතා කරලා ඔහොම කියනකොට අම්මා කියනවා
ගෙදර වටේ පම්පෝරි ගහන්න ළමයි රට යවලා කියලා
අපේ ළමයි ඉන්නේ රටනේ
උබලගේ පැති වල මෙහෙම ද ?






It is the part of culture. We have to be little bit patient
Mata hithaganna ba, ai mechchara lankawe minissu anith aya gana hoyanne kiyala. Hoyanneth gossip type ekata
එක හින්ද රට යනවා කියන එක මෙහෙ ජීවිතේට සාපේක්ෂව හොඳ වෙන්න පුළුවන් මිසක්. සැපක් නෙමේ

I hope soIt is the part of culture. We have to be little bit patient
but with time, things will gradually improve with new generations
@G Starlin පොන්සියත් ඔහොමනෙමෙහෙ හරිහමන් රස්සාවක් නැති උන්ගෙන් ඇන්ටිලා ඇහුවම කියන්නෙ
"රට යන්න ඉන්නෙ" කියල. උබත් එහෙම කියපන් වටිනාකමක් තියෙනව.
උඹත් දැන් කාලයක් තිස්සෙ කැනඩාවෙ නේද ඉන්නේ? තාම හරියට ඉන්ග්‍රීසි වචනයක් ගලපගන්න බෑ. ලංකාවෙ ඉන්න උන්ගෙ අඩු පාඩු හොයන්න කලින් තමන්ගෙ අඩු පාඩු ටික හදාගනින්. ටිපිකල් අඩු කුලේ වයිබ්.It is the part of culture. We have to be little bit patient
but with time, things will gradually improve with new generations
හරි මචන්. උබවගේ එකෙක් තමයි අඩු වෙලා හිටියේඋඹත් දැන් කාලයක් තිස්සෙ කැනඩාවෙ නේද ඉන්නේ? තාම හරියට ඉන්ග්‍රීසි වචනයක් ගලපගන්න බෑ. ලංකාවෙ ඉන්න උන්ගෙ අඩු පාඩු හොයන්න කලින් තමන්ගෙ අඩු පාඩු ටික හදාගනින්. ටිපිකල් අඩු කුලේ වයිබ්.

Gankabara kelam ganungena athwelama indapallaළමයි රට ඇරිය ගෙවල් වල උන් ගේ පුදුම අගයක් /අදෝනාවක් තියෙන්නේ
පාරක යන්න බෑ අම්මා ගෙන් අහනවා පුතා දැන් මොකද කරන්නේ ? අපේ දෙන්නා නම් ජපන් යැව්වා
කඩේකට යන්න බෑ ,පුතා දැන් මොකද කරන්නේ ? එයාගේ පුතා නම් දැන් ඕස්ටේලියාවේ ඉන්නේ
නෑ අය Call කරලා ඔය විදියටම කියවනවා.
කඩේකට බඩු ගන්න ගියාම සමහර ගෑනු හින්ඩ් ගහනවා ළමයි රට කියලා අගේ කර කර
සමහර ගෑනු ගෙවල් දෙකෙන් එකතු වෙලා ඇවිත් රට යැව්වා කියලා හෙන ඔලුවෙන් කියවනවා.
ළමයි ගිහින් එහෙ දුක් විදිනවා ඇති මුන් මෙහෙ පම්පෝරි ගහනවා
කොයි වෙලත් කටේ තියෙන්නේ අපේ ළමයි ඉන්නේ රටනේ
නෑ අය කතා කරලා ඔහොම කියනකොට අම්මා කියනවා
ගෙදර වටේ පම්පෝරි ගහන්න ළමයි රට යවලා කියලා
අපේ ළමයි ඉන්නේ රටනේ
උබලගේ පැති වල මෙහෙම ද ?
Ikmanata indian paalama hadamuලංකාව දුපතක් නිසාත්, ගොඩක් වැඩිහිටි අය පිටරට ගිහිපු නැති නිසාත් පම්පෝරි ගහනවා
Anna hari, no where is perfect. Kiwwuwe kohomada, loken uthum rataya, muthu ateya, arakaya mekaya, api thamai nivana hoyagaththe...ලංකාවේ වගේම ලෝකේ මොන රටේත් pros and cons තියෙනවා. පිටරටවල් ජීවිතය ලංකාවට වඩා හොදයි ද නැද්ද කියන එක subjective. සමහර උන්ට හොදයි සමහරුන්ට නරකයි. මට නං ලංකාවට වඩා සමහර හොද දේවල් මෙහේ තියෙනවා වගේම මෙහේ සමහර දේවල් වලට වඩා ලංකාව හොදයි කියලා හිතෙනවා. Bottom line is, no where is perfect.
Mokadda oya kiyana game eka?Canada yna thma amrau awata pse mokak hri gemk ghagna puluwan
Dupathe anathayange adonaමෙහෙමයි. ලකාවේ පොහොසත් කියන මට්ටමේ නෙමේනම් (ඉඩම් අක්කර 50 ක් . වාහන හතරක් පහක්, අදායම් , ගොඩනැගිලි, තියන, ජීවත්වීම කියන එක ප්‍රශ්නයක් නැති නම්, ඒක වෙනම කතාවක්. එහෙම නැත්තම්, ඇත්ත තත්ත්වය, ළමයි එහෙ දුක් විදිනවා. දෙමව්පියෝ මෙහෙ දුක් විදිනවා. මේක ජපානෙට කොහොමත් අදාලයි. UK Australia වලට අදාලයි ලමයින් settle වෙලා හොඳ ස්ථිර job කරන්නේ නැත්තම්.
ඊළඟ පාර ඔහොම කියපු ගමන් අහපන්, මොකක්ද කරන රස්සාව කියල. company එකයි. තනතුරයි. ඕක අහපු ගමන් කොර වෙනවා. එළඟට අහපන් ඉඩමක් වහනයක් එහෙම ගත්තේ නැද්ද කියල ළමයි රට ඉඳල එවන සල්ලි වලින්. මම මේ ඒවා පහත කරනවා නෙමේ. ඒවා කරන එකේ කිසිම වරද්දකුත් නෑ . ඒ උනාට ඇත්ත හංගල පම්පෝරි ගහල වැඩක් නැ. ඇත්තම කියනවනම් ළමයි පව්. උන් උන්ගේ අනාගතේ හදාගන්න නොදන්නා රටක part time job 5 -6 කර කර හෙන කට්ටක් කනවා. ඊට පස්සේ දෙමවුපියන්ට බලන්නත් ඕන. Visa ගහගන්නත් ඕන. එක හින්ද රට යනවා කියන එක මෙහෙ ජීවිතේට සාපේක්ෂව හොඳ වෙන්න පුළුවන් මිසක්. සැපක් නෙමේ. යන්න ඉන්න උනුත් කල්පනාවෙන් කරපල්ලා. අනික රට ගියාම ජීවිත් ඒකාකාරී වෙලා වයස යන එක තම ප්‍රධාන වශයෙන් වෙන්නේ . car එකක් ගන්න පුළුවන්, servant ල බෑ . room එකක් පුළුවන්, ගෙයක් අමාරු යි . දෙවන පන්තියේ පුරවැසියෙක් පමණයි. නිකමට හිතපල්ලා යනවනම් රට යන්න පුළුවන් මිනිස්සු කොච්චර ලංකාවේම ඉන්නවද කියල. ඒ නොයා ඉන්නේ මොකද කියලා. උත්තරය ලැබෙයි.
පොඩ්ඩක් ආයෙ උඹ දාපු එක කියෝලා බලපං කොච්චර ග්‍රැමටිකලි අවුල්ද කියලා. ඔය ලංකාවෙ උන්ගෙ ඕප දූප හොයන වෙලාවෙ ඔහෙ තියෙන ඉංග්ලිශ් ක්ලාස් එකකට වත් පලයං.හරි මචන්. උබවගේ එකෙක් තමයි අඩු වෙලා හිටියේ![]()
![]()
100% true.හැබය් මුළු course fee එකය්, accommodation, කන්න බොන්න වාහන පවා ගන්න සල්ලි දෙමව්පියෝ ලංකාවෙන් යවන ලමය් උන්ගේ අම්මලට වද කරනවා ලංකාවට ගෙන්න ගන්න කියල..
Palayan yako yanna. Ratawal 15 kata gihilla thiyenawa. 06 weni passport eka. UK USA Japan more than one time. UK anytime entry visa still valid. Umba thama dupathe anathaya. Koheda umba inne.Dupathe anathayange adona
හ්ම්ම්ඔව් ඔව්. මෙහෙත් එහෙම තමයි.
ඕක ඉවසගන්න බැරිව එකෙක් පාටියකුත් දැම්ම රට යනවා කියල. දැන් අවුරුදු 2ක් විතර වුනා ඌ තාම ලංකාවෙ.
එක මාරු කතාවඒ වෙලාවට කියපන් ලංකාවෙ ඉදන් engineering කරනවට වඩා හොදයි රට ගිහින් වලං හේදුවත් කියලා, ඇන්ටි ආය මුකුත් අහන එකක් නෑ
මට ඔය වගේ අහනවා වටේ එවුන්රට යන්න ඕනේ නෑ කසාද බැඳපු උන්ගේ අම්මලා තාත්තලා වයස 30 පනිනකල් කසාද බැඳපු නැති උන්ගේ අම්මලා තාත්තලාට දෙන වදේ. ලමයාව බන්දන්නේ නැද්ද? ඔයා නැති වුනාට පස්සේ ළමයාට යන කල දසාව මොකක්ද. ආයේ වහෙන් ඔරෝ නෑ කෙලින්ම අහනවා ඔයා මැරුණාට පස්සේ ළමයාට යන කලදසාව මොකක්ද කියලා. මිනිස්සුගේ පෞද්ගලිකත්වයට කඩා පනින උන් වෙන මොන රටේවත් නැතුව ඇති ලංකාවේ තරම්
ඇත්ත මට ඔය වගේ පොඩි කාලේ ඉදලාලොල් ලංකාවෙ වේස ගෑනුන්ගෙ එකම විනෝදේ ඕක තමා. කවදාවත් උන් කාගෙවත් හොඳක් කියන්නෙ නෑ, නැති එකක්මයි අහන්නෙ. උදා: පොඩි කාලේ දැක්කාම පුතා/දුව කොයි ඉස්කෝලෙටද යන්නෙ? ශිශත්වෙ පාස්ද? OL/AL පාස්ද? මොකද කරන්නෙ? කැම්පස් යනවද? රස්සාවක් නැද්ද? පඩිය කීයද?
කෙල්ලෙක් වගේ උනාම, ඇයි තාම බැඳලා නැත්තෙ? බඳින්න කවුරුත් නැද්ද? ගෙදරට නාකි වෙනවා නේද? බැන්දට පස්සෙ, ඇයි තාම ලම්යි නැත්තේ? ප්‍රශ්නයක්ද? ලමයි හම්බෙන්න ආවම, ඔයා ගොඩක් මහත් වෙලා, කලු වෙලානේ? ලමයා හම්බුනාට පස්සෙ? ලමයා ටිකක් පොඩි වගේ නේද? හරියට කිරි එන්නෙ නැද්ද? තව එක්කෙනෙක් හදන්නේ නෑද්ද?
ආදී එකී මෙකී නොකී ප්‍රශ්න අහන එක තමා වේසියෝ කරන්නෙ.
ඔව්ow ow ooka giya mula vadi passe adu wenawa
ඔව් බන්ඕක සිංහලුන්ගේ ලෙඩක්.
ඊයෙ එක ගෑණියෙක් අහනවා "අහ් අවුරුදු ගානකින්, කොහොමද ඉතින්"
අනිත් ගෑණි, "හොඳයි මම දැන් පෝට් සිටි එකේ"
පලවෙනි ගෑණි, "එතකොට අක්කා"
දෙවැන්නා: "එයා දැන් ඇමරිකාවෙනේ... එයාටත් හොඳයි, හිහ් හිහ්.... ඔයාට කොහොමද?"
පලමුවැන්න: "මම දැන් අහවල් ෆාමසි එකේ. බ්ලා බ්ලා -- තත්වයක් පුම්බා ගැනීමට ෆාමසි එක ගැන අමාරුවෙන් කෙබරයක් ගැටගසයි --
ඇයි බං සිංහලු රස්සාවෙන් තමන්ව ඩිෆයින් කරගන්න දුක් විදින්නේ. ඊට පස්සෙ විශ්‍රාම ගිහාම ඩිප්‍රෙෂන්. රස්සාව නැතුව මම කෙනෙක් නෑ. කරපු දෙයක්, කරන්න දෙයක් නෑ.
ආශය කරන්නේ නැ බන් එත් පැනලා අහන්නේඅඩු කුලේ එවුන් ආශ්‍රය කරන් හිටියාම ඕවා අහන්න වෙනවා.
මේක ඇත්තක් ගොඩක් අය යන්නේ වෙන අය යන නිසාඕපාදූප පම්පෝරි වලට ගැණු තරම් දක්ෂ වෙන අය නැහැ
ලංකාව දුපතක් නිසාත්, ගොඩක් වැඩිහිටි අය පිටරට ගිහිපු නැති නිසාත් පම්පෝරි ගහනවා.
ඔය පීඩනය නිසා තමයි ගොඩක් දෙනෙක් රට යන්නේ.
මෙහෙ ඉන්නවා එක පවුලක්, ලංකාවේ රස්සාවල්, ගෙවල් දොරවල්, වහනය දමල මෙහෙ ආවා. ඇහුවහම කියන්නේ වට පිටාවේ කට්ටිය හැමෝම රට ගිය. ඒ නිසා අපිත් ආවා කියල.
තව පවුලක්, ඒ මනුස්සය ලංකාවේ හොද රස්සාවක් කරේ. උබ මොකද මෙතන ? අන්නර අරුත් ගිය. පඩිය ලක්ෂ 8 මාසෙකට. ඉතින් මිනිස්සු මානසිකව වැටෙනවා