ළමයි රට ඇරිය ගෙවල් වල උන්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    දැන් කෙනෙක් වෙන රටක ඉන්න ඵක බන්ඳලා දෙන්නත් සුදුසුකමක්..අපේ cousin ට ප්‍රොපෝසල් ඵකක් අැවිත් තිබ්බ ඵකම සුදුසු කම උෟ රට ඉන්න ඵක විතරයි..
    Mage NZ skill job ekakata giya massinata tiyena lokuma educational qualification eka Cook NVQ-3. Eth dan uta graduate kellekgen proposal ekak awilla tiyenawa. Eki MSc th karanna inne.
    Ape eka naya wela salli deela rata giya nisa uta thama loku diyunuwak na naya gewana nisa. Eth uth ekka naya novi eka para salli deela (vehicles & lands wikunala salli gewala) giya un dan BMW, Prado wala yanne. Pawul pitin gennagena sape inne.
    Rata giya kiyanne ithin life eka hama athinma goda ❤️
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    මස්සිනා කියන්නේ තමුන්ගේ සහෝදරිය විවාහ වී සිටින කෙනා නේද?
    එයාට විවාහ යෝජනාවක් ගේනකන් බලා හිටියේ ඇයි? 🫤
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    පවුලේ ළගම කෙනෙක් ඉන්නවා 20y+ ඉන්නවා සල්ලි දිලවත් යන්න support එකක් ගන්න බෑ
    උගේ ගෑනිගේ හැත්ත බුරුත්ත ඔක්කොම එහෙට ගත්ත. පට්ට සෙල්ෆිෂ් හුට්ටෙක්, මෙහෙ ආවහම බොන්න කතා කරනවා. මම බොරු කියලා යන්නේ නෑ.

    ලංකාවේ දුප්පත් උන්ට පිටරටකට ගිහින් දවසට ජොබ් 3 කරන් ලැට් කන කොටත් දැනෙන්නේ දිවයලෝකේ ගිය වගේ මොකද උන්ට හරියට මස් කෑල්ලක් කන්න, cheese, iphone එකක්, පරණ car එකක් වත් ගන්න පුළුවන් උනේ එහෙ ගිය නිසා..
    හැබය් මුළු course fee එකය්, accommodation, කන්න බොන්න වාහන පවා ගන්න සල්ලි දෙමව්පියෝ ලංකාවෙන් යවන ලමය් උන්ගේ අම්මලට වද කරනවා ලංකාවට ගෙන්න ගන්න කියල..

    ලංකාවේ තමන්ගේ ජීවන තත්වේ අනුව තම පිටරට හොඳ නරක දැනෙන්නේ..
    හයිඩ්‍රමානී පවුලේ අය එක්ක මගේ මිතුරෙක් වැඩ කරනවා. උන් ඔක්කොම පිටරට ඉගෙන ගෙන ඇවිත් මෙහෙ වැඩ කරන්නේ. ඇයි අහපුවම. මේක අපේ රටනේ හුප්ටෝ .....කියලා.

    අරූ ට හිතුනලු අහපු මෝඩකම කියලා.😂
    ------ Post added on Jan 3, 2025 at 10:19 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    අපේ අදුන එව්වොත් එහෙම්මමයි..
    හෙන ලොකුවට අහනවා පුතා මොකද කරන්නේ දැන්
    පුතා ඉතින් ගෙදර ඉදන් වැඩ කිව්වම අනික් පැත්තේ ගැනු කෙනා කියනවා
    අපේ පුතා නම් අහවල් රටේ ඉන්ජිනේරු කියලා
    ඒක කියලා අපේ මූන දිහා බලනවා හරියට නිකන්
    රට දාලා යන්න බැරි වෙච්ච අපතයෙක් ගානට දාලා

    ඊට පස්සේ එතනින් දිනුම් කනුවට ලගා වුනු ඇන්ටි
    ඊලගට අහනවා බැන්දද කියලා

    මම නෑ කිව්වම

    හප්පෝ ..අැත්තද //සීමෝර සීමෝර් තමයි

    අපේ පැත්තෙනම් ඔහොම අහන්න කවුරුත් නෑ... පවුල් පිටින්ම රට ඉන්නේ ළමයි විතරක් නෙමේ...
    පැත්ත: වෙන්නප්පුව
    රට: ඉතාලිය
    උන්නම් වැකේෂන් ආවාහම කියන්නේ නිකමටවත් එහෙ එන්න එපා.. ලංකාව තමයි නියම රට කියලා.. උන් දුක් විදිනවාලු... ලංකාවේ වේලක් කාලා හරි ඉන්න එක සැපයිලු... එහෙම කියලා මාසයක් වගේ ඉදලා උන් යනවා.. උන් එන්න එපා කියපු නිසා අපි ඉන්නවා :lol: :lol: :lol:

    හෙන ගහන ඇත්ත. අපේ ඇන්ටි කෙනෙක් ඉන්නවා ඉතාලි .. වයසයි. පැන්ෂන් එකත් හම්බුවෙනවා.. ආන්ඩුවෙන් පිං පඩි ඉතින්...මෙහෙ ඇවිත් කියන්නේ ..ඉතාලි නම් යන්න හිතන්නවත් එපා කියල..හරිම නරක තැනක්ලු. කෙල්ලෝන්ට බබ්බුත් හම්බුවෙනවලු විස්ස විදයාලයේදී.ඒවා කිය කිය මොලෝ කර කරනවා..ඉතාලිය පැත්කවත් බලන් බත් වක් කන්න එපාලු

    එහෙම කියලා නැව්02 ක විතර බඩු වෙනවා ..අපිට කන්න
    ------ Post added on Jan 3, 2025 at 10:45 AM
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    2000 වටේ අවුරුදු වල ටෝලර් වල තමා ගියේ... පස්සේ උන් එහේ ඉදන් කොළ හදාගෙන පවුල් වල උන්ව ගත්තා එහෙට...
    එදා පටන් ඉතින් උන්ගේ පරම්පරා වලට ගෑවුන ගෑවුන උන් ඉතාලි යනවා...
    18ට අඩු ළමයි 60ට වැඩි දෙමව්පියෝ ෆැමිලිආර් දාලා යනවා (අවුරුදු 20ක් වගේනම් 2ක් විතර වංගුවක් ගහලා අඩු කරලා ගේමක් ගහනවා)
    බැඳලා කොල්ලා හෝ කෙල්ල නිසා යනවා (මේක නම් බිස්නස් එකටත් කරනවා)
    වටේ පිටේ ගොඩාක් උන් ඉන්න නිසා වතු වීසා/ ස්පොන්සර්/ විසිට්/ ස්ටුඩන්ට් ඕනම ක්‍රමෙකට ශුවර් එකෙක් හොයා ගන්න ලේසියි
    ලොකුම දේ පොඩි කාලේ ඉදන් උන්න යාළුවෝ නෑයෝ ඕන තරම් ඉන්න නිසා, මාස ගානක් උනත් කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව ඉන්න කන්න බොන්න, ඡොබ් හොයාගන්න එහෙම ලොකු චාන්ස් එකක් තියෙනවා කොයි විදිහකට එහෙට ගියත්...
    අනික මේ පැත්තේ ඉන්න ලංකාවේ උන්ට උනත් අඩුම ඉතාලි වචන 50ක් 60ක් කථා කරන්න පුළුවන් විහිළුවට වගේ.. අනික ගොඩාක් සිටි ගැන, එහේ වැඩ වෙන විදිහ ගැන හොද අවබෝධයක් තියෙනවා (පම්පෝරි අහලාම ඉන්න උන්ගේ)
    අනික ඉතාලි කෑම කඩ, බඩු මූට්ටු එහෙම ඕන තරම් තියෙනවා මෙහෙ.. (විස්කි එහෙම බල්ලාට ගිහින් තියෙන්නේ)
    කොටින්ම ස්කෝලේ පොඩි කාලේ ඉදන් ඉන්න 40න් 30ක් අනිවා ඉතාලි යනවාම තමා... හිතාගනින්කෝ එකේන් !!
    අඩේ සිරාවට!
    ඒ කියන්නෙ ඒක නිකන් කල්චර් එකක් වගේ වෙලා නේද එහෙ. මරු හැබැයි. වෙන්නප්පුවට නේද පුන්චි ඉතාලිය කියන්නෙ. නමටම ගැලපෙනවා. තෑන්ක්ස් මචන් විස්තර කලාට.
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Eka mchan hithe thiyana heena mane. Lankawata wada loke anith ratawal diwya loka kiyala hithan inne. Diyunui kiyana ratawala system sehena diyunui. Samahara ratawala minissunge attitudes sahena diyunui.

    E unata lankawath loke anith rtawal walata wadiya honda dewal thiyanawa.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Eka mchan hithe thiyana heena mane. Lankawata wada loke anith ratawal diwya loka kiyala hithan inne. Diyunui kiyana ratawala system sehena diyunui. Samahara ratawala minissunge attitudes sahena diyunui.

    E unata lankawath loke anith rtawal walata wadiya honda dewal thiyanawa.
    Examples?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    අනෙ මන්ද බන්. සින්ගල් එකෙක්ට ණය වෙන්නෙ නැතුව රට පැන ගත්ත කියන්නෙ ඉතින් මාරම නිදහස්. ප්‍රශ්නයක් නැතුව ගොඩ එන්න පුලුවන් opportunites වැඩි හින්දා
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    1. We all have seen how people gather to help
    2. You and I both taxes to the government. In AU, health sector is better and free.
    1. So?
    2. Lankawe free nedda? And most dont a pay a tax. The reason for you to say that it is better in Australia may be how they treat the patients and the facilities. But that because you pay a tax.

    One of my friends was asked to take åhis wife to a hospital which was 100km away when she got pains for the delivery. Reason was the coordinating officer wanted to get a confirmation from the nurse/ mid wife if she could do a delivery as they have worked tio much and tired in that day. 🙃 and when my friend asked for an ambulance, they said no and asked hin to take a taxi if he cant drive.

    My father once met a person during the flight to Melbourne. She was on the way back from Colombo to Australia after her treatments. (I dont remember the disease). She has told that doctors in Australia confirmed that she could not live not more than couple of months. So she decided to return to Sri Lanka and stay there until her last breath. But during her stay She had attended to a government hospital in SL and was fully recovered.

    So as a poor country Sri Lanka is doing a much greater job than most developed countries i think.

    And I know some who went to Sri Lanka to get dental treatments because they were insnely expensive in that country.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Eka bn eyalage hati. Eyala kamathi eylagen lamai gana kiyawanna. Eth anit Aya pahathata Dana aramunakin ehema kiyane kiyala man hithanne ne. Ehema ayath athi habei oni tharam
     
    • Like
    Reactions: Yin And Yang

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    Palayan yako yanna. Ratawal 15 kata gihilla thiyenawa. 06 weni passport eka. UK USA Japan more than one time. UK anytime entry visa still valid. Umba thama dupathe anathaya. Koheda umba inne.
    Oya eka ratakawat ubata pr nane pons. Itin ubalai anathayo. Visit yanna ona ekekta puluwan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    උගේ ගෑනිගේ හැත්ත බුරුත්ත ඔක්කොම එහෙට ගත්ත. පට්ට සෙල්ෆිෂ් හුට්ටෙක්, මෙහෙ ආවහම බොන්න කතා කරනවා. මම බොරු කියලා යන්නේ නෑ.

    හයිඩ්‍රමානී පවුලේ අය එක්ක මගේ මිතුරෙක් වැඩ කරනවා. උන් ඔක්කොම පිටරට ඉගෙන ගෙන ඇවිත් මෙහෙ වැඩ කරන්නේ. ඇයි අහපුවම. මේක අපේ රටනේ හුප්ටෝ .....කියලා.

    අරූ ට හිතුනලු අහපු මෝඩකම කියලා.😂
    ------ Post added on Jan 3, 2025 at 10:19 AM
    Hydramani වගේ දඩ බිස්නස් එකක් අයිති උන් මොන එකකට රටෙන් යන්නද බන්. උන්ට මෙහෙ තියෙන Wealth & Power ඔය මොන Quality of Life එකටත් වඩා වැඩියි.

    ලංකාවේ දුප්පත් උන්ට පිටරටකට ගිහින් දවසට ජොබ් 3 කරන් ලැට් කන කොටත් දැනෙන්නේ දිවයලෝකේ ගිය වගේ මොකද උන්ට හරියට මස් කෑල්ලක් කන්න, cheese, iphone එකක්, පරණ car එකක් වත් ගන්න පුළුවන් උනේ එහෙ ගිය නිසා..
    හැබය් මුළු course fee එකය්, accommodation, කන්න බොන්න වාහන පවා ගන්න සල්ලි දෙමව්පියෝ ලංකාවෙන් යවන ලමය් උන්ගේ අම්මලට වද කරනවා ලංකාවට ගෙන්න ගන්න කියල..

    ලංකාවේ තමන්ගේ ජීවන තත්වේ අනුව තම පිටරට හොඳ නරක දැනෙන්නේ..
    සල්ලි තියෙනව නැති එකටත් වඩා බන් ලංකාවෙ ගොඩක් මිනිස්සු ජීවිතේ ආතල් එකක් ගන්නෙ නෑ ලංකාවෙ ඉන්නකන්. පට්ට බෝරින් ජීවිත ගත කරන්නෙ. එහෙ ගියාම තමයි ආතල් පේන්න ගන්නෙ උන්ට. උන් හිතන්නෙ ඒක එහෙ තියෙන අමුතු ලබ්බක් කියල. ඔය සුපර්මාකට් ගානෙ ගිහිල්ලත් හෑලි ලියන්නෙ ඒකනෙ.
    ------ Post added on Jan 4, 2025 at 7:37 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    meka nam kiyannath tikak awul

    ohoma lamayi rata giya anta parak ape gedara ayath hambunama arawa mewa kiya kiya hitiya,

    mata me ganiwa poddak hithata alluwa figure eka ehema hodata inna handa, man ithin poddak talk kara double meaning word ehema damma katha karaddi,

    ganita eka theruna, dan gani mehe enneth na wadiya paredi dakkath dakke nathi ganata yanwa
    ape ammala ekka kathawakuth na,

    problem solved

    :lol:

    habayi set wuna nam maru anta para:love::(
    man athe gahalath thiyenwa sahena wathwak ekiyi mayi sex karanwa hithe mwan
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඔව් එහෙම ගොඩක් ඉන්නව. උන්ගේ ආතල් එක තමා compare කරලා බලනවා අනිත් උන් කොච්චර පහළින්ද ඉන්නේ කියල. ලංකාවේ උන් වෙන රටකට ගියත් ඔය මානසිකත්වේ ඇරෙන්නේ නැහැ.

    තව ටිකක් කල් ගියපුවාම ගියපු උන් මෙහෙ තියෙන ඉඩම් එහෙම විකුනන්න ගද්දි මහ එවුන්ගේ කටවල් වැහිලා යනවා. අන්තිමට ලෙඩක් උනාම බලන්නවත් කෙනෙක් නැහැ.

    ඕව ගණන් ගන්න එපා. සල්ලි හම්බකර ගත්තොත් ඉන්න රට අදාළ නැහැ. ඕන වෙලාවක ගිහිල්ල එන්න පුළුවන්. කන බොන ඕනි දෙයක් දැන් ගෙන්න ගන්න පුළුවන්. මෙහෙ ගන්නත් තියෙනවා. Dubai walin fresh produce සතියකට සැරයක් ගෙන්න ගන්න අය ඉන්නවා Berries වගේ දේවල්.

    ඇත්තටම රට ගිහිල්ල අමුතුවෙන් මොනවද කරන්න තියෙන්නේ .මෙහෙ living cost එක පට්ටම අඩුයි. කාට හරි
    Groceries මාසෙකට වගේ සැරයක් Australia ,UK වලින් shipment එකක් එනවානම්
    අනිත් ඕනම දෙයක් electric බඩු වගේ ඒවා ගෙන්න ගන්න පුළුවන් නම්
    Vacation යන්න සල්ලි තියෙනවා නම් එච්චරයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ithin hondaine bun

    GOTA keliyatua passe kohomat lamai tiyagane bane

    habai oya giya ewun apahu awilla parents la bala gatot hondai or parants la wath gatuot
     
    • Like
    Reactions: Yin And Yang

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Oya eka ratakawat ubata pr nane pons. Itin ubalai anathayo. Visit yanna ona ekekta puluwan
    Pala Hutto Yanna, Aussie PR reject karala inne mama. Pons katha karapan. Anika onanam, onama rataka PR hari Citizen hari gannath puluwan, Thota PR loku wela thiyenne tho rata panaganna idam ugas thiyala balagena inna ponsiyek neda ?
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔව් එහෙම ගොඩක් ඉන්නව. උන්ගේ ආතල් එක තමා compare කරලා බලනවා අනිත් උන් කොච්චර පහළින්ද ඉන්නේ කියල. ලංකාවේ උන් වෙන රටකට ගියත් ඔය මානසිකත්වේ ඇරෙන්නේ නැහැ.

    තව ටිකක් කල් ගියපුවාම ගියපු උන් මෙහෙ තියෙන ඉඩම් එහෙම විකුනන්න ගද්දි මහ එවුන්ගේ කටවල් වැහිලා යනවා. අන්තිමට ලෙඩක් උනාම බලන්නවත් කෙනෙක් නැහැ.

    ඕව ගණන් ගන්න එපා. සල්ලි හම්බකර ගත්තොත් ඉන්න රට අදාළ නැහැ. ඕන වෙලාවක ගිහිල්ල එන්න පුළුවන්. කන බොන ඕනි දෙයක් දැන් ගෙන්න ගන්න පුළුවන්. මෙහෙ ගන්නත් තියෙනවා. Dubai walin fresh produce සතියකට සැරයක් ගෙන්න ගන්න අය ඉන්නවා Berries වගේ දේවල්.

    ඇත්තටම රට ගිහිල්ල අමුතුවෙන් මොනවද කරන්න තියෙන්නේ .මෙහෙ living cost එක පට්ටම අඩුයි. කාට හරි
    Groceries මාසෙකට වගේ සැරයක් Australia ,UK වලින් shipment එකක් එනවානම්
    අනිත් ඕනම දෙයක් electric බඩු වගේ ඒවා ගෙන්න ගන්න පුළුවන් නම්
    Vacation යන්න සල්ලි තියෙනවා නම් එච්චරයි
    Ehemama na neda? Oya kiyana supuri jeewithe middle class ekekta ne mcn. Lamaige education, work life balance anthila pahala thenaka thiyenne. Ithin living cost ekama adu una kiyal madi. Anith dewal unath balance wela thiyenna oni. Aththatama lankawe living cost ek adu sahanadhara dena nisa saha tax gewanne nethi nisa.
     
    • Like
    Reactions: Yin And Yang