ළමයි රට ඇරිය ගෙවල් වල උන්

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ළමයි රට ඇරිය ගෙවල් වල උන් ගේ පුදුම අගයක් /අදෝනාවක් තියෙන්නේ

    පාරක යන්න බෑ අම්මා ගෙන් අහනවා පුතා දැන් මොකද කරන්නේ ? අපේ දෙන්නා නම් ජපන් යැව්වා

    කඩේකට යන්න බෑ ,පුතා දැන් මොකද කරන්නේ ? එයාගේ පුතා නම් දැන් ඕස්ටේලියාවේ ඉන්නේ

    නෑ අය Call කරලා ඔය විදියටම කියවනවා.

    කඩේකට බඩු ගන්න ගියාම සමහර ගෑනු හින්ඩ් ගහනවා ළමයි රට කියලා අගේ කර කර
    සමහර ගෑනු ගෙවල් දෙකෙන් එකතු වෙලා ඇවිත් රට යැව්වා කියලා හෙන ඔලුවෙන් කියවනවා.

    ළමයි ගිහින් එහෙ දුක් විදිනවා ඇති මුන් මෙහෙ පම්පෝරි ගහනවා
    කොයි වෙලත් කටේ තියෙන්නේ අපේ ළමයි ඉන්නේ රටනේ

    නෑ අය කතා කරලා ඔහොම කියනකොට අම්මා කියනවා
    ගෙදර වටේ පම්පෝරි ගහන්න ළමයි රට යවලා කියලා
    අපේ ළමයි ඉන්නේ රටනේ

    උබලගේ පැති වල මෙහෙම ද ?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    tamange demawpiyo ewa karala dunne na kiyala samaharunta maara ariyas ekak tiyenne.... adana unge demawpiyo jvp ekata chande deela rata yawanna tiya wela kanne kohomada kiyala hita hita inne un.ehema dukakin inna kollek daapu thread ekak wage..aduma gaane mata nathath uta hari hari giyane kiyala sathutu wela sochcham padiyata ude ra job ekata gihin kaburala enna ..
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඒ වෙලාවට කියපන් ලංකාවෙ ඉදන් engineering කරනවට වඩා හොදයි රට ගිහින් වලං හේදුවත් කියලා, ඇන්ටි ආය මුකුත් අහන එකක් නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    දැන් කෙනෙක් වෙන රටක ඉන්න ඵක බන්ඳලා දෙන්නත් සුදුසුකමක්..අපේ cousin ට ප්‍රොපෝසල් ඵකක් අැවිත් තිබ්බ ඵකම සුදුසු කම උෟ රට ඉන්න ඵක විතරයි..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    රට යන්න ඕනේ නෑ කසාද බැඳපු උන්ගේ අම්මලා තාත්තලා වයස 30 පනිනකල් කසාද බැඳපු නැති උන්ගේ අම්මලා තාත්තලාට දෙන වදේ. ලමයාව බන්දන්නේ නැද්ද? ඔයා නැති වුනාට පස්සේ ළමයාට යන කල දසාව මොකක්ද. ආයේ වහෙන් ඔරෝ නෑ කෙලින්ම අහනවා ඔයා මැරුණාට පස්සේ ළමයාට යන කලදසාව මොකක්ද කියලා. මිනිස්සුගේ පෞද්ගලිකත්වයට කඩා පනින උන් වෙන මොන රටේවත් නැතුව ඇති ලංකාවේ තරම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    අපේ පැත්තේ නම් ජපන්, කොරියන් ගිය එවුන් වැඩි. උන් එහෙ ගිහින් පාඩුවේ හිටපල්ලා කෝ... මෙහෙ කඩ හදනවා, ඉඩම් ගන්නවා. Spare parts එවලා වත්ත පුරා එලනවා.බයිසිකල් lot එවනවා. පුදුම බිශනේ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මෙහෙ හරිහමන් රස්සාවක් නැති උන්ගෙන් ඇන්ටිලා ඇහුවම කියන්නෙ
    "රට යන්න ඉන්නෙ" කියල. උබත් එහෙම කියපන් වටිනාකමක් තියෙනව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    මෙහෙ හරිහමන් රස්සාවක් නැති උන්ගෙන් ඇන්ටිලා ඇහුවම කියන්නෙ
    "රට යන්න ඉන්නෙ" කියල. උබත් එහෙම කියපන් වටිනාකමක් තියෙනව.

    ඒක මරු..👍🤩
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    Pavu bn.
    A minissunge generation eke hatiyata hoda padiyak ganna rata yanna ona kiyala hithan inne. Mehe indan foreign currency walin earn karana ewa ehema magic a minissunta.
    Lamai ehe gihin kana katta ammalata kiyanne naha ammala maanasikawa watena nisa.
    Ammala hithan inne ehe full sape inne kiyala. Ekai oya godak kathandara walata hethuwa.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපේ පැත්තේ නම් ජපන්, කොරියන් ගිය එවුන් වැඩි. උන් එහෙ ගිහින් පාඩුවේ හිටපල්ලා කෝ... මෙහෙ කඩ හදනවා, ඉඩම් ගන්නවා. Spare parts එවලා වත්ත පුරා එලනවා.බයිසිකල් lot එවනවා. පුදුම බිශනේ
    එහෙම අඩුකුලේ උන්ට රගන්ඩ දෙන්ඩ එපා හූනියමක් කරපන්
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපේ පැත්තෙනම් ඔහොම අහන්න කවුරුත් නෑ... පවුල් පිටින්ම රට ඉන්නේ ළමයි විතරක් නෙමේ...
    පැත්ත: වෙන්නප්පුව
    රට: ඉතාලිය
    උන්නම් වැකේෂන් ආවාහම කියන්නේ නිකමටවත් එහෙ එන්න එපා.. ලංකාව තමයි නියම රට කියලා.. උන් දුක් විදිනවාලු... ලංකාවේ වේලක් කාලා හරි ඉන්න එක සැපයිලු... එහෙම කියලා මාසයක් වගේ ඉදලා උන් යනවා.. උන් එන්න එපා කියපු නිසා අපි ඉන්නවා :lol: :lol: :lol:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    අපේ පැත්තෙනම් ඔහොම අහන්න කවුරුත් නෑ... පවුල් පිටින්ම රට ඉන්නේ ළමයි විතරක් නෙමේ...
    පැත්ත: වෙන්නප්පුව
    රට: ඉතාලිය
    උන්නම් වැකේෂන් ආවාහම කියන්නේ නිකමටවත් එහෙ එන්න එපා.. ලංකාව තමයි නියම රට කියලා.. උන් දුක් විදිනවාලු... ලංකාවේ වේලක් කාලා හරි ඉන්න එක සැපයිලු... එහෙම කියලා මාසයක් වගේ ඉදලා උන් යනවා.. උන් එන්න එපා කියපු නිසා අපි ඉන්නවා :lol: :lol: :lol:
    meka thamai sira kathawa, habai indian unnam puluwan tharam unwa gennagannawa