දැන් ඉන්න ඉඩමේ ප්‍රමාණය ලොකුයිලු. නිදහසට කරනා දක්වන්නලු. අපි ඉන්නේ අනීතිකවලු..

PolHora

Well-known member
  • Apr 18, 2025
    558
    402
    63
    Bim sawiya pradeshiya saba
    Maha achcharu place nadu dannath ba
    Survey plan
    Land extracts check karala consult a lawyer
    I recommend champika marasinghe
     
    • Like
    Reactions: rambo321

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    664
    698
    93
    Loku scene akak naa bang oke , uba gawa dan thiyana plan aka balanna. Eeta passe a plan aka adapu surveyor wa gihin meet wenna. apahu survey akak karanna 30 years parana hinda. Eeeta passe liyumak illagena denna. GodaK welawata parana kanuwak , wathura parak giya thanak thiyenne athi, akath allala thappe gahanna athi .(Ahema nam godak welawata ahala pahala ayatath oka awilla ahi.) Owage awa godak thiyanawa. Ahala pahala ayage awa adu wela nathnam awulak wenne naa.

    Oya bim saviya magul bank akakwath gannan ganne naa.
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,173
    1,763
    113
    magulak kiyanwa ape thibe godagama land ekak parch 9k land sale ekakin gaththe, aurudu 2k ta 3 pase oya bimsaviya da mokkda ekan aye survey karala dunna parch 8 yi 1 parch ekak missing :lol:

    ekoo land sale karaya hora ekoo wate un horu
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    ඉතින් උබ මැනලා බැලුවේ නැද්ද? 15ක් වගේ යන්නේ මැනලා බලපන්.
     
    • Like
    Reactions: rambo321

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,420
    22,932
    113
    Give a go..

    "Top apps to measure land size include Mapulator, Google Earth, and GPS Fields Area Measure. These apps allow you to outline property boundaries on a map to calculate area and perimeter in acres or square meters. Most offer GPS-based real-time measurement, ideal for land surveying and farming."
    එහෙම මනින්න මුන් මායිම් දැනන් ඉන්න එපැයි බන්
     
    • Like
    Reactions: rambo321

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,812
    4,449
    113
    බලහන් උඹලගේ වැට ඇවිදලා ද දන්නේ නැහැ. මම කලින් ගනිපු ඉඩමක් තිබුන එකෙත් අල්ලපු වත්තේ උන්ගේ වැට ඇවිදිනවා. කොහොම හරි උන්ට අමතක වෙලා උන්ගේ ඉඩමෙන් අඩි 8ක වගේ කොටසක් මගේ පැත්තට ඉතුරු කරල සුද්ද කරල තියෙන්නේ. මායිම් ගල තිබුණු තැන කැලේ වැවිලා හොයා ගන්න බැරි වෙලා. මම කලේ ඒ ගල ගල්වල උන් සුද්ද කරපු තැන වල දාල ඒ කොටසත් සුද්ද කර ගත්ත මගේ පැත්තට අරගෙන. ආපහු මැන්න නම් අහු වෙනවා. මට පස්සේ කාලෙක ඒ ඉඩම එපා හිතුන අර කෑල්ලත් එකක් විකුණලා දැම්ම පර් 82
     
    Last edited:
    • Like
    Reactions: rambo321

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    ඇළවල් පාරවල් වලට reservation තියෙනවා. plan එක අරන් බලන්න.
     
    • Like
    Reactions: rambo321