wifeට කැම්පස් එකෙන් එවපු ලියුම් ඇවිත් නෑ ඒකයි හොයන්න ගත්තේඋබට ඕකෙ අනික් පැත්තත් වෙන්න පුළුවන්. උබට එන්න තියන ලියුම් අරුන් ගන්න පුළුවන්.
මට අත්‍යවශ්‍ය ලියුම් එහෙම නැති උනා. ඒකනම් ඔහොම දෙයක් නෙවේ ලියුම් බෙදන එකා address එක බාගෙට කියවලා.
ආපු සමහර ලියුම් මට ඇවිත් නෑ වගේබොලාට තාම ලියුමුත් හම්බෙනවද?![]()
------ Post added on Sep 26, 2022 at 6:10 PM