අඩෝ බලපන් තාත්ත බේරගන්න ගගට පැන්න පුතාල 3 දෙනාම මැරිල.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,352
    36,240
    113
    මැදමහනුවර
    තාත්තා නම් අත පය හතර හරි නැතුව පනිනවා බං
    වෙන පවුලේ කෙනෙක් උනත් එච්චරයි
    එහෙම පනින්න නම් අඩු අධ්‍යාපනයක් තියෙන්නෙ ඕනි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,997
    113
    - උඩරට -
    මට වතුර දැක්කම බය හිතෙනවා..
    වැටුනොත් එහෙම්මම ගිලා බහී පතුලටම 🫣
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    එහෙම පනින්න නම් අඩු අධ්‍යාපනයක් තියෙන්නෙ ඕනි
    වෙන්න ඕන.. මම උනත් AL pass නෑනේ

    adyapanayak adala na
    thamange loved ones lata thiyena love eka matha thama
    senika ona awdanamak daranna gut eka enne.

    eka samnyen ganu ayata enwa aduyi

    piriminta enwa .
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    Hamadama Kiyanawa/News Wala Yanawa Nodanna Pathi Wala Nanda Yanda Epa Kiyala.
    Still No One Listen. Why?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,170
    113
    එහෙම පනින්න නම් අඩු අධ්‍යාපනයක් තියෙන්නෙ ඕනි
    මට තේරෙන්නේ ක්ෂණිකව වෙන ඔය වගේ දේවල් වලට බලපාන්නේ අධ්‍යාපනය නෙවේ කොච්චර බැඳීමක් තියෙනවාද කියන එක.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,308
    4,138
    113
    එහෙම බේරගන්න හැකියාවක් නැති කෙනෙක් මූදට පැන්න එක හරි දෙයක් නෙවෙ.නමුත් උන්ගෙ පැහැදිලිව පේන එක හොදක් තියෙනවා

    මේ කාලෙ කොල්ලො කෙල්ලො හැමදෙයින්ම මගාරිනව අම්ම තාත්ත ගැන sense නෑ පොඩ්ඩක් ඇත්නම් අනිකට මැරෙන්න ගහනව.හෙන සෙල්ෆිශ්.

    නමුත් මුන් අහක නොබල තමන් ගැනවත් නොහිතා ගිලෙන එකාව ගන්න දෙපාරක් හිතන්නැතුව පැන්න ඒකෙන් උන්ගෙ යම් මානුසික ගුනයක් පේනව .. Respect