කහ ඉරේ කෙනෙක් ඇවිදගෙන ගියත් පෙනවා , බූරුවෙක් බයික් කාරයා , ඉස්සර කරේ මත් වෙලා වගේ ,

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,906
    11,156
    113
    35
    Spain
    සමහර බයික් කාරයෝ කහ ඉරේ යනකොට වෙට්ටුවක් දාගෙන යනව නවත්තන්නේ නැතිව. මූත් එක කරන්න හැදුවේ. කරුමෙට අනිත් එකා ෆුට් සයිකලේ ගිය නිසා අවිදිනවට වැඩිය ඉක්මනට ගිහින් වැදුන.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    කැරියට හොද වැඩේ කියන්නත් බෑ ලමයත් තියාගන යන යැවිල්ල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,315
    113
    33
    Kalutara
    @Heshan Daminda 1000cc නැති අඩුව තමයි මේ ..
    1000cc තිබ්බා නම් අරූ පනින්න කලින් bike එක ගිහින් නේ
    2000 පස්සෙ එකෙක් නම් ඌට 1000cc එකක් පදින්න තව අවුරුදු පහක් ඉන්න් වෙනව. මොකද 1000CC දෙන්නෙ වයස 30 පැන්නට පස්සෙනෙ. 😪
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    2000 පස්සෙ එකෙක් නම් ඌට 1000cc එකක් පදින්න තව අවුරුදු පහක් ඉන්න් වෙනව. මොකද 1000CC දෙන්නෙ වයස 30 පැන්නට පස්සෙනෙ. 😪
    ලංකාවේ එවුන්ට bike පදින්න තරම් විනයක් නෑ බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,315
    113
    33
    Kalutara
    ලංකාවේ එවුන්ට bike පදින්න තරම් විනයක් නෑ බං

    සමහර බයික් කාරයෝ කහ ඉරේ යනකොට වෙට්ටුවක් දාගෙන යනව නවත්තන්නේ නැතිව. මූත් එක කරන්න හැදුවේ. කරුමෙට අනිත් එකා ෆුට් සයිකලේ ගිය නිසා අවිදිනවට වැඩිය ඉක්මනට ගිහින් වැදුන.

    බයික් හිඟන්නු

    මෙතන වැරැද්ද මෝටර් බයික් එකේ නෙමෙයිනේ. ෆුට්සයිකලේ. ෆුට්සයිකලේ දකුණේ ඉඳන් වමට දානවා නෙමෙයි. වමේ ඉඳන් දකුණට දාලා ආයේ වමට ගන්නවා. වම පැත්ත ලෙන් එක ඇතුලෙම අට ගහනව වගේ සීන් එකක් වෙන්නේ. මිනිහා බීලා වගේ. හොඳට බලහන් ආයේ ආයේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කැරි ගොන්නු. කහ ඉරක් ලඟ නතරකරන්න පුළුවන් ස්පීඩ් එකකින්වත් නෙමෙයි යන්නේ? ගොන් පකයලා කහ ඉරෙත් වෙට්ටු දානවා. ඕකුන්ගේ ඇට තලලා වඳ සැත්කම් කරලා තිබුනොත් ඉස්සරහට සමාජයට කරන ලොකු සෙතක් ඒක. 🤬🤬🤬
     
    • Love
    Reactions: nalin0001

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,106
    113
    Galaha

    Link

    Link

    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කැරි ගොන්නු. කහ ඉරක් ලඟ නතරකරන්න පුළුවන් ස්පීඩ් එකකින්වත් නෙමෙයි යන්නේ? ගොන් පකයලා කහ ඉරෙත් වෙට්ටු දානවා. ඕකුන්ගේ ඇට තලලා වඳ සැත්කම් කරලා තිබුනොත් ඉස්සරහට සමාජයට කරන ලොකු සෙතක් ඒක. 🤬🤬🤬
    කහ ඉරට කලින් තියෙන සුදු පාට කොටු දෙක මොකක්ද කියලවත් ඕකුන් දන්නෙ නෑ අහපුවාම. ඕන්නම් බයික් පදින උන්ගෙන් අහපන් එකෙක්වත් දන්නෙ නෑ.
    ------ Post added on Apr 15, 2026 at 10:21 PM