Pizza Hut එකේ Grand Dipper එක කාපු උන් ඉන්නවද? සෙට්ද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,306
    1
    31,975
    113
    - උඩරට -
    මෙලෝ රහක් නෑ බන් හුත්ත 🤬
    අපරාදේ සල්ලි..
    රෝස් පාන් දෙකකට උඩින් අනම් මනම් දාලා වගේ දුන්නේ.. 🤔
    මුලින් ඒක දීලා පස්සේ Appetizer දුන්නා අන්තිමට..
    1.5L ස්ප්‍රයිට් එකක් දුන්නා..
    පත සයිස් එකක් ඇඩ් එකට දාලා තිබ්බට හම්බ උනේ සොච්චම් එකක්..
    සර්විස් එකත් මෙලෝ රහක් නෑ - බොරලැස්ගමුව Pizzhut 😕

    මේං ෆොටෝ 🤬

    බලන්න

    බලන්න
     
    • Like
    Reactions: Sonik Sonik

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,503
    18,140
    113
    ඊය බං Pizza hut එකේ pizza කන්න උඹලට පිස්සුද..? මුන්ගෙ 4 චීස් එකක් කෑව පෙරේද වෙනද ඕඩර් කරන place සේරම වහල නිසා සහ ඊට ලොකු දෙයක් කන්න ත් බෑ වගේ නිසා. හා පෝ කක්කො ගොඩ. නෝමල් පීස එකේම මස් කෑලි දෙක තුන ඉහල නැති එක විතරයි. ටූ චීස් වගේ නම් තිබ්බ චෙඩා ඇන් මොසරැල්ල වගේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,153
    113
    මෙලෝ රහක් නෑ බන් හුත්ත 🤬
    අපරාදේ සල්ලි..
    රෝස් පාන් දෙකකට උඩින් අනම් මනම් දාලා වගේ දුන්නේ.. 🤔
    මුලින් ඒක දීලා පස්සේ Appetizer දුන්නා අන්තිමට..
    1.5L ස්ප්‍රයිට් එකක් දුන්නා..
    පත සයිස් එකක් ඇඩ් එකට දාලා තිබ්බට හම්බ උනේ සොච්චම් එකක්..
    සර්විස් එකත් මෙලෝ රහක් නෑ - බොරලැස්ගමුව Pizzhut 😕

    මේං ෆොටෝ 🤬

    බලන්න

    බලන්න
    ඒක මෙලෝ රහක් නෑ තමයි බං. අපරාදේ සල්ලි. ඊට වැඩිය හොදයි එකට එක ඩිස්කවුන්ට් දෙන දවසට ලාජ් ඒවා කන එක. ඒක ලාබයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    Pora missing
    PH marketing porak wath da 🤣
    ඕක දැන් අමුතුවෙන් market කරන්න දෙයක් නෑ.

    බර්ගර් කින් එක පට්ටම චොර, price වැඩි. ඩයිනමෝ එකත් ඒ වගේ, price වැඩි ඉස්සර වගේ quality නෑ.

    Pizza Hut එක විතරයි quality එකට හොඳ price එකකට කන්න ඉතිරි වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Sonik Sonik

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,038
    113
    ඕක දැන් අමුතුවෙන් market කරන්න දෙයක් නෑ.

    බර්ගර් කින් එක පට්ටම චොර, price වැඩි. ඩයිනමෝ එකත් ඒ වගේ, price වැඩි ඉස්සර වගේ quality නෑ.

    Pizza Hut එක විතරයි quality එකට හොඳ price එකකට කන්න ඉතිරි වෙලා තියෙන්නේ.
    Koheda yko price hoda. Pizza ekak 5000kne. Tahukanna.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    Koheda yko price hoda. Pizza ekak 5000kne. Tahukanna.
    බලපන්කෝ අරවට ගිහිල්ලා ඔයවගේ කන්න දෙන්නෙක්ට. ලොවෙත් 5000හෙන් මෙහා කන්න බෑ. මටනං උපරිම 2500-2900 අතර යන්නේ.. මේ ඊයේ බිල. කා ගන්නත් බෑ.

    DescriptionUnit PriceQtyAmount
    Spaghetti Bolognese New1,000.001.001,000.00
    Chicken Triple Treat Pizza Personal Pan1,100.001.001,100.00
    Crispy Chicken Bites1,000.001.001,000.00
    Sub Total3,100.00
    Discount620.00
    GES Survey Discount
    Service Charge186.00
    Total Amount2,666.00
    VISA / MASTER2,666.00
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    Harpos එකේ bacon දාපු පීට්සා එකක් කෑවා ළඟදී

    මාර රහයි!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    ඕක දැන් අමුතුවෙන් market කරන්න දෙයක් නෑ.

    බර්ගර් කින් එක පට්ටම චොර, price වැඩි. ඩයිනමෝ එකත් ඒ වගේ, price වැඩි ඉස්සර වගේ quality නෑ.

    Pizza Hut එක විතරයි quality එකට හොඳ price එකකට කන්න ඉතිරි වෙලා තියෙන්නේ.
    Mamenan ubereats awata passe PH order kerela na 1 year welin withera…😍
     
    • Like
    Reactions: kasun090354t

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    මෙලෝ රහක් නැ ගන්නෙපා හුට්ට. :angry::angry: දැන් මුන්ගේ හෙණ ස්කැම් එකක් යන්නෙ. ලාජ් පිසා වලටත් චිකන් ඇත්තෙම නැ හරියට. රු1000ක් වත් වටින් නැ. දැන් මුන් දෙන පීසා නම්..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,503
    18,140
    113
    ලග උන් VITO එකෙන් ගනිල්ල. ලාජ් 2500 ගෙවන ගාන්ට හොදට වටිනව.