අඩෝ බලපන් තාත්ත බේරගන්න ගගට පැන්න පුතාල 3 දෙනාම මැරිල.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මම දන්න එක්කෙනෙක් ඉන්නවා ෂෝ එකට තමයි වැඩ පෙන්නන්නේ. නාන්න ගියත් හැමෝටම පෙන්න දස්කම් පනවා. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අවුරුදු 75 විතර. පොර මහ රැ එපා කියද්දී බයිසිකලෙන් ගිහිල්ල, ටවුන් එකේ වැටිලා operation එකක් කරා.දැන් හැරමිටියෙන් ඇවිදින්නේ.
    එක පාරක් පයින් පාරේ හැරමිටියෙන් යනකොට මම කිව්වා අයිනට වෙලා යන්න කියල. වාහන කන ලගින් යන්නේ. සත පහකට කියපු දේ ගනම් ගත්තේ නැහැ. සමහර මිනිස්සු හදන්න බැහැ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,888
    34,221
    113
    මේ උට්ටලගේ ගෙවල් වල බාත්රූම් නැද්ද? ලිං නැද්ද?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,782
    2,911
    113
    අපෙත් දන්නා කියන කෙනෙක්ට ඔහොම උනා තාත්තයි පුතාලා තුන්දෙනයි නෑදෑ වෙන පොඩි එකෙකුයි මුහුදේ නාන්න ගිහින් හොඳට මුහුද පුරුදු කට්ටිය ලොකු පුතා ගිලෙන්න යද්දි තාත්තා පැන්නා අරගන්න ඒ දෙන්නා පරක්කු වෙද්දී දෙවැනියා පැන්නා ඌ පෙන්න නැති වෙද්දී බාලම එකා (අවුරුදු 8ක් ඇති ඕන්නම්) පැන්නා තාත්තා ලොකුම එකාව කොහොම හරි බේරාගෙන ගොඩට එද්දී බාලම උන් දෙන්නම ගිහින්
     
    • Sad
    Reactions: Ldy

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,637
    3,358
    113
    කොග්ගලත් සහෝදරයෝ දෙන්නෙක් මැරිලා මුහුදේ නාන්න ගිහින්
    Adada???3 k gahagena gihin beragaththa kiyala kiwwa,

    thalpe and koggala mara widiyata senagak hitiye nanna; pare yanakota mara crowd akak dekka .ahangamen issaraha kohomada danne nee..

    samahara place wala kohomawath muhudata bahinna beri place .,ewage edan yanawamai.Kohe inna sinhaluda manda itin
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,968
    11,295
    113
    35
    Spain
    Adada???3 k gahagena gihin beragaththa kiyala kiwwa,

    thalpe and koggala mara widiyata senagak hitiye nanna; pare yanakota mara crowd akak dekka .ahangamen issaraha kohomada danne nee..

    samahara place wala kohomawath muhudata bahinna beri place .,ewage edan yanawamai.Kohe inna sinhaluda manda itin
    ඔවු අද තමයි, කොග්ගල බීච් එකේදී. වෙන්නප්පුව පැත්තේ කොල්ලෝ දෙන්නෙක්
     
    • Like
    Reactions: ChamaraGL

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,085
    5,685
    113
    උබේ තාත්තා ගගේ වැටිලා ගිලිලා මැරෙන්න යනකොට උදවු ඉල්ලුවොත් උබ මොකද කරන්නේ?
    මහ බූරුවෙක් උඹ

    උඹේ ජීවිතෙත් උඹට නෑ නාකි තාත්ත බේරගන්න ගිහින් අන්තිමට
    ඔය තියෙන්නෙ උගෙ උත්තරේ.
     
    • Sad
    Reactions: 2osama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,348
    36,231
    113
    මැදමහනුවර
    මහ බූරුවෙක් උඹ

    උඹේ ජීවිතෙත් උඹට නෑ නාකි තාත්ත බේරගන්න ගිහින් අන්තිමට

    ඔය ක්මෙන්ට් එකෙන් උබ ගැන හිතාගන්න පුලුවන්. කවද හරි ඉතින් උබේ අම්ම තාත්ත පවු. :yes:
    උඹේ අම්මයි තාත්තයිත් පව්

    එක්කෙනෙක් හින්දා අනිත් කෙනත් තනිකරන්න උඹ වගේ මීමෙක් නෙවෙ මන්

    එහෙම පනින්න නම් අඩු අධ්‍යාපනයක් තියෙන්නෙ ඕනි
    උබේ තාත්තා ගගේ වැටිලා ගිලිලා මැරෙන්න යනකොට උදවු ඉල්ලුවොත් උබ මොකද කරන්නේ?
    අවට ඉන්න අයගෙන් උදව් ඉල්ලනවා
    ------ Post added on Apr 15, 2026 at 11:15 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    උඹේ අම්මයි තාත්තයිත් පව්

    එක්කෙනෙක් හින්දා අනිත් කෙනත් තනිකරන්න උඹ වගේ මීමෙක් නෙවෙ මන්



    අවට ඉන්න අයගෙන් උදව් ඉල්ලනවා
    ------ Post added on Apr 15, 2026 at 11:15 PM
    අවට අය නැත්නම්?
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    938
    1,770
    93
    අයියෝ බන් 😔.මේ දවස් ටිකේ මාර විදියටනේ දියේ ගිලිනු මරන ගැන අහන්න හම්බෙන්නේ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,972
    27,337
    113
    ඊයා මඩ වතුරේ නාන්න ගිහින් තියෙන්නේ. ශවර් එකකින් හොඳට නාගනිල්ලාකෝ :rolleyes2::rolleyes2:🤌🤌🤌
     
    • Love
    Reactions: nalin0001