anura go homeCEB
8.15 ට ගියේ
8.21ට ආවා..
anura go homeCEB
8.15 ට ගියේ
8.21ට ආවා..
එහෙම කියන්නෙ එපාHuththige putha winadi 6ta thread 1kuth dala![]()
කිරියෙ කකුලක්
Grid එකට අඟුර පැනලාද?
දැන් ටික දවසක ඉඳලා 1987 ට breakdown report කරන්න යවන text එකට ref No මුකුත් reply එන්නෙ නෑ
කලින් app එකෙන් තමයි කරේ, ඒක bug ලෝකයක්. report එක submit වුණා කියලා පෙන්නන්නෙ නෑ error එනවා. පැය බාගෙකට විතර පස්සෙ කලින් fail වුණ ඒවත් එක්ක submit වෙලා කියලා එනවා report 5ක් විතර. දැනටත් outage map එක load වෙන්නෙ නෑ. ඒ මදිවාට power outage වුණාම wifi නැති හින්දා phone එකට වෙනම data activate කරගන්න වෙනවා report කරන්නත්, ඒකත් tower වල power එක අඩු වෙනවා outage වලදි. SMS එක තමයි අවුලක් නැතුව තිබ්බෙ දැන් ඒකත් නෑapp එකෙන් කම්ප්ලේන් කරපන්.

කැරිය කරන්ට් ගිය විනාඩියට මේකෙ ත්රෙඩ් එකක් දාලත් ඉවරයිCEB
8.15 ට ගියේ
8.21ට ආවා..

කලින් app එකෙන් තමයි කරේ, ඒක bug ලෝකයක්. report එක submit වුණා කියලා පෙන්නන්නෙ නෑ error එනවා. පැය බාගෙකට විතර පස්සෙ කලින් fail වුණ ඒවත් එක්ක submit වෙලා කියලා එනවා report 5ක් විතර. දැනටත් outage map එක load වෙන්නෙ නෑ. ඒ මදිවාට power outage වුණාම wifi නැති හින්දා phone එකට වෙනම data activate කරගන්න වෙනවා report කරන්නත්, ඒකත් tower වල power එක අඩු වෙනවා outage වලදි. SMS එක තමයි අවුලක් නැතුව තිබ්බෙ දැන් ඒකත් නෑ![]()
ඔව් උන්ටම ගැලපෙන විදියට system තියෙන්නෙ. පැය තුන හතරක් ඇතුලත දෙතුන් පාරක් power නැතිවුනත් දාන්න පුලුවන් complaint එකයි. ඕකට පැමිණිලි කරන්න නම් ගමේ ගෙවල් 5කට ගිහින් ලියුමකට අත්සන් ගන්න ඕනිලුමටත් ඔය සීන් එක තියෙනවා. outage map එක පෙන්නන්නේ නෑ. අනික සමහර වෙලාවට කම්ප්ලේන් එක දාන්න බෑ කලින් එක ප්‍රොසෙස් වෙලා නෑ කියල.

