විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    දුම්රිය කියන්නෙ ඉතිං කැරිම කාලකණ්ණි හොරු ඉන්න දෙපාර්තමේන්තුවක්. එක්කො කැන්සල් එක්කො පරක්කුයි. කයියයි පඩ ගදයි විතරයි ඕකුන්ගෙ :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    A/C බස්වල යන්න පුලුවන්නෙ 🤩
    අවුරුදු කාලේ නේ බං සෙනග වැඩියි බස් පිරිලා

    මහින්ද මහත්තය හිටියනම් මිනිස්සු කරෙ තියන් හරි කොලබ එනව ඔහොම වෙන්න දෙන්නෙ නැ
    මහිනද මහත්තයා හොද නැ කියලා නේ මොඩ අනුර කර තියාගෙන දිවුවේ😂 දැන් සැපද
    ------ Post added on Apr 16, 2026 at 11:28 AM
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    අවුරුදු කාලේ නේ බං සෙනග වැඩියි බස් පිරිලා

    මහිනද මහත්තයා හොද නැ කියලා නේ මොඩ අනුර කර තියාගෙන දිවුවේ😂 දැන් සැපද
    ------ Post added on Apr 16, 2026 at 11:28 AM
    බස් එකක කොච්චියක සෙනග වැඩි උනත් දැන් සැපද අහනව මෙහෙමත් මබ්කොලොත් විකප්ශයක් :lol:
     
    • Haha
    Reactions: NRTG and nul

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    චන්ද්‍රිකා කාලේ ගියෙත් ඕම , මහින්ද කාලේ ගියෙත් ඕම , රනිල් කාලේ ගියෙත් ඕම අවුරුදු කාලෙට. දැනුත් ඒමයි 🤷
     
    • Sad
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    මහින්ද මහත්තය හිටියනම් මිනිස්සු කරෙ තියන් හරි කොලබ එනව ඔහොම වෙන්න දෙන්නෙ නැ

    අැයි බං උඹලගේ ජෙප්පෝ නේද ඒ කාලේ කෝච්චි, බස් වල සෙනඟ පිරිලා යන විදිහ ඵහෙම ෆොටෝ ගහ ගහ FB දැම්මේ පාලකයින්ට සැප ජනතාවට දුක කිය කිය.දැන් උඹලගේ ජෙප්පෝ පාරේ බස් වල, කෝච්චි වලද යන්නේ??😆
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    743
    1,515
    93
    672294321_1385583846937734_7310991889212515119_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    ලොල් ජෙප්පෝක් දම්මලා පච්චයක් ගහපුවමා ඔක්කොම හරි. ඊයේත් දුර යන බස් කට කපලා ගියේ... :lol: :lol: ඔක්කෝටම වඩා private දුවන්නේ නේ නෑ. අනික ඔය හයිවේ එකේ බස් නැති ප්‍රශ්නෙ අද ඊයේ උනා එකක් නෙමේ මම දැන් මාස ගාණක් තිස්සේ නොට් කරගෙන ඉන්නේ. Office time 5-6-7 වගේ වෙනකොට බස් නෑ. මම නිතරම මහරගම කඩවත එනවා. දැන් ඉස්සර වගේ බස් එන්නේ නෑ.මහරගමිනුත් පොර කාල එල්ලෙන්න ඕනේ.
     
    දැන් අර සෙනග නැ කියන එකා ජෙප්පෙක්ද එතකොට, ඉලග චන්දෑන් පැරදුනාමත් ඔහොම කියපන්, ඔකුන් පෙප්පො දාල චන්ද දම්මල දින්නෙ කියල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,141
    113
    කෑගල්ල
    දැන් අර සෙනග නැ කියන එකා ජෙප්පෙක්ද එතකොට, ඉලග චන්දෑන් පැරදුනාමත් ඔහොම කියපන්, ඔකුන් පෙප්පො දාල චන්ද දම්මල දින්නෙ කියල
    ජේප්පෙක් තමා හුත්තෝ. බස් වල සෙනග ඉන්නවා ඕනේ තරම් මිනිස්සුන්ට යන්න බස් නැතිව ඉන්නේ. ඔය ටොම් පච වලට මිනිස්සු අන්දන්න බෑ ආයේ. ඊළග ඡන්දෙ එනකම් තමා අපිත් ඉන්නේ හුත්තිගේ පූතො :lol: :lol: