ගන්න Bike එකක්

jusi

Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    ‍යාළුවනේ...

    මන් බයික් එකක් හරි ස්කූටර් එකක් ගන්න හිතගෙන ඉන්නව.. මේක මගෙ මුල්ම වාහනෙ..

    මගෙ අවශ්‍යතාවය.. මට ෆොටො ශුට් වලටය යන්න ඔනෙ.. ඉන්දල හිටල රෑට Uber eats එකක් කරන්න... වයිෆ් එක්ක ට්‍රිප් එකක් යන්න වගේ.. වගෙ වැඩ තමා.. මන් දවස ගානෙ කොලඹ බඩගාන කෙනෙක් නෙමෙයි :no:

    මන් මුලින් බැලුවෙ Hero Xoom 125 එකක් ගන්න..එකෙ ලොකු රොද තියෙන නිසා.. නැත්නම් Yamaha Ray ZR 125 Hybrid එකක් ගන්න.. යලුවො කිව්ව දුර පදිනකොට කරදරයි කියල.. තෙල් කරනවත් අඩුයි Xoom 125 ස්කූටර් .. මග නැවතුනොත් හොල්ලන්නවත් බෑ කියල...Engine ප්‍රශ්න service වියදම් සපෙක්ශ්ව අඩුයි කිව්ව. බයික් වලට වඩා..Yamaha Ray ZR 125 Hybrid තෙල් කරනව.. හැබයි රොද පොඩි.. දුර පදින්න අමාරුයි service & maintenance ගනන් කිව්ව Xoom 125 වඩා.

    පස්සෙ මට යාලුවෙක් කිව්ව Hero ලගෙ Xtream 125R එක ගනන් කියල.. segment එකෙ පෙනුමයි ගානයි අතින් හොදම එක කියල.. මන් විස්තර ටිකක් හොයල බැලුවම.. Hero ලගෙ Teppet සද්දයක් එන ප්‍රශ්නයක් තියෙනවලු බයික් මොඩල් 2ම (HUNK 160 V4) service කලත් එව හරියන්න්නෙ නැලු.. මිස් කරන්න ගන්නවලු කලෙකින්..එ වගෙම after sale service එහෙම හරි නැ කියල තිබුන..

    ඉටපස්සෙ Yamaha FZ 150 බැලුව.. V2 එක 10,90ක් වටින්නෙ නෑ කිව්ව යලුවො.. අනිත් එව 12ක්, මට එච්චර ගානක් නෑ.. උන්ගෙ Engine ප්‍රශ්න නැ.. maintenance ගනන් වැඩි කිව්ව.. අමතර කොටක් එහෙම ගනන් කිව්ව..

    ඔහොම හොයගෙන යද්දි... Bajaj N160 Premium එක 9.55ක් වගෙ වෙන්නෙ එක අවුලක් නැ කිව්ව.. . මෙක හොදයිද? Engine ප්‍රශ්න එහෙම නැද්ද.. එකෙ ලයිට් එක 85000ක් ලු.. USD Fork එකත් ගනන් ලු.. එකෙ maintenance කොහොමද ගනන්..

    මට හිතගන්න බැ මොකක්ද ගන්න ඔනෙ කියල.. බයික් ගැන දැනුමක් තියන අය පොඩ්ඩක් එනවද මට උදව් කරන්න
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    hq720.jpg
     
    • Love
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,497
    7,071
    113
    Okai race xp akai wenasa mokakda
    eka ganna eka nam moda wedak wage.. hero, honda , yamaha un 125 ewa 8 laks walin uda bike sell karana nisa.. tvs ekenuth e price ekata ekak tiyan innawa.
    poddak performance wedi.. (xp- extra performance)



    TVSNtorq 125 (Drum)689000125
    TVSNtorq 125 EFi (Disc)749000125
    TVSNtorq RE (125)839000125
    TVSNtorq XP (125)839000125
    HondaDio 125 Standard Efi Disc785000125
    HondaDio 125 Smart Efi Disc835000125
    YamahaRayZR 125 Fi Hybrid824900125
    YamahaRayZR 125 Fi Hybrid Street Rally854900125
    HeroXoom 125 efi829900125
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    eka tiyenne modayanta mata hithenne.. hero, honda , yamaha un 125 ewa 8 laks walin uda bike sell karana nisa.. tvs ekenuth e price ekata ekak tiyan innawa.
    poddak performance wedi.. (xp- extra performance)



    TVSNtorq 125 (Drum)689000125
    TVSNtorq 125 EFi (Disc)749000125
    TVSNtorq RE (125)839000125
    TVSNtorq XP (125)839000125
    HondaDio 125 Standard Efi Disc785000125
    HondaDio 125 Smart Efi Disc835000125
    YamahaRayZR 125 Fi Hybrid824900125
    YamahaRayZR 125 Fi Hybrid Street Rally854900125
    HeroXoom 125 efi829900125
    Oke xp ake full black ake color hodai wage ..torque wenasak tiyenawa kiyala kiyanawa:but 90000k watinawada manda itin arakata wada
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,108
    664
    113
    eka tiyenne modayanta mata hithenne.. hero, honda , yamaha un 125 ewa 8 laks walin uda bike sell karana nisa.. tvs ekenuth e price ekata ekak tiyan innawa.
    poddak performance wedi.. (xp- extra performance)



    TVSNtorq 125 (Drum)689000125
    TVSNtorq 125 EFi (Disc)749000125
    TVSNtorq RE (125)839000125
    TVSNtorq XP (125)839000125
    HondaDio 125 Standard Efi Disc785000125
    HondaDio 125 Smart Efi Disc835000125
    YamahaRayZR 125 Fi Hybrid824900125
    YamahaRayZR 125 Fi Hybrid Street Rally854900125
    HeroXoom 125 efi829900125
    ntorq fuel karanne na kiynne attada machan? mama baluwe dio 110 digital meter ekak ganna? 7.35i
    value for money bike eka mokakda?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,497
    7,071
    113
    Oke xp ake full black ake color hodai wage ..torque wenasak tiyenawa kiyala kiyanawa:but 90000k watinawada manda itin arakata wada
    google kalama nam ride mode 2k tiyenwalu.. street mode and race mode, and voice commands support eka wedilu xp eke.

    ntorq fuel karanne na kiynne attada machan? mama baluwe dio 110 digital meter ekak ganna? 7.35i
    value for money bike eka mokakda?
    e gena nam no idea.. dio nam 52-62kmpl athara kiyala fb groups wala dekka.
    tvs jupiter ekath gihin balanna..

    TVSJupiter 110 efi (Disc)699000110
    HondaDio 110 STD (Fi) (Drum)685000110
    HondaDio 110 DLX (Fi) (Drum)735000110
    HeroXoom 110 (Disc)699900110
    HeroXoom 110 Efi (Disc)715900110
    HeroXoom CE 110 efi (Disc)719900110
    YamahaRayZR (113cc) (disc)689900113
    YamahaRayZR Street Ralley (113cc) (Disc)719900113
    ------ Post added on Apr 17, 2026 at 12:11 PM




     
    Last edited:
    • Like
    Reactions: Babysaban

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    Ape yaluwek ntroq ekak aran giya long ride 700+km, loku awlk nan na keewa dura yaddi. Thel ehemth 55+ wtr kara keewa.

    Kohomath long ride ganama hitala ekak ganna epa, hamadama yawenne na ne owa awruddata deparak yawei. City friendly thel karana ekak ganna look eka set wena.

    Mmth hunk ekak ganna gihin wade athariya unge group eke adiyawa dakala. Service chorai.
    Ntroq ekanm jarama ekak ganna epa mcn
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,108
    664
    113
    google kalama nam ride mode 2k tiyenwalu.. street mode and race mode, and voice commands support eka wedilu xp eke.


    e gena nam no idea.. dio nam 52-62kmpl athara kiyala fb groups wala dekka.
    tvs jupiter ekath gihin balanna..

    TVSJupiter 110 efi (Disc)699000110
    HondaDio 110 STD (Fi) (Drum)685000110
    HondaDio 110 DLX (Fi) (Drum)735000110
    HeroXoom 110 (Disc)699900110
    HeroXoom 110 Efi (Disc)715900110
    HeroXoom CE 110 efi (Disc)719900110
    YamahaRayZR (113cc) (disc)689900113
    YamahaRayZR Street Ralley (113cc) (Disc)719900113
    ------ Post added on Apr 17, 2026 at 12:11 PM




    jupiter eke nm dio ekata wada features tyenwa. mata baya second hand market eka tamai :( .loku salli karayek newe machan mama
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    ntorq fuel karanne na kiynne attada machan? mama baluwe dio 110 digital meter ekak ganna? 7.35i
    value for money bike eka mokakda?
    Mage gawa dan akak tiyenawa 4400km pedala tiyenne..yesterday check kala 44k weda karala tibba ..heavy acceleration :meka carb model aka

    Ntorq gena:::::

    acceleration hodai
    handling hodai
    breaking superb oya range anith scooter ekka..
    matanam overall hodatama hodai
    ------ Post added on Apr 17, 2026 at 12:47 PM