කරන්ට් තියේද බොලාට?

Max_r

Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    ගුපියො තේත් වේගෙන , සුවාදීන මහත්තරතු දුවගෙන ආවා විතරයි හේසාන්ට කරන්ට් එක් ඇවිත්
     
    • Haha
    Reactions: Heshan Daminda

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,871
    113
    Why does it happen..?

    Is it done intentionally or due to over loading..?

    What's the point of intentionally shutting down for a few minutes..?
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Grid එකට අඟුර පැනලාද?

    දැන් ටික දවසක ඉඳලා 1987 ට breakdown report කරන්න යවන text එකට ref No මුකුත් reply එන්නෙ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    app එකෙන් කම්ප්ලේන් කරපන්.
    කලින් app එකෙන් තමයි කරේ, ඒක bug ලෝකයක්. report එක submit වුණා කියලා පෙන්නන්නෙ නෑ error එනවා. පැය බාගෙකට විතර පස්සෙ කලින් fail වුණ ඒවත් එක්ක submit වෙලා කියලා එනවා report 5ක් විතර. දැනටත් outage map එක load වෙන්නෙ නෑ. ඒ මදිවාට power outage වුණාම wifi නැති හින්දා phone එකට වෙනම data activate කරගන්න වෙනවා report කරන්නත්, ඒකත් tower වල power එක අඩු වෙනවා outage වලදි. SMS එක තමයි අවුලක් නැතුව තිබ්බෙ දැන් ඒකත් නෑ :angry:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,315
    113
    33
    Kalutara
    කලින් app එකෙන් තමයි කරේ, ඒක bug ලෝකයක්. report එක submit වුණා කියලා පෙන්නන්නෙ නෑ error එනවා. පැය බාගෙකට විතර පස්සෙ කලින් fail වුණ ඒවත් එක්ක submit වෙලා කියලා එනවා report 5ක් විතර. දැනටත් outage map එක load වෙන්නෙ නෑ. ඒ මදිවාට power outage වුණාම wifi නැති හින්දා phone එකට වෙනම data activate කරගන්න වෙනවා report කරන්නත්, ඒකත් tower වල power එක අඩු වෙනවා outage වලදි. SMS එක තමයි අවුලක් නැතුව තිබ්බෙ දැන් ඒකත් නෑ :angry:

    මටත් ඔය සීන් එක තියෙනවා. outage map එක පෙන්නන්නේ නෑ. අනික සමහර වෙලාවට කම්ප්ලේන් එක දාන්න බෑ කලින් එක ප්‍රොසෙස් වෙලා නෑ කියල.
     
    • Like
    Reactions: Cyber Punk

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මටත් ඔය සීන් එක තියෙනවා. outage map එක පෙන්නන්නේ නෑ. අනික සමහර වෙලාවට කම්ප්ලේන් එක දාන්න බෑ කලින් එක ප්‍රොසෙස් වෙලා නෑ කියල.
    ඔව් උන්ටම ගැලපෙන විදියට system තියෙන්නෙ. පැය තුන හතරක් ඇතුලත දෙතුන් පාරක් power නැතිවුනත් දාන්න පුලුවන් complaint එකයි. ඕකට පැමිණිලි කරන්න නම් ගමේ ගෙවල් 5කට ගිහින් ලියුමකට අත්සන් ගන්න ඕනිලු :angry:

    මේකට reply එක post කරා විතරයි power නැතිවුණා :angry:
    විනාඩි 20න් විතර ඇවිත් ආයෙ ගිහින් අයෙ ආවා.

    මේ අඟුරු සාපෙ තව ටික දවසක් තිබුණොත් ගෙදර electric බඩු වලට පුංචි අම්මගෙ පිහිටයි
    ------ Post added on Apr 16, 2026 at 9:17 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    OilFQOW.png

    me wage athal thamai dan tika dawasaka idan tiyenne.