SLT එකෙන් පයින් දීලා කුනුහරපෙන් බයිනෝ 🫠 අම්බෝ

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    habai buwa kiwwa tika nam aththa. unge ticketing system eka nikan parawiyo athe paniwida yawanawa wage. follow-ups karanna puluwan emails walin witharalu. anith end eke ticket ekata dapu update eka balanna ba lu. aththa naththa danne na unma kiyapuwa thamai

    ඇත්ත වෙන්න ඇති.රජයේ සිස්ටම් නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    • Peer-to-Peer VPN tunneling is not available with the Unlimited Blast and Unlimited Turbo packages.
    • Any misusers detected in the network will be throttled or discontinued.
     
    • Like
    Reactions: msan

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මුන් මටත් කැ& වැඩක් කරා. මේ පාර මුන් අර පැකෙජ් වගයක් අලුතෙන් හදුන්වා දුන්නනේ.. එකේදි මම Ulnimited Family package එක downgrade කරාම මට මුන් ඒ මාසෙට බිල් දෙකක් ඇඩ් කරා රු 20000කටත් එහා ගානක්. ඒ ෆුල් payment එකම කරන කම් මුන් speed එක ලිමිට් කරානේ.. මුන්ට කතා කරලා කිව්වාම මම හැම මාසෙම බිල් එක හරියට ගෙවලා තියෙද්දිත් ඇයි මට මේ මාසේ මෙච්චර ගානක බිල් එකක් කියලා, බයිල වගයක් ගහලා අන්තිමට කියනවා. මේ මාසේ පරන බිලයි අලුත් බිලයි දෙකම ගෙවන්න වෙනවා කියලා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,194
    4,004

    Ada matath ohama una.mata kiwwe unlimited eke payment eka mase mulama karanna ina kiyala.eka nisa 2k pennanne kiyala
     
    • Like
    Reactions: villa pro

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    Unlimited eke speed limit karanawa
    Pool ekata dala

    starlink ganing
    ------ Post added on Apr 17, 2026 at 4:48 AM
     
    • Like
    Reactions: villa pro

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Tech company එකක් නම් ඉතින් leased line එකක් නොගන්නේ කිමද. නානා ලාභෙට දුවන්න ගිහින් පස්ස බිම ඇනගෙන තියෙන හැඩයි
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,931
    2,942
    113
    Tech company එකක් නම් ඉතින් leased line එකක් නොගන්නේ කිමද. නානා ලාභෙට දුවන්න ගිහින් පස්ස බිම ඇනගෙන තියෙන හැඩයි
    මුන් වගේ උන්ට ලේසියෙන්ම starlink ගන්න පුලුවන්, මට නම් හිතෙන්නෙ ඔහොම කෑගහන එක හොදයි අනිත් මිනිස්සු වෙනුවෙන් හරි, හැම එකාම starlink වලට මාරු උනොත් ඔවා කතා කරන්න උන් නැති වෙනවා