Hetzner එකෙන් අරන් තමයි බන් අපි Hosting කරන්නේ මගේ Customer කෙනක් ට ඕනේ ලු Singapore එකක් එක නිසා OVH දුන්නේ මම Contabo ඔය වගේ මට හෙන දවසක් ගියා KYC එක දිලා Server එක දෙන්න. Abuse case එහෙම සෙට් වෙලා Hetzner කේස් දාලා නැද්ද? :baffled: