ඉතාලියේ බැංකුවක් මංකොල්ලකන අයුරු සහ හොරු අල්ලන අයුරු ෆේස්බුකියේ ලයිව් දෙයි.. 😱

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,796
    7,106
    113
    Galaha
    බැංක්වක් කඩනවනම් මැරෙන්න බලාගෙන ගේමට බහින්න ඕන. මැරෙන්න බලාගෙන කියන්නෙ මරන්නත් බලාගෙන. දරුනු වැඩිද මන්දා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    බැංක්වක් කඩනවනම් මැරෙන්න බලාගෙන ගේමට බහින්න ඕන.
    UanKkRR.jpeg
     
    • Haha
    Reactions: Shamal3001