ඉස්සර බොහෝ දෙනෙක් තුල තියෙන ජනප්‍රිය මතයක් තමයි "හොරු අල්ලන්න ඕනේ" කියන එක. සමාජ ජාලවල මේ මතය බොහෝදෙනෙක් ගෙනියනවා.
ඔවුන් ඉල්ලන්නේ හොරු දුෂිතයන් අල්ලා හිරේ දැමීමයි. ඒ කියන්නේ ආණ්ඩුව දුෂිතයන් කියල පිරිසක් හොයාගෙන ඔවුන් අල්ලා වැලිකඩ හිරේ දැමීමද ?
මටනම් මෙය මහා විහිළුවකි. බොලද දේශපාලන දර්ශනයක් ඇති කීප දෙනෙක්ගේ පිස්සු මතවාදයකි.
2015 ආණ්ඩුව ජාතික සබවද මොකද්ද මගුලක් පිහිටුවා අනුර, රාජිත,චම්පික, රනිල් ප්‍රමුකත්වයෙන් හොරු අල්ලන ක්‍රමවේදයක මතකයක් ඇත. එය අධම දේශපාලනික පලිගැනීමෙන් ක්‍රියාත්මක වූ අයුරු රංජන්ගේ හඩ පටි වලින්ද , කොමිෂන් සබා වලින් හෙළිකරන දේවල් වලින්ද, වියාජ සාක්ෂි නිර්මාණය කොට නඩු දැමීමෙන්ද මුළු රටට හෙළිවිය.
පාස්කු චුදිතයන් අල්ලලා හිරේ දමන්න ඕනේ. මේ තව මෝඩ මතයකි.
(1) ආණ්ඩුවට අයිතියක් නැහැ කවුරුවත් හිරේ දාන්න. එහෙම හිරේ දානවනම් එය ආණ්ඩුවේ දේශපාලන බලය යුතු ලෙස පාවිච්චි කිරීමක් වේ.
(2) කොමිසන් සබාවලින් එන වාර්තාවේ කලයුතු දේවල් සදහන් වේ. කොටි ගනම් වියදම් කොට සංකීර්ණ තත්ත්වයන්හිදී කොමිසන් සබා දමන්නේ ඒ ගැන අද්යයනය කොට කලයුතු දේ ගැන වාර්තාවක් ලබාගැනීමයි. ඒවා නිසි ලෙස අද්යයනය කොට අදාල පුද්ගලයන්ට නඩු දැමිය යුතයි. මෙය නීතිපති ප්‍රමුක නීතිපති දෙරතමෙන්තුවේ රාජකාරියකි. ඒ සදහා නීතිපතිට සම්පුර්ණ නිදහස දී ආණ්ඩුව යුතු බලපෑම් සිදු නොකළ යුතුයි
(3) අවසාන වශයෙන් යමෙක්ට විරුද්දව නීති මගින් කටයුතු කිරීමට චෝදනා පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සදහා නීතිමය පදනමක් තිබිය යුතුයි. අරය අල්ලන්නේ නැත්තේ ඇයි කියල.. මෙයා අල්ලන්නේ නැත්තේ කියා බෙරිහන් දී පලක් නැහැ.
(4) නඩු දමනවිට එදිනම හෝ රිමාන්ඩ් වී ඇප ලබා ගැනීමට සමහර විට හැකිවේ. වැරදි කරු කලත් ඉහල උසාවියකට ඇපිල් කල හැක. මේ නීතිමය යථාර්තයයි. කෝ අරු හිරේ දන්නා බැරි උනානේ කියා බෙරිහන් දී පලක් නැහැ.
සමාජ ජාලවලින් බොලද ලෙස බෙරිහන් දුන්නත් නීතිමය පසුබිම වෙනස්ම කාරණා වේ. 2015 මෙන් උසාවි පොලිසි ජඩ විදියට පාවිච්චි කොට අයුතු ලෙස නීතිමය පදනමකින් තොරව විරුද්දවාදීන් හිරේ දමන අනුර රනිල් අධම ජහා පාලනයක් මේ ආණ්ඩුව ගෙනියනවානම් අප විරුද්ද විය යුතුයි
රටේ හොරු දුෂණය ගැන කතා කරන එකෙක් පුද්ගලයෙක් හප්පා සදාකාලික අබදිතයෙක් කොට එතනින් ;පැන ගොසින්, තමන්ගේ රියදුරු උසාවියට පෙන්නා කරපු නාඩගම cellphone සාක්ෂි, පුද්ගල සාක්ෂි මගින් උසාවියේදී රටටම හෙළිවිය.
ඔය "අල්ලපන් අල්ලපන්" යනු පරාජිත අසාර්ථක දේශපාලන පක්ෂ බලයට එම සදහා නොමේරු දේශපාලන කොල්ලන් කෙල්ලන් රැවටීමට ගසන හිස් බෙර පදයකි. වෙන කුමක් මාර්කට් කරන්නද ?

මොකෝ බෝම්බයක් ගහනකන් බලං උන්නු අයට දෙන දඬුවම මේකය කියල නීති පොතේ එකක් නෑ නෙ.