අඩෝ මේ ගාන ලැබෙන්න ලක්ශ කීයක් FD දාන්න ඕනෙද බන් ??

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,725
    6,932
    113
    Galaha
    ජෙප්පො ගෙදර යන්නෙ 3% ත් නැති කරගෙන ඔන්න බලපන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,454
    22,985
    113
    කෝටි 2.5 ක් දැම්මනන් පුලුවන්. ඔය වගේ ගානක් දාද්දි බැංකුව එක්ක කතා කරාම වැඩි පොළියට හදල දෙනව සාමාන්‍ය ගානට වඩා.