අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    ටයර් එකක් විතරක් දැම්මේ කොහොමද බං. අඩු ගානේ දානකොට දෙකක් වත් දානවනේ.

    උඹ ලයිට් බිල්, වතුර බිල් ෆෝන් බිල් ගෙවන්නේ නැද්ද?
    ithin ban, ekak hodatama gewilla, kambi ennama.. eka withrak damma.. danata... thawa ekak thiyenawa 2019 dapu ekak.. eka passe danawa... light bill naha solar.... wathura nam 1000 wage.... internet eka para masa 3kata aragena inne
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    ithin ban, ekak hodatama gewilla, kambi ennama.. eka withrak damma.. danata... thawa ekak thiyenawa 2019 dapu ekak.. eka passe danawa... light bill naha solar.... wathura nam 1000 wage.... internet eka para masa 3kata aragena inne
    ටයර් දාද්දි නම් මචං ඉස්සරහටවත් එක වගේ දෙකක් දාන්න ඕනේ. එක එක ගානට ගෙවිලා තිබුනම වාහනේ අන්ස්ටේබල් වෙනවනේ. විශේෂයෙන් උඹ හයිවේ යනවා නම්.
     
    • Like
    Reactions: MR.YOLO

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1738214904255.png
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ithin ban, ekak hodatama gewilla, kambi ennama.. eka withrak damma.. danata... thawa ekak thiyenawa 2019 dapu ekak.. eka passe danawa... light bill naha solar.... wathura nam 1000 wage.... internet eka para masa 3kata aragena inne
    අපරාදෙ ඔහොම දැන්මම අලුතෙන් දාපු ටයර් එක ඉක්මනට ගෙවෙන්නෙ චාන්ස් එක වැඩී නේද ? මොකද දෙපැත්ත ස්ටේබල් නැති නිසා. දානවනම් ඉස්සරහ හෝ පිටිපස්ස දෙපැත්තම දාන එක තමයි රෙකම්න්ඩ් කරන්නෙ.ඉක්මනට අනිත් එකත් දාගන්න.