අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    persons?
    variables අයින් කරාම ඔය ගාන shape. rent එකකුත් නෑනෙ.

    persons?
    variables අයින් කරාම ඔය ගාන shape. rent එකකුත් නෑනෙ.
    petrol ටිකක් අඩු කරන්න try එකක් දීපන්.
    ------ Post added on Jan 30, 2025 at 8:57 AM
     
    • Like
    Reactions: Yin And Yang

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    වැඩට යද්දි අරන් යන්න පොඩි එක්කෙනාව
    awruddane... hodata thiyeyii wadata genichchoth

    persons?
    variables අයින් කරාම ඔය ගාන shape. rent එකකුත් නෑනෙ.

    petrol ටිකක් අඩු කරන්න try එකක් දීපන්.
    ------ Post added on Jan 30, 2025 at 8:57 AM
    oww ban... gaman tikak set wunane.. KM 400 gaman
    ------ Post added on Jan 30, 2025 at 9:00 AM
     
    • Like
    Reactions: Yin And Yang

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Youtube පාරක් වත් දාපන් side income එකකට..
    ටයර් එක ගෙවුන හැටි, දාපු හැටි
    පොඩි එකා daycare එක්කන් යන හැටි
    දානේ දීපු හැටි..

    විහිළු නෙමේ, යාලුවෙක් ගේ ගෑනියෙක් ඉන්නවා හැම මගුලම yt දානවා..මාසෙට $200-300 එනවලු.. shape නේ බං
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Youtube පාරක් වත් දාපන් side income එකකට..
    ටයර් එක ගෙවුන හැටි, දාපු හැටි
    පොඩි එකා daycare එක්කන් යන හැටි
    දානේ දීපු හැටි..

    විහිළු නෙමේ, යාලුවෙක් ගේ ගෑනියෙක් ඉන්නවා හැම මගුලම yt දානවා..මාසෙට $200-300 එනවලු.. shape නේ බං
    මාසෙට $200 එන්න සැහෙන්න විව්ස් තියෙන්න එපයි බන්. ලංකාවේ කරන චැනල් එකක්ද ?
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,549
    113
    උබට හොද අනාගතයක් තියෙනවා.ඇත්තටම ඕක හොද දෙයක්...අද කාලේ ගෑණුවත් ඔහොම බලන්නේ නැහැ..මාසෙකට වියදම් කරපු ගාණ උන්වත් දන්නේ නැහැ..මාත් එහෙමයි..:-(
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Youtube පාරක් වත් දාපන් side income එකකට..
    ටයර් එක ගෙවුන හැටි, දාපු හැටි
    පොඩි එකා daycare එක්කන් යන හැටි
    දානේ දීපු හැටි..

    විහිළු නෙමේ, යාලුවෙක් ගේ ගෑනියෙක් ඉන්නවා හැම මගුලම yt දානවා..මාසෙට $200-300 එනවලු.. shape නේ බං
    හුත්ති ඔන්ලිපෑන් කරනව ඇති
    බොරුවට yt කියනව
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    Youtube පාරක් වත් දාපන් side income එකකට..
    ටයර් එක ගෙවුන හැටි, දාපු හැටි
    පොඩි එකා daycare එක්කන් යන හැටි
    දානේ දීපු හැටි..

    විහිළු නෙමේ, යාලුවෙක් ගේ ගෑනියෙක් ඉන්නවා හැම මගුලම yt දානවා..මාසෙට $200-300 එනවලු.. shape නේ බං
    meka atta wenna puluwan. mage yaluwek innawa hoda job ekak karana eken monthly around 275000 wage hamba wenawa.
    eth uth part time youtube channel ekak karanawa ekenuth hoda ganak enawa kiwwa.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    Thama Jan wala 52456.22. :ROFLMAO: Me mase expenses aduyi hodatama. Anika vehicle expenses okkoma office eken cover karanawa. All water, electricity, telephone and internet bills covered by office except for netflix. Owns a house.Wife nuth grocery genawa. credit card offers hodata utilize karana nisa hodata kala beela inna puluwan podi ganakata.

    Food
    2090​
    Grocery
    32431.22​
    Other
    5300​
    Mobile
    2700​
    Household
    2150​
    Social
    5505​
    Travel
    300​
    Tech
    1380​
    Fashion
    600​