අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    ඇයි ලයිට් බිල්, වතුර බිල්, ටෙලිපොන් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ නැද්ද ?
    light nam solar thiyenne, wathura nam 1000 wage... internet and telephone unlimited dala thiyenne masa 3 kata
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    දැන් මේ වියදම අඩු කරගන්න විදිහ නම් අහන්නේ මට කියන්න තියෙන්නේ මේවා, හැබැයි අස්සයා සත 50ට ගන්නයි වැටඩ උඩින් පන්නන්නයි දෙකක් බෑ.

    මුලින්ම වාහනේ යන එක අඩු කරන්න වෙනවා, ඒ වෙනුවට බස්/කෝච්චි පාවිච්චි කරන්න වෙනවා. පිටින් කෑම බීම ගන්න එක අඩු කරගන්න වෙනවා.
     
    • Like
    Reactions: chullahattipadopana

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    light nam solar thiyenne, wathura nam 1000 wage... internet and telephone unlimited dala thiyenne masa 3 kata
    බොරුවට ඇඩුවට වියදම් කරලා හොඳ ඉන්වෙස්මන්ට් එකක් කරලා තියෙන්නේ, සෝලා. ඔන්ග්රිඩ් ද ?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    kohomada ban ochchara adu ganakata handle karaganne?
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මමත් දාගත්තා. මේක මරු මචං. Thanks
    මමත් සෑහෙන්න ඒව ට්‍රයි කරල මේක තම හරි ගියෙ. ඕන විදියට හදාගන්න පුලුවන්. මුකුත් restrict කරල නෑ.