අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    අපරාදෙ ඔහොම දැන්මම අලුතෙන් දාපු ටයර් එක ඉක්මනට ගෙවෙන්නෙ චාන්ස් එක වැඩී නේද ? මොකද දෙපැත්ත ස්ටේබල් නැති නිසා. දානවනම් ඉස්සරහ හෝ පිටිපස්ස දෙපැත්තම දාන එක තමයි රෙකම්න්ඩ් කරන්නෙ.ඉක්මනට අනිත් එකත් දාගන්න.
    good idea
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Youtube පාරක් වත් දාපන් side income එකකට..
    ටයර් එක ගෙවුන හැටි, දාපු හැටි
    පොඩි එකා daycare එක්කන් යන හැටි
    දානේ දීපු හැටි..

    විහිළු නෙමේ, යාලුවෙක් ගේ ගෑනියෙක් ඉන්නවා හැම මගුලම yt දානවා..මාසෙට $200-300 එනවලු.. shape නේ බං

    Aniwa loku mahansiyakuth nane. Channel eka grow weddi tawa enawane
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඔයිට වඩා අඩුවෙන් ජීවත් වෙන්න හදන්නේ නම් උබ මහ කැලනි හිගන්නෙක් . කුලී වැඩ කරන අයත් 60-80 කරනවා දැන් මාසෙට
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    Eka tamai hutto bandala lamai hadanna epa kiyanne. Thopila hinda untatah loku unaama mala wade. Ape un life eka kiyala kiyanne lamai hadana ekai ganiyek ganna ekai gewal hadana ekai car ganna ekai. Lol
     
    • Like
    Reactions: SLhuman

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    :rofl: උබ තවම බැදලා නෑ නේද ? බැදලා අවුරුදු 2 විතර පස්සේ ආයෙත් දාපන්කෝ ලිස්ට් එක
     
    • Like
    Reactions: Yin And Yang

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    Tyre එකට 23400
    Daycare 17500
    Petrol 24680
    දානයකට 5000 දුන්න
    5250 For outing
    44000 for grocery

    මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
    ඇයි ලයිට් බිල්, වතුර බිල්, ටෙලිපොන් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ නැද්ද ?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Apita kaama walata witarak 1k witara yanawa lol..
    Mu mehema dammata pol. Haal mitis gambiris .... Wathhe athi ban. Malu mas walata thamayi yanne. Colombo walata wada gam wala ganan mara adui biththra 22 idan thiyenawaa thoga gannawa nam 20 wunth ganna puliwan gam wala. Wathura liden. Fan light dance Naha. Lesiyen awshya Naha. Dara uyanna..... Godak salli ithuru karaganna puluwan..