ෂෙයාස් විසිදාහට අඩුවෙන් ඉල්ලන අය වෙනුවෙන් වෙන්වෙලා තිබුණෙ ෂෙයාස් මිලියන 75යි. නන් රිටේල්, ඒ කියන්නෙ ෂෙයාස් 20,000කට වඩා ඉල්ලන අය සඳහා ෂෙයාස් මිලියන 375ක් වෙන්වෙලා තිබුණා. ඉතින් ගොඩක් අය මේ කැටගරි එකට ගොඩක් අය ඉල්ලුම් කරා.
නමුත් අයිපීඕ ක්ලෝස් වුණාටත් පස්සෙ ඩිරෙක්ටරි බෝඩ් එක තීරණයක් අරන් තියෙනවා ස්ට්‍රැටජික් ඉන්වෙස්ටර්ස්ලට එයාලා ඉල්ලපු ඔක්කොම ෂෙයාස් දෙන්න. එයාලට දෙන ෂෙයාස් ප්‍රමාණය මිලියන 243ක්. එතකොට නන් රිටේල් එකෙන් ඉල්ලපු අනිත් අය සේරටම ඉතිරි වෙන්නේ මිලියන 82ක් විතරයි.
ඕං ජනශක්ති කතාව අහන අයට..
තීරනය ඔබ සතුයි