https://elakiri.com/threads/ලස්සනට-හිටපු-cute-කටු-කෙල්ලො-මූණු-පිම්බිලා-තප්පදෝරු-අම්මණ්ඩිලා-වෙන-හැටි-දැක්කම-පට්ට-දුකයි-හුත්තො-
.2248475/#post-31355416
උඩ ලින්ක් එකේ thread එක දැක්කම තමයි මෙහෙම දෙයක් අහන්න හිතුනේ
සමහර කෙට්ටු ගෑනු ළමයි එකපාරම මහත් වෙනවා... පපුවත් ලොකු වෙනවා.
සමහර ගෑනු ළමයින් ගේ පපුව විතරක් ලොකු වෙනවා.
සමහර ගෑනු ළමයි බැන්දත් මහත් වෙන්නේ නෑ
සමහර ගෑනු ළමයි බැන්දට පස්සේ මහත් වෙනවා
සමහර ගෑනු ළමයි අම්ම කෙනෙක් උනාට පස්සේ මහත් වෙනවා
සමහර ගෑනු ළමයි අම්ම කෙනෙක් උනත් මහත් වෙන්නේ නෑ, පපුව ලොකුවෙන්නෙත් නෑ
මෙහෙම වෙන්න හේතු මොනවා ද?
කුනුහරප වලින් තොරව දැනුම අත්දැකීම් බෙදා ගන්න පුළුවන් නම් හොඳයි