හොරු මාට්ටු

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    අනුර ගේ අමුඩේ බේරගන්න අන්න බලශක්ති ඇමැතියා යි උගේ ලේකම් යුයි
    අස් කරලා..

    කෝ මේකේ අප්පුල්ලපු ඩෝබි ල ටික?

    තොපි හරියට හෝදලා නෑනේ?
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    ඩෝබි සේරම....>
    නැගිටපල්ලා නැගිටපල්ලා..

    (එක්කෝ ඕන නෑ මේක හෝදන්න අමාරුයි )
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,596
    7,212
    113

    බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,830
    15,333
    113
    New Zealand
    ඇවිදින පුස්තකාල කියලා ඒ කාලේ මේකේ උන් වැළලෙන්න හදනකොට, පුස්තකාලවලට ඇවිදින්න බෑ කියලත් මම කිව්වා. 🤌 🤌 🤌 🤌 ඒ කාලේ මේකේ උන් අපි කියන ඒවාඇහුවේ නැනේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
    ඌ ට තවත් නඩුවක් තියෙනවා නේද වංචා නඩුවක්...

    අනේ හුකේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,928
    24,328
    113
    tracing Geo-location.. ... ...
    හෝදගන්න බැරිම උනාම:
    "අපේ ඒවා හොයනවා නම් අපි කලින් ඒවා ඔක්කොමත් හොයනවා.."

    ඒකත් නෝන්ඩි වේගෙන එද්දී:
    "ස්වාධීන පරීක්ෂණයට ඉඩ සලසමින් ඉල්ලා අස් වෙනවා.."

    හැම එකටම හුරේ දාන ඩෝබි රැල:
    "අනේ system change.. මාව wet වුනා.."
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,886
    11,098
    113
    35
    Spain
    විශ්වාසභංග වෙලාවේ ත්‍රෙඩ් ටික උඩට අදින්න ආසයි. එක්කෝ ඕන නෑ ජෙප්පොත් මනුස්සයෝ නෙ.
     
    • Haha
    Reactions: ozykolla

    planner123

    Well-known member
  • May 22, 2018
    8,112
    14,011
    113
    විශ්වාසභංග වෙලාවේ ත්‍රෙඩ් ටික උඩට අදින්න ආසයි. එක්කෝ ඕන නෑ ජෙප්පොත් මනුස්සයෝ නෙ.
    Adapan ewa. Gu hukanno inne thawa hoda hoda meke.
    Ranwala ge cn eken sahena saayama giya munge. Eken thamai apith harune anik paththata. Mekath eeta eha.
     
    • Haha
    Reactions: Inigo Montoya