කෝටි 38 සුරැකුම්පත් පචය !!
මේ දවස්වල විපක්ෂය තලු මරන කේ.ඩී. ලාල්කාන්තගේ කෝටි 46ක වත්කම් ඇතුලේ කෝටි 38ක්ම තියෙන්නෙ සුරැකුම්පත් එහෙමත් නැත්තම් කොටස් වෙළඳපොලේ ආයෝජන. මේක ඉලක්කම් සහිතව කියන්නෙ ලංකාවෙව් ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් වන Hiru News ආයතනය.
මේක ඉතාම නින්දිත විදියට කරපු අසත්‍ය ප්‍රකාශයක්.
ලාල් කාන්ත විසින් CIABOC ආයතනයට ලබාදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සුරැකුම්පත් සම්බන්ධ කොටසේ තියෙන වටිනාකම් ඉතාම නින්දිත විදියට වෙනස් විදියට හුවාදක්වමින් තමා ඔවුන් මේ අසත්‍යය පතුරුවන්නෙ.
වත්කම් බැරකම් ප්‍රකාශණයේ "වටිනාකම" තිරුවේ අගය "සුරැකුම්පත් ප්‍රමාණය" කියන තිරුවේ අගයෙන් වැඩි කරලා අරන් තමයි මේ කෝටි 38ක සුරැකුම්පත් තිබෙනවාය කියලා කියන්නෙ.
ඉතින් දැන් ඒක ඇත්තද?
"වටිනාකම" යන තිරුවේ තියෙන්නෙ අදාල සමස්ථ කොටස් වල වටිනාකම මිස එක කොටසක වටිනාකම නොවෙයි.
උදාහරණයකට එම වත්කම් හා බැරකම් ප්‍රකාශයට අනුව කේ.ඩි ලාල්කාන්ත හෝ ඔහුගෙ පවුලේ අයෙකු විසින් රු 41,420 ක මුදලක් Lanka Credit and Business PLC හී ආයෝජනය කර තිබෙනවා. එ කොටස් 5450ක් මිලට ගනිමින්.
අදාල මාධ්‍ය ආයතනය විසිම් මෙම 41,420 ක අගය එක් කොටසක අගය සේ සලකා එක කොටස් 5450න් ගුණ කර එම සමාගමේ ලාල්කාන්ත මහතාගේ ආයෝජනය විසිදෙකෝටි පනස් හත්ලක්ශයක් ( 225,739,000.00) ලෙස ගණන් බලා තිබෙනවා.
කෙසේ නමුත්, කොටස් වෙළඳපොල තුල ගනුදෙනු අනුව මේ වනවිට අදාල සමාගමේ කොටසක අගය රු. 8.40ක් පමණක් වන අතර යම් හෙයකින් හිරු මාධ්‍ය ආයතනය විසින් පළකොට ඇති අගයන් සත්‍ය නම් අදාල සමාගම ට්‍රිලියන 32 කට ආසන්න කොටස් ප්‍රාග්ධනයකට හිමිකම් කිය යුතු ලංකාවේ දැවැන්තම ආයතනය විය යුතුයි.
මේ ආකාරයෙන් තමා Lal Kantha මහතාගෙ කෝටි 46න් කෝටි 38ක්ම ගණන් හදලා තියෙන්නෙ.
ඉතිරි වත්කම් හා දේපළ වල සත්‍යාපනය ලාල්කාන්ත මහතා සත් වගකීමක්. මිතුරෙකුගෙන් වාහනයක් ලැබුණාද.. පරම්පරාවෙන් ඉඩම් ලැබුණාද.. මිලියන 6කින් නිවසක් හැදුවාද ඒ සියල්ල ඔහු විසින් සත්‍යාපනය කල යුතු දේවල්.
Copied From FB