ඇයි මේ හදිසියේ??? ලෝකෙ වැඩිම මිලට ඩීසල් ගන්න එකට මෙයාලා මොකක් හරි සම්බන්ධයක් තියෙනවා ද? @nul @192.168.o.21 @shenat @topkollek ඔව් ඉතින් තෙල් ගන්න බලශක්ති ඇමති සම්බන්ධයි කියන එක අමුතු දෙයක් නෙවේ නේද ?