කස්ටිය පාවිච්චි කරන හොද Portable Blootooth Speaker එකක් කොටාගෙන යන්න (පොඩි bag එකක දාගෙන වගේ ගෙනියන්න පුලුවන් එකක්). Microphone අනං මනං නම් ඕන නෑ. ට්‍රිප් එකක් ගියාම, යාලුවො සෙට් උනාම සහ ගෙදර ඉන්න කොට සාමාන්‍යය ගානට සිංදුවක් දාන් ඉන්න ගෙවන ගානට ටිකක් Quality Item එකක් තමා බැලුව. Anker Select 4 Go එකත් හොදයි. ඊට වඩා ටිකක් Quality එක වැඩි එකකට යන්න කියලා තමා බැලුවෙ. 20කට අඩුවෙන් තමා බැලුවෙ.
- හොද Battery Life එකක්
- Decent Sound Quality එකක්
- Portability එක
- Water & Dust Resistant නම් වඩා හොදයි.
Last edited:
.