මචන්ලා මට bbranded Blutooth Portable Speaker එකක් ගන්න ඔනේ Main පවිච්චි කරන්නෙ Desktop Pc එකකට අනෙක් අතින් අරෙහෙ මේහෙ ගෙනියන්න පුලුවන් එකක් වෙන්නත් ඔනේ sub එකක් තියෙනවා එක ඉඩකඩ අවුල්ක නිසා pc එකත් එක්කම තියන්න බැ එකයි පොඩි protabel එකක්කට යන්න බැලුවේ හොද sound තියෙන 40 වගේ ගන්න පුලුවන් speaker එකක් suggest කරපල්ලකෝ හොද qulity එකට music තියෙන්න ඔනේ නිකන් hifi setup එකක වගේ
දැනට බලලා තියෙන්න JBL Flip එක හරි JBL Charge එක හරි FM Radio තිබ්බනම් තවත් හොදයි
දැනට බලලා තියෙන්න JBL Flip එක හරි JBL Charge එක හරි FM Radio තිබ්බනම් තවත් හොදයි
