හොද Portable Blootooth Speaker එකක් කොටාගෙන යන්න

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,518
    1
    3,544
    113
    Earth
    කස්ටිය පාවිච්චි කරන හොද Portable Blootooth Speaker එකක් කොටාගෙන යන්න (පොඩි bag එකක දාගෙන වගේ ගෙනියන්න පුලුවන් එකක්). Microphone අනං මනං නම් ඕන නෑ. ට්‍රිප් එකක් ගියාම, යාලුවො සෙට් උනාම සහ ගෙදර ඉන්න කොට සාමාන්යය ගානට සිංදුවක් දාන් ඉන්න ගෙවන ගානට ටිකක් Quality Item එකක් තමා බැලුව. Anker Select 4 Go එකත් හොදයි. ඊට වඩා ටිකක් Quality එක වැඩි එකකට යන්න කියලා තමා බැලුවෙ. 20කට අඩුවෙන් තමා බැලුවෙ.

    • හොද Battery Life එකක්
    • Decent Sound Quality එකක්
    • Portability එක
    • Water & Dust Resistant නම් වඩා හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,701
    20,989
    113
    adala nene
    Jbl-Partybox-Stage-320-simplytek-lk-sri-lanka_1.jpg

    mekak aran gamatama aehenna dapan
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,518
    1
    3,544
    113
    Earth
    Jbl-Partybox-Stage-320-simplytek-lk-sri-lanka_1.jpg

    mekak aran gamatama aehenna dapan

    එපා. ඔය උත්තවල් ගත්තාම සමහරුන්ට කවි සිතුවිලි පහල වෙනවා. ඊට පස්සෙ අපිට ඉන්නත් නෑ, අහලපහළ ඉන්න උන්ට ඉන්නත් නෑ. අනිත් එක ඕක හෙනගානක්. එච්චර එකක් ලොවෙත් ඕන නෑ. But Thanks!
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,600
    113
    UE BOOM 4, UE wonderboom 4, UE MEGABOOM 4, soundcore boom 2, bose soundlink flex, JBL flip 6 or 7, Tribit stormbox 2, Marshall emberton 3
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    600
    93
    1776494831037.png

    ANKER Soundcore Motion 300
    Stereo තියන නිසා මේක හොද නැද්ද ?
    ගණන් වැඩිද?
     
    • Like
    Reactions: kinkon

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,755
    1,218
    113
    jbl 4 Go -
    sound waradak nehe.
    Battary hondai.
    Bluetooth, volume up, down, play, puse. Echecharai.
    Sehena serayak bima atha erala tiyanawa.
    Uda tattuben pahalata atha erala tiyanawa.
    3n parak saban daala heduwa.
    Kipaswrayak podi eka chu karala tibuna.
    Tama aulak nehe veda.