“ජනතාව පුහුණු කාලයක් දෙන්න සූදානම් නෑ – බැරි නම් අදම බලයෙන් ඉවත්වෙන්න !” - කෝටිපති කුඹලා 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,721
    7,610
    113

    ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා ප්‍රබලව පෙනී සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අජිත් පෙරේරා , වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක සහ අනතුරු ඇඟවීමේ ස්වරූපයෙන් යුත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

    තම සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, මෙම පාලනයට “පුහුණු කාලයක්” (Training Period) ලබාදීමට ජනතාව සූදානම් නැති බවයි.

    ආණ්ඩුව පත්වීමෙන් පසු සිදුවන ඇතැම් වැරදි සහ අඩුපාඩු දෙස බලන විට, මේවා අත්දැකීම් මත විසඳෙනු ඇතැයි සිතිය හැකි වුවත්, එවැනි පුහුණු කාලයක් ඉල්ලා සිටීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ඒ මහතා පෙන්වා දෙයි. දශක ගණනාවකට පසු ජනතාව ගත් තීරණය පිළිබඳව ඔවුන්ට කනගාටු වීමට ඉඩ නොතබන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    සියලු තනතුරුධාරීන්ට සහ දේශපාලන අධිකාරියට සෘජු පණිවිඩයක් නිකුත් කරන ඔහු පවසන්නේ, තමන්ට පැවරුණු වගකීම 100% ක්ම ඉටු කිරීමට නොහැකි බව වැටහෙන ඕනෑම මොහොතක වහාම ධුරවලින් ඉවත් විය යුතු බවයි.

    “තමුන්ට පැවරුණු වගකීම හරියටම කරන්න… බැරි නම් ඒ බව දැනුණු විගසම ඉවත්වෙන්න, බිමට බහින්න. මේකේ එල්ලිලා ඉන්න හදන්න එපා.”

    ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධතා සහ විපක්ෂයේ හැසිරීම් අසාධාරණ නොවන බවත්, පීඩාවට පත් වූවන්ගේ වේදනාව සාධාරණ බවත් පෙන්වා දෙන ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරයි.

    “දෙකෝටියක් ජනතාවගේ ඉරණම පිළිබඳ වගකීම නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, ඒ වෙනුවෙන් ලැබෙන දඬුවම දිරවා ගැනීමට අමාරු වනු ඇත.”

    මෙම ප්‍රකාශය මාලිමා රජය බලයට පත් කිරීම සඳහා කැප වූ අභ්‍යන්තර පාර්ශවයන් තුළ පවා පවතින නොසන්සුන්කාරී බව සහ පාලනය පිළිබඳ ඇති වී තිබෙන සැකය පිළිබඳ කැඩපතක් බඳු යැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,611
    113
    Homagama
    ගල්අඟුරු හෝදන්න ගිහින් මූ මැටි ගැනවත් දන්නැ කියලා රෙද්ද කඩාගත්තා. දැන් ඩැමෙජ් කන්ට්‍රොල්. මැට්ටාම තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    අපි අච්චර කියද්දී මුන් රට හදනව කියන එක ජෙබයියෝ ඉන්න ෆැන්ටසියක් කියලා මූ කිව්වා ලපය රට ට කරන දේ හිතාගන්නවත් අපිට අත්දැකීම් නෑ කියලා :lol: 🤌
    චන්දයක් ලං වෙද්දී හොදට චුන් කරල කැම්පේන් එකෙකින් නවන්න පුලුවන් පොන්නයෝ සෙට් එකක් ඉන්න රටක් .

    planner123

    Well-known member
  • May 22, 2018
    8,099
    13,990
    113
    ගල්අඟුරු හෝදන්න ගිහින් මූ මැටි ගැනවත් දන්නැ කියලා රෙද්ද කඩාගත්තා. දැන් ඩැමෙජ් කන්ට්‍රොල්. මැට්ටාම තමා.
    GMOA eken balayata genapu aanduwa ai arinne kelath nathuwa GMOA ekatama ?
    Obathuma kiwwe nam thamanta ona kenekwa balayata genna tharam obathumanla inna paththa powerful wage neh.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    Emotional Damage GIF by Jennifer Accomando
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,501
    11,116
    113
    මු හට්ටි මුට්ටි හදලාද කොටිපති වුනෙ? මොකක්ද සීන් එක? හට්ටි මුට්ටි පාරෙ තියෙලවත් විකුනගන්න බැ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,291
    15,947
    113
    නාකින්ට කොහොමත් පිස්සු

    රස්නෙ නිසා දැන් ඩබල් පිස්සු
     
    • Like
    Reactions: pramodh87

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    මූ ගෝටබයට කරෙත් ඕකම තමයි. ගෝටබයව අන්දලා මැටිවැඩ ඇමති කෙනෙක් හිටන් පත්කරා. මූ කරේ ආන්ඩුවෙන් ඉඩමක් ගත්ත එක. මුන්ට රනිල් එක්ක ඇරියස් රනිල් මේ වගේ වටපඩයින්ව වැද්දගන්නෙ නැතිඑක
     
    • Like
    Reactions: AKI-SL and wawula

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,501
    11,116
    113
    මූ ගෝටබයට කරෙත් ඕකම තමයි. ගෝටබයව අන්දලා මැටිවැඩ ඇමති කෙනෙක් හිටන් පත්කරා. මූ කරේ ආන්ඩුවෙන් ඉඩමක් ගත්ත එක. මුන්ට රනිල් එක්ක ඇරියස් රනිල් මේ වගේ වටපඩයින්ව වැද්දගන්නෙ නැතිඑක
    සීනි ඇමති, මැටි ඇමති. පිටරටවල එවුන් හිනා වෙනවා ඇති.
    laughing GIF

    මෙ gif එකෙ ඉන්න මනුස්සය මැරුන අවුරුදු කීපයකට කලින්. ලොකු මනුස්සයෙකුත් නෙමෙ, but මරෙන්න කලින් හොඳ meme එකක් වෙලා මැරුනෙ. he will live in people's heart for a long time.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    අනේ මන්දා බන් ජරාම ලැජ්ජාවක් නැති මිනිස්සු අපේ රටේ ඉන්නෙ. මූ කලින් මාලිමාවට රෙදි නැතුව කඩේ ගිහින් දැන් අනික් පැත්තට ටෝක් දෙනවා. මේ වගේ උන්ට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්. පයිය කැපීම, පයියෙ හිලට කටු කම්බි බැස්සීම, ඇට දෙකෙන් එල්ලා තැබීම වගේ දේවල්. 🤷‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,501
    11,116
    113
    අනේ මන්දා බන් ජරාම ලැජ්ජාවක් නැති මිනිස්සු අපේ රටේ ඉන්නෙ. මූ කලින් මාලිමාවට රෙදි නැතුව කඩේ ගිහින් දැන් අනික් පැත්තට ටෝක් දෙනවා. මේ වගේ උන්ට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්. පයිය කැපීම, පයියෙ හිලට කටු කම්බි බැස්සීම, ඇට දෙකෙන් එල්ලා තැබීම වගේ දේවල්. 🤷‍♂️
    ප්‍රශ්නෙ මෙකයි, ලන්කාවෙ ඉන්නෙ සින්ගපුරුවෙ, චීනෙ, වියෙට්නාමෙ, කොරියාවෙ, ජපානෙ වගෙ රට හදන එක ඇතුලෙන්ම එන් එවුන් වගෙ නෙමෙ, ඔකුන් දැන් ආන්ඩුවට බනින්නෙ කාසියෙ අනිත් පැත්ත වගෙ මොකක් හරි වරප්‍රසාද දීලා නැතුව ඇති නිසා.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    ප්‍රශ්නෙ මෙකයි, ලන්කාවෙ ඉන්නෙ සින්ගපුරුවෙ, චීනෙ, වියෙට්නාමෙ, කොරියාවෙ, ජපානෙ වගෙ රට හදන එක ඇතුලෙන්ම එන් එවුන් වගෙ නෙමෙ, ඔකුන් දැන් ආන්ඩුවට බනින්නෙ කාසියෙ අනිත් පැත්ත වගෙ මොකක් හරි වරප්‍රසාද දීලා නැතුව ඇති නිසා.
    හරියට හරි. මූට කියක් හරි දුන්න ගමන් කට වැහෙයි. 🤷‍♂️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,148
    113
    කෑගල්ල
    අනේ මන්දා බන් ජරාම ලැජ්ජාවක් නැති මිනිස්සු අපේ රටේ ඉන්නෙ. මූ කලින් මාලිමාවට රෙදි නැතුව කඩේ ගිහින් දැන් අනික් පැත්තට ටෝක් දෙනවා. මේ වගේ උන්ට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්. පයිය කැපීම, පයියෙ හිලට කටු කම්බි බැස්සීම, ඇට දෙකෙන් එල්ලා තැබීම වගේ දේවල්. 🤷‍♂️
    ඔහොම හිටපන් කෝ, ඔහොම එකා දෙන්න එළියට විසිවෙන ගත්තාම කප්පම් ගැහිල්ල කොහොමද කියලා උබලට හරියටම බලා ගන්න පුළුවන්.. ඔවා එක පාර එළියට එන්නේ නෑ. ඔහොම ඔහොම එක දෙන්න කෙළවිල යන්න ඕනේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,611
    113
    Homagama
    GMOA eken balayata genapu aanduwa ai arinne kelath nathuwa GMOA ekatama ?
    Obathuma kiwwe nam thamanta ona kenekwa balayata genna tharam obathumanla inna paththa powerful wage neh.
    "'අලුත් ආණ්ඩු GMOA එකට අද ශොට් එක දෙනවා, හෙට ශොට්එක දෙනවා මේ පාර ඉවර කරයි" කියලා හුළුජනතාව කොච්චර පාරක් කිව්වාද?
    😄😄

    ඕවා උනාද අනිත්මේදි ඇරුනේ අපිට අරින්න ආපු අයටමයි. 😄😄

    GMOA ට අත තියන්න කාටවත් බැ මහත්ත⁣මයෝ.

    මේ පාරත් ශෝ එක බලන් ඉන්න.
    අවසානය පෙර පරිදිමයි
    හුලුජනතාව දන්න පොලිටික්ස්! 😄
    Sipping Tea Time GIF
     
    • Love
    Reactions: planner123

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,789
    113
    Mother Earth
    "'අලුත් ආණ්ඩු GMOA එකට අද ශොට් එක දෙනවා, හෙට ශොට්එක දෙනවා මේ පාර ඉවර කරයි" කියලා හුළුජනතාව කොච්චර පාරක් කිව්වාද?
    😄😄

    ඕවා උනාද අනිත්මේදි ඇරුනේ අපිට අරින්න ආපු අයටමයි. 😄😄

    GMOA ට අත තියන්න කාටවත් බැ මහත්ත⁣මයෝ.

    මේ පාරත් ශෝ එක බලන් ඉන්න.
    අවසානය පෙර පරිදිමයි
    හුලුජනතාව දන්න පොලිටික්ස්! 😄
    Sipping Tea Time GIF
    උබට ඉතින් GMOA එක අදාළ නෑ ආයුර්වේද දොස්තර කෙනෙක් නිසා. 🤷‍♂️ මගේ මේ බෙල්ලෙ අමුරුවක් ඇවිත්. තෙල් සාත්තුවක් කරල බෙල්ල මසාජ් එකක් දාන්න කීයක් ගන්නවද බන්?
     
    • Haha
    Reactions: emoji diaries