මචන් මම අද radio එකේ ගිය song එකක් හොයනවා ..?
අවුරුදු සින්දුවක් , රන්වල බලකාය කියන්නේ , මුල් පද ටික එන්නේ කැවුම හොදයි මේ කෝදුරු කැවුම හදන්ටා වගේ ඇහුවනේ youtube බැලුවා හොයාන්න බැරිවුනා

Anyone
------ Post added on Apr 16, 2026 at 7:37 PM