OECSL Club

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    මං උඹට මේකේ බැනලම විතරයි ඇත්තේ හැබැයි මෙතැනදී උඹ හරි, බිස්නස් කඩන නිසා තමයි කෙලින්ම ban කරන්නේ :yes:
     
    • Like
    Reactions: Identity

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ඔව්වා මොනවද? මාවත් බෑන් කරල තිබ්බා, කට්ටියට Free plugins(Elementor Pro/Divi) දුන්න එකට builtapps එකේ වැඩ කරන මොකෙක් හරි කොමෙන්ට් එකක් දාල තිබ්බා ඌට බැන්න කියලා lol :lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව්වා මොනවද? මාවත් බෑන් කරල තිබ්බා, කට්ටියට Free plugins(Elementor Pro/Divi) දුන්න එකට builtapps එකේ වැඩ කරන මොකෙක් හරි කොමෙන්ට් එකක් දාල තිබ්බා ඌට බැන්න කියලා lol :lol::lol::lol:

    okun wada karan na oke, ude idan ra wenakan cigarette gagaha inne. :lol:
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    okun wada karan na oke, ude idan ra wenakan cigarette gagaha inne. :lol:

    සිගරට් නෙවේ මොක ගැහුවත් එකයි.ඒක උන්ගෙ චොයිස් එක. ඌ අඩල අඩල මාව බෑන් කෙරෙව්වද කොහෙද. :lol: :lol: :lol: