OECSL Club

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේ තියෙන්නේ ලසන්ත ගැන දාපු ත්‍රේඩ් එකකට මම දාපු කමෙන්ට්ස්. .

    Lasantha Wickremesinghe
    http://www.elakiri.com/forum/showthread.php?t=1928130

    මචන් මෙහෙමයි ඔන්ලයින් සල්ලි හොයන්න බැරිකමක් නෑ. . මෙතන අව්ල මේකයි උන් පෙන්නන දේවලින් නෙවෙයි උන් සල්ලි හොයන්නේ. .
    මෙහෙම හිතපන්කො උන්ට යුටියුබ් චැනල් තියෙනවා කියමු. . උන් ඒ එකක වත් ලින්ක් එලියට දෙන්නේ නෑ යුටියුබ් චැනල් කරනවා කියලා සදහනක් වත් නෑ. . ඔයවගේ විවිද ක්‍රම වලින් සල්ලි හොයනවා. . උන් රියල් කරනදේ, උන්ගේ රියල් වෙබ්සයිට්, ආදායම් එන විදි එලියට දෙන්නේ නෑ. .
    උන් මාසෙට ලක්ශ 50ක් හොයනවනම් මාසෙට ලක්ශ 5ක් විතර හොයන ක්‍රම කීපයක් එලියට දෙනවා. . ලක්ශ 50 හෙව්වේ මෙහෙමයි කියලා ගෙඩිය පිටින් ක්‍රමය දෙන්නේ නෑ. .

    ඉතින් උන් ඒවා දෙන්නේ නැත්තන් උබලා ඒවා කියන්න කිව්වට උන් කියන්නෙත් නැත්තන් උන් කරනදේ හිමීට හොයාගන්න බලපන්. .

    මන් දැකපු විදියට නම් ඇප්ස් සහ වෙබ් තමයි ප්‍රදාන ඉපයීම්. .
    මුල් කාලෙදී ෆයිවර් වගේ කරන්න ඇති. . පස්සේ මුන් ඇලිලා ඉන්න ඕන දේවලින් ඇත් වෙනවා. .
    ඔටෝම සල්ලි එන ක්‍රම වලට යනවා. . ෆයිවර් අද ඕඩර් එකක් කලොත් එකෙන් යැපෙන්න පුලුවන් අද විතරයි. . හෙට ඕඩර් එකක් කලේ නැත්තම් හෙට මුකුත් නෑ. .
    යුටියුබ්, වෙබ්, ඇප් වල එහෙම නෑ මහන්සිවෙලා වැඩක් කලාම ටිකෙන් ටික දියුනුවෙනවා, විව්ස් වැඩිවෙනවා, මීට අවුරුදු කීපයකට කලින් කරපු දේට වුනත් ඔටෝම අදටත් හැමදාටම මුදල් ලැබෙනවා. .

    හොදට හිතලා ඇප් කීපයකුයි, වෙබ් කීපයකුයි, යුටියුබ් චැනල් කීපයකුයි කරානම් ගොඩේ ගොඩ. . මුන්ගේ විශේශත්වේ මුන් ලංකාව ටාගට් කරන්නේ නෑ ඉතින් හොදට හෙව්වැකි. .

    මට මතක විදියට අර දිලින කියන පොර ඩයලොග් අයිඩියා මාර්ට් එකට ඇප් එකක් හදලා තියෙනවා. . තමන්ගේ හිතවතා ඉන්න තැන හොයාගන්න කියලා. . මුලින් ඕක එස්.එම්.එස් වලින් තැන මැසේජ් එකක් විදියට එන්න හදලා පස්සේ ඇප් එකෙන් තැන හොයගන්න හදලා. . මීට කාලෙකට කලින් ඔය කතාව මම අහලා තියෙනවා මට මතක විදියටනම් ඌ තමයි ඒ. .

    මටත් මතකයි ඒදවස්වල වෙබ් ෆාම් දාන සීන් එකක් තිබ්බා එකකට එකක් ලින්ක් වෙච්ච. . :yes:

    මම ලින්ක් එක යැව්වට සීන් කරලා නෑ. . තියරිනම් දන්නේ නෑ හැබැයි ඌ 2013 ඉදන් ඔය තත්වෙට එන්න පට්ට ගේමක් ගහලා තියෙනවා. . ඒ ගේමේ මුල විතරයි කට්ටියට පේන්නේ. . ෆයිවර් වගේ. . එතනින් එහා ටික මොලයක් තියේනම් හිතාගත්තැකි. . ඔය දැනට පෙන්වන වෙබ්, කම්පැනි නම් නෙවේ උන්ගේ ප්‍රදාන ආදායම් මාර්ග. . උන් ඒවා එලියට දෙන්නේ නෑ. . හැබැයි ඔක්කොමගෙම කතා එකට අරන් බැලුවම හිතාගත්තැකි උන් කරනදේ. .

    කුඩු කතානම් කිසි වැඩකට නැති කතා. . ඔන්ලයින් රුපියලක් හරි හොයපු එකෙක් නම් ඔයවගේ ගොන් කතා කියන්නේ නෑ. .
    උන් කොහොමත් හොයන්නේ ඔන්ලයින්ම තමයි හැබැයි එලියට පෙන්නන දෙයින් නෙවේ. .

    අයිඩියා මාර්ට් වගේ රෝ ස්මාට් හබ් එක තියෙනවා අලුත් අදහසක් තිබ්බොත් අවශ්යමගපෙන්වීම්, පහසුකම් දීලා අයිඩියා එක සක්සස් කරගන්න. .

    ඔය කෝස් කරලා සල්ලි උපයන එකටනම් පුද්ගලිකව මන් කැමති නෑ. . අපිට තව තව දැනුම ලැබෙන්නේ දැනුම බෙදාදෙන තරමට. . ඕක පින්තකා කරනවනම් හොදයි. . දැනුමට එහා දෙයක් දෙනවනම් සල්ලි ගත්තට අවුලක් නෑ. . ඕකට කෝස් ෆී එක 10000ක් කිව්වට කැමති ගානක් දෙන්න පුලුවන් කියලා තමා කිව්වේ. .

    නවුරානුත් ඩ්‍රොප් ශිපින් කෝස් එකක් විකුනනවා දැක්කා. .

    මේක තමයි. . යුටියුබ්, වෙබ්, ඇප්. .

    ඇට නැති දිවට මොනාද කියන්න බැරි. . සල්ලි නැති එකා සල්ලි තියෙන එකාට මඩ ගහන්නමයි බලන්නේ. . ඌ ගිය මාර්ගේ අද්යනය කරලා ඒ මාර්ගේ යන්න උත්සහ කරන් නෑ. . තියෙන කුහක කමට ඕවනම් කුඩු සල්ලි කියනවා. . ඉතින් එතනින්ම ඌ අරුගෙන් දෙයක් අරන් යන්න තියෙන මාර්ගේ වහගන්නවා. .

    මම උන්ගේ ක්ලබ් එකේ ස්පෑම් කරලා නෑ. . මම දන්න හැමදේම පොස්ට් එකක් වැටුන ගමන් කියලදීලා තියෙනවා. .
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. . උන් 10000ක් ගානේ අරන් කෝස් එකක් කරනවා මන් ඒකටනම් කියලා තියෙනවා සල්ලි අරන් උගන්නන්න එපා ඔච්චර ගානක් පොඩි මිනිහෙක්ට එකපාර දෙන්න අමාරුයි කියලා. . සල්ලි ගන්න එපා කියලා කමෙන්ට් කරලා තියෙනවා. .
    කෝටි ගානක් හොයපු එවුන් මාසෙට කෝටි ගානක් ආදායම් ලබන එවුන් වෙලත් තමන් යම් තත්වෙක ඉන්නවනම් නොදන්න උන්ව ගොඩ දාන්න තමන්ගේ දැනුම නොමිලේ දෙන්න කියන එකයි මගේ මතය. . ඒකෙනුත් හම්බකරන්න යන්නේ නැතුව. .

    මම උනත් යුටියුබ් ගැන ත්‍රේඩ් දාලා කිව්වේ මම මාසෙට සත ගනන් වලින් හම්බකරද්දි. . එහෙම කිව්වා කියලා රුපියලක් වත් මට වාසියක් නෑ මට ඕනවුනේ මම පාරක් හොයාගත්තා මාතෙක්කම වරෙන් අපි එකට දියුනුවෙමු කියන්න. . නැත්තන් මටත් තිබ්බා මම සල්ලි හොයලා පස්සේ පාර කියලා දෙන්න, සල්ලි අරන් කෝස් කරන්න පුලුවන් කම තිබ්බා, නැත්තන් චැනල් එකක් හදන්න මෙච්චර ගානයි කියලා චැනල් හදලා විකුනන්න තිබ්බා. . අපි එහෙම කලේ නෑ. .

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1703909

    කිරියේ මම ජී.ටී ටත් සමහර තැන්වල දොස් කියලා ඇති. . එහෙමයි කියලා මාව එක තප්පරයකට බෑන් කරලා නෑ. .
    මට තරහක් නෑ ලසන්ත උබලා එක්ක. . ඒත් අන් මත ඉවසන්නත් පුරුදු වෙයන්. . තමන්ගේ ගෲප් එකක විරුද්ද මත තියෙන එවුන්ව බෑන් කරන එක නෙවේ විසදුම. .

    උබට මම පුද්ගලිකව මේක කියන්න ෆ්බී මැසේජ් කලා උබ සීන් කරන්නේ නෑ. . ඒකයි මෙහෙම කියන්න වුනේ. .
     
    • Like
    Reactions: aliman and lk-maare

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Man nan kiyanne ohoma course ekak (hoda value ekak thiyena deyak nan witharak) free denna hoda ne aniwa charge karanna one.
    Ethakota thama ehema deka watinakama rada pawathinne. Naththan inna hema koolai ballai karanna gihin chora karagannawa. e course ekei eka teach karana ekagei value ekath nathi wenawa

    Okata value ekak dunnama onekamak thiyena unandu eka witharai wadeta bahinne. E bahina eka athe salli nathi unath kohomahari e salli hoyagena awashya de karagannawa. Anika Course eke watinakama rada pawathinawa.
    Anika ugannana ekage watinakama rada pawathinawa.

    Free content onenan one tharan youtube thiyenawa. Godak specific & speciallized wenna one nan me wage course thiyenawa. Eka ehema thama wenna one.
    Man meyawa follow karannewath, oya side eke mokuth karannewath nehe habai business decision ekak widihata okata price ekak dena eka hari
     
    හරි බන් ඌ බිස්නස් කරාට මට අවුලක් නෑ. . අර නවුරානුත් කෝස් එකක් විකුනනවා. . රු 2000ක් ද කොහෙද. .
    එහෙම ගානක් අවුලක් නෑ. . මෙතන 10000ක් කියන්නේ ලොකු ගානක්. . ඒකයි අව්ල ඕක දරන්න අමාරුයි. . ඒකයි මම කිව්වේ උන්ට. .

    මේ බලපන් ලසන්ත 2012දි රු 4000 - 5000ට කම්පියුටර් එකක් ගන්න අහනවා. . එහෙම පටන්ගත්ත එකෙක්ට දුප්පත් එකා ගැන තේරෙන්න ඕනා. .

    Used Computer එකක් ගන්න තැනක් දන්නවද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1421791

    ඌ මම කිව්වයි කියලා කෝස් ෆී එක අඩුකරන්නේ නෑනේ කොහොමත්. . මට ඒක වැඩකුත් නෑ මන් ලගදි ඒ කෝස් එක ගැන කමෙන්ට්ස් මුකුත් දැම්මෙත් නෑ. .
    මට අවුල තියෙන්නේ මාව බෑන් කරපු එක. . ඌට අන්මත ඉවසන්න බැරි එක. . කමෙන්ට් එකක් වත් නොදා බෑන් කරපු එක. . මේ වැඩේ තව කී දෙනෙක්ට වෙලා ඇද්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    free dunnama ape ewunta kisi agayak na ne onawata epawata karayi

    මට අවුල තියෙන්නේ මාව බෑන් කරපු එක. . ඌට අන්මත ඉවසන්න බැරි එක. . කමෙන්ට් එකක් වත් නොදා බෑන් කරපු එක. . මේ වැඩේ තව කී දෙනෙක්ට වෙලා ඇද්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    app walin salli hoyanne kohomada bn

    mama nm thama app ekakata satha pahak gewala na

    ad ehemath block krla tynne

    ඇඩ්මොබ් එකේ ඇඩ්ස් වලින්, මෙම්බර්ශිප්, ස්පොන්සර් ඔයවගේ තියෙනවා. . ඇඩ්ස් තමයි ප්‍රදාන. .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    හරි බන් ඌ බිස්නස් කරාට මට අවුලක් නෑ. . අර නවුරානුත් කෝස් එකක් විකුනනවා. . රු 2000ක් ද කොහෙද. .
    එහෙම ගානක් අවුලක් නෑ. . මෙතන 10000ක් කියන්නේ ලොකු ගානක්. . ඒකයි අව්ල ඕක දරන්න අමාරුයි. . ඒකයි මම කිව්වේ උන්ට. .

    මේ බලපන් ලසන්ත 2012දි රු 4000 - 5000ට කම්පියුටර් එකක් ගන්න අහනවා. . එහෙම පටන්ගත්ත එකෙක්ට දුප්පත් එකා ගැන තේරෙන්න ඕනා. .

    Used Computer එකක් ගන්න තැනක් දන්නවද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1421791

    ඌ මම කිව්වයි කියලා කෝස් ෆී එක අඩුකරන්නේ නෑනේ කොහොමත්. . මට ඒක වැඩකුත් නෑ මන් ලගදි ඒ කෝස් එක ගැන කමෙන්ට්ස් මුකුත් දැම්මෙත් නෑ. .
    මට අවුල තියෙන්නේ මාව බෑන් කරපු එක. . ඌට අන්මත ඉවසන්න බැරි එක. . කමෙන්ට් එකක් වත් නොදා බෑන් කරපු එක. . මේ වැඩේ තව කී දෙනෙක්ට වෙලා ඇද්ද?

    ithin mokatada uba comment karanna yanne :dull: api wage paaduwe inna epai. oni deyak thiyenawanan read kara echcharai. mokak hari patan ganna inna dawasata hariyata search karala igena ganna dewal thiyenawa ithin
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    ithin mokatada uba comment karanna yanne :dull: api wage paaduwe inna epai. oni deyak thiyenawanan read kara echcharai. mokak hari patan ganna inna dawasata hariyata search karala igena ganna dewal thiyenawa ithin

    කෝස් ෆී සීන් එකට මන් ලගදි මුකුත්ම කිව්වේ නෑ. . ඕක ෆ්‍රී හරි අඩුකරලා කරනවනම් හරි හොදයි කියලයි කිව්වේ ඒත් ලගකදි ඒ ගැන කතවුනේ නෑ. .
    හැබැයි අද මාව බෑන් කරලා හේතුවක් නැතුව. .

    මම මෙතන දාපු කමෙන්ට්ස් දැකලා කියලයි මටනම් හිතෙන්නේ. . මන් ඔතන නොකියා දෙයක් කියනවා. . තේරෙන එකාට ඒක තේරෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1928130
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    හැබැයි උබලා කියන කතාවේ ඇත්තක් තියෙනවා. . මොන ලබ්බටද කෝස් ෆී වැඩි අඩුකරලා කරපන් කියන්න ගියේ. . කොහෙද ඉතින් අපිට පොඩිමිනිහා ගැන කැක්කුම වැඩීනේ. . යුටියුබ් ගැන කියලා දීලා චැනල් එකටත් කෙලෝගෙන තාමත් මට්ටුවක් නෑ. . ඌගේ ක්ලබ් එකේ එවුන්ගේ ප්‍රශ්න වලට උදව් කරන්න කාලෙත් නාස්ති කරන් කමෙන්ට්ස් දාන්න ගිය එකයි ලොකුම වැරැද්ද. . ආයේ මොකා ප්‍රශ්නයක් ඇහුවත් මගේ කෝස් එක ගනින් කෝස් එකේ ගාන මෙච්චරයි තොපිට ෆ්‍රී මුකුත් නෑ කිව්වනම් ඉවරයි. . වදින්න ගිය දේවාල ඔලුවට කඩන් වැටෙනවට වඩා දෙයක් නෑනේ. . උත්ත. .
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    කෝස් ෆී සීන් එකට මන් ලගදි මුකුත්ම කිව්වේ නෑ. . ඕක ෆ්‍රී හරි අඩුකරලා කරනවනම් හරි හොදයි කියලයි කිව්වේ ඒත් ලගකදි ඒ ගැන කතවුනේ නෑ. .
    හැබැයි අද මාව බෑන් කරලා හේතුවක් නැතුව. .

    මම මෙතන දාපු කමෙන්ට්ස් දැකලා කියලයි මටනම් හිතෙන්නේ. . මන් ඔතන නොකියා දෙයක් කියනවා. . තේරෙන එකාට ඒක තේරෙනවා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1928130

    pora nan dan elakiri enneth nathuwa athi bn owa dakinna. wena kauru hari karanna aththe. admin inna set eken naththan meke ss ekak yawanna athi. mamath ithin danagannama deyak thibboth misak comment ekak wath daanna yanne na. oya course eka weekend baida kiyala ahuwa echcharai. :P

    owa ohoma thamai. me lagadi fb eke group ekakak hitiya patisotha gaami da mokakdo kiyala. eke pora dawasak damma bhaawana karala niwan dakinna ba kiyala mathayak yanawa eka waradi kiyala. mama ithin kiwwa baawanawen witharakma baane kiyala. ai ahuwama mama kiuwa ithin aarya ashtaangika maargaye yanne nathuwa kohomada kiyala bhaawna karala witharak ma kiyala. mama genapu tharkaya ehema puluwan nan issara hitapu bamunoth niwan dakala inna oni kiyala. mokada bhawanawa ee kaaleth thibbane. uta therenne na mama kiwwe mokakda kiyala.u waradima kiwweth na kiwwe dharma karunuth yam thaak danan inna oni kiyala. mama kolloth ekka katha karanwa wage ela bn kiyala kiwwa tharka karala wadak nathi hinda, u foam una ohoma katha karana aya me group eke inna oni na bla bla gaga. mamath troll kara kara hitiya passe ban kara:rofl: ithin hithapanko. patisothagaami nama. habai iwasanna ba, tharka karanna ba. ohoma group ehema weddi mewa monawada bn.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    හැබැයි උබලා කියන කතාවේ ඇත්තක් තියෙනවා. . මොන ලබ්බටද කෝස් ෆී වැඩි අඩුකරලා කරපන් කියන්න ගියේ. . කොහෙද ඉතින් අපිට පොඩිමිනිහා ගැන කැක්කුම වැඩීනේ. . යුටියුබ් ගැන කියලා දීලා චැනල් එකටත් කෙලෝගෙන තාමත් මට්ටුවක් නෑ. . ඌගේ ක්ලබ් එකේ එවුන්ගේ ප්‍රශ්න වලට උදව් කරන්න කාලෙත් නාස්ති කරන් කමෙන්ට්ස් දාන්න ගිය එකයි ලොකුම වැරැද්ද. . ආයේ මොකා ප්‍රශ්නයක් ඇහුවත් මගේ කෝස් එක ගනින් කෝස් එකේ ගාන මෙච්චරයි තොපිට ෆ්‍රී මුකුත් නෑ කිව්වනම් ඉවරයි. . වදින්න ගිය දේවාල ඔලුවට කඩන් වැටෙනවට වඩා දෙයක් නෑනේ. . උත්ත. .

    :rofl::rofl::rofl:
    lankawe unta udaw karanakota jaame beraganna oni. oke kochchara kuhakayo innawada kiyala post dakiddi penne nadda bn. account danawa pwd maaru karanna epa kiyala. mama try karana hama paarama ekakwath wada na :lol: dunna ekath hawasata aaye post ekak daanawa banala.dawas baageta maaru karanawa. ahuwata kiyanne na lesiyakata ekek. mama dakka homada porawal la denna oke ara chandima vlogs karana porai ara blace acedemy eka karana aiyai. wadak karanna patan ganna kaaleka porawal dennagen ahanawa misak aye wena ungen monawath ahanna yanne na :no:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    owa ohoma thamai.mama kolloth ekka katha karanwa wage ela bn kiyala kiwwa tharka karala wadak nathi hinda, u foam una ohoma katha karana aya me group eke inna oni na bla bla gaga. mamath troll kara kara hitiya passe ban kara:rofl: ithin hithapanko. patisothagaami nama. habai iwasanna ba, tharka karanna ba. ohoma group ehema weddi mewa monawada bn.

    මාවත් ගෘප් පනහකට වඩා බෑන් කරලා ඇති බං. දීනියස්, තුලාව,අටම්පහිය :baffled:
    ඩයලොග් පේජ් එක, කොමර්ශල් බෑන්ක් එක, ABC News පේජ් එක, වගේ පේජස් ගනනාවකටම කමෙන්ට් කරන්නත් බෑ. :dull:

    ප්‍රජාත්‍රන්ත වාදය කියලා හිත හදා ගත්තා.:P