මාවත් ගෘප් පනහකට වඩා බෑන් කරලා ඇති බං. දීනියස්, තුලාව,අටම්පහිය
ඩයලොග් පේජ් එක, කොමර්ශල් බෑන්ක් එක, ABC News පේජ් එක, වගේ පේජස් ගනනාවකටම කමෙන්ට් කරන්නත් බෑ.
ප්‍රජාත්‍රන්ත වාදය කියලා හිත හදා ගත්තා.![]()

මාවත් ගෘප් පනහකට වඩා බෑන් කරලා ඇති බං. දීනියස්, තුලාව,අටම්පහිය
ඩයලොග් පේජ් එක, කොමර්ශල් බෑන්ක් එක, ABC News පේජ් එක, වගේ පේජස් ගනනාවකටම කමෙන්ට් කරන්නත් බෑ.
ප්‍රජාත්‍රන්ත වාදය කියලා හිත හදා ගත්තා.![]()

මොනා උනත් උබේ YouTube thread එකෙන් තමයි ලංකාවේ 3/4ක් විතර YouTubers ල හැදුනේ. මාත් එහෙමයි. 

හද පෙන්නුවම ඇගිල්ල බලන හරක්නේ ඉන්නේ. . ඌට කඩේ යන එවුන් මට මේක කියපන්. .
උබලව කිසිම හේතුවක් නැතුව එකපාර බෑන් වෙලා තිබ්බොත් උබලා මොකද කරන්නේ? බල්ලෙක් වුනත් හපන්න කලින් බුරන් එනවා. . මුන් එහෙමද. . මට දුක මන් ඒ මගුල වෙනුවෙන් කැපකරපු කාලය ගැන. .
මේක මම දාන්න නෙවේ හිටියේ ඒත් දාන්නම්. . උන්ව අදහන එවුන් අදහපල්ලා මට අව්ලක් නෑ. . ඕකුන් කරපු බලුවැඩේ කිව්වා එච්චරයි. .
![]()

oke ithin karanna aththe mod kenek thamai. habai uba msg karanan, ohoma gani wage kiyana eka echchara hari na ithin![]()
එලකිරියෙන් ඌ මට ඔය පී.එම් එක දාලා තිබ්බා. . ඕක ඌට මෙතන කියන්න තිබ්බනේ වරදක් වුනානම් මොකටද පී.එම් දාන්නේ. . වරදක් නැතුව මාව බෑන් කරානම් මගේ නෙවේනේ වරද ඌගෙනේ. . මොඩ් කෙනෙක් කලත් ඒ මන් දාපු මොඩ් ලද?
චීත්ත් වැඩ අනම් මනන් බයිලා වැඩක් නෑනේ. . වරද කරලා ඒකගැන ලෝකෙට කිව්වම නහයෙන් අඩලා වැඩක් නෑ. . අසාදාරනේ වුනේ මට. . මන් ඒ බව කියනවා කොහොමත්. .
මම කට්ටියගේ ප්‍රශ්න වලට කමෙන්ට් කරද්දි උත්තර දෙද්දි බලන් ඉන්න බැරිවුනා උන්ට ඒකයි මාව බෑන් කලේ. . මොකද උන්ගේ කෝසස් ටික විකුනන්නත් බාදාවක් වෙනවා මම තවත් ඕකේ හිටියනම්. .
යුටියුබ් කෝසස් අහද්දි මම ඩිරෙක්ට් මගේ ත්‍රේඩ් එකෙන් ඉගෙනගන්න ලින්ක් එක දීලා තියෙනවා. .
එතකොට ඔතන චැනල් විකුනන එවුන්ටයි, යුටියුබ් කෝස් කරන එවුන්ටයි වදිනවා. .
10000ට කෝස් විකුනන එවුන්ට කෙලවෙනවා. . ඕකයි සරල ඇත්ත. . නැත්තන් මොන මගුලටද බන් ක්ලබ් එකේ එවුන්ට උදව් කරන් ඉන්න ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ව බෑන් කරන්නේ. .

Deepallasantha is online now.මොනා උනත් උබේ YouTube thread එකෙන් තමයි ලංකාවේ 3/4ක් විතර YouTubers ල හැදුනේ. මාත් එහෙමයි.
![]()
කෝස් විකුනන්න්න තරම් මූo හිගන්නො වෙලාද දැන්![]()
ubawa ban karala thiyenne Lasa neme.. oya aluthen MOD pattama gattu un..
තනිකරම ඇදහිල්ලක් තමයි .
ඔය group එකේ මොකෙක් හරි
වචන 100කට වඩා post එකක් දැම්මොත් දාන්නේ
උගේ තියෙන මොකක්හරි විකුණගන්න .
බාගයක්ම ඉන්නේ click ෆාර්ම් වලින් subs, watch hours අරගෙන
youtube channel විකුණන උන් .
අනිත් උන්ටික spotify + dropshipping සෙට් එක .
මොකෙක්හරි class වලට යන්නේ නැතුව goole එකෙන් ඉගෙන ගනින් කිව්වගමන්
අරුන්ටික post එකට report ගහනවා .
මාරම entrepreneur සෙට් එකක් එකේ ඉන්නේ .![]()

oken ain unu eka hodai uba, baka panditha set ekak inne.
man ain wela dan aurudu ganak wenawa.
okunta kelawila inne dan, ekai emoney course sell karanne.
moda yakku oya course eka salli deela gai,
gattata kara ganna bari wenawa.
passe set ekatama SCAM label wadinawa group eka athulema.,
![]()
![]()
![]()

එලකිරියෙන් ඌ මට ඔය පී.එම් එක දාලා තිබ්බා. . ඕක ඌට මෙතන කියන්න තිබ්බනේ වරදක් වුනානම් මොකටද පී.එම් දාන්නේ. . වරදක් නැතුව මාව බෑන් කරානම් මගේ නෙවේනේ වරද ඌගෙනේ. . මොඩ් කෙනෙක් කලත් ඒ මන් දාපු මොඩ් ලද?
චීත්ත් වැඩ අනම් මනන් බයිලා වැඩක් නෑනේ. . වරද කරලා ඒකගැන ලෝකෙට කිව්වම නහයෙන් අඩලා වැඩක් නෑ. . අසාදාරනේ වුනේ මට. . මන් ඒ බව කියනවා කොහොමත්. .
මම කට්ටියගේ ප්‍රශ්න වලට කමෙන්ට් කරද්දි උත්තර දෙද්දි බලන් ඉන්න බැරිවුනා උන්ට ඒකයි මාව බෑන් කලේ. . මොකද උන්ගේ කෝසස් ටික විකුනන්නත් බාදාවක් වෙනවා මම තවත් ඕකේ හිටියනම්. .
යුටියුබ් කෝසස් අහද්දි මම ඩිරෙක්ට් මගේ ත්‍රේඩ් එකෙන් ඉගෙනගන්න ලින්ක් එක දීලා තියෙනවා. .
එතකොට ඔතන චැනල් විකුනන එවුන්ටයි, යුටියුබ් කෝස් කරන එවුන්ටයි වදිනවා. .
10000ට කෝස් විකුනන එවුන්ට කෙලවෙනවා. . ඕකයි සරල ඇත්ත. . නැත්තන් මොන මගුලටද බන් ක්ලබ් එකේ එවුන්ට උදව් කරන් ඉන්න ඇක්ටිව් මෙම්බර් කෙනෙක්ව බෑන් කරන්නේ. .
hoyagannath amaruwak na. lol.
8 lo dhama kiyala deyak gana ekane kiyala thiyenne.hoda hithin deyak karanakota ithin anik paththata hoda naraka return dekama enawa kiyala ithin therenna oni. 

ජාවා කඩෙ ඉශාන්ත සිරිබද්දනත් කළෙ ඕකම තමා .
ඔන්ලයි ඉගෙන ගන්න ඔනිතරම් සොර්සස් තියෙද්දි ඌ ක්ලාස් එකක් දාලා හොඳට හෙව්වා. තාමත් කරගෙන යනවා. මටත් ඒ කාලෙ ගෙදර නෙට් තියෙද්දි පු* අමාරුවට ගියා ලක්ෂයක් පිදුවා.
ඉතිං ඒ වගෙ තම බන් .ඔන්ලයින් කොච්චර තිබ්බත් තාමත් කොර්ස් කිරිම සහ ගුරෙක් යටතෙ ඉගෙනීම කියන දේට මිනිස්සු කැමති. ඒ වගෙම සමාජෙකුත් හැදෙනවා .
උදා : ජාවා කඩෙ උනත් මට හොඳ යාළුවො ටිකක් සෙට් උනා.
ආතල් කාලෙකුත් තිබුණා මතක් කරල සන්තොස වෙන්න .ඉතිං ඒ වගෙ එව්වා සල්ලි වලට ගන්නත් බැහැ.
හැම දේකම පැති කිහිපයක් තියෙනවා.