BYD සෙට් එක ට්‍රිප් යන්නේ Down South විතරද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,173
    10,380
    113
    අවිස්සාවේල්ල නානුඔය නුවරඑළිය හපුතලේ උඩවලව පැත්තෙන් කොලබ ආවා byd දැක්කේ හයිවේ එකේදි විතරයි..Any reason?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,176
    15,700
    113
    kadu adiddi battery walata gu yanawa

    තව හයියෙන්..🤣

    Sad Anthony Anderson GIF
     
    • Haha
    Reactions: YelaWolf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    අවිස්සාවේල්ල නානුඔය නුවරඑළිය හපුතලේ උඩවලව පැත්තෙන් කොලබ ආවා byd දැක්කේ හයිවේ එකේදි විතරයි..Any reason?
    Awissawella idan ai nanuoya giye kolaba enna? Low level eke enna tibbane
     
    • Haha
    Reactions: YelaWolf and Erzo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,293
    113
    ඒක වෙන්න බෑ. මම ගිහිල්ල ඇති දැන් 4 වතාවකට වැඩිය නුවරඑළියෙ. දුරම ගියේ අම්පාර, ආරුගම්බෙ, අනුරාධපුරේ.
    දැන් කිලෝ මීටර් 30,000 පැනල

    මම ඔය නුවරඑළිය යද්දිත් වාහන තිබ්බ, අර කොළඹ වගේ පේන්න නෑ ඒත් සැලකියයුතු ගානක් තිබ්බ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,173
    10,380
    113
    Dan uba othana attention dunne ube deyak genada ? Wena kenekta aithi deyak genada ?
    ඉතින් යකෝ අපි වාහන කියන සබ්ජෙක්ට් ගැන ඉන්ටර්ස්ට් නේ..ම්න් හිතන්නේ ev බැස්සට පස්සේ ආපු පලවෙනි ලෝන්ග් හොලිඩේ එක මේක..ඉතින් බලන්න එපැයි..මේ වගේ ත්තවෙක උනත් ලංකාවේ ඕන දිහාක යන්න පුලුවන් වාහනයක් ද කියලා..මාත් ev බල බල ඉන්නේ..උබලට රිදුනේ ඇයි කියලා හිතාගන්න බෑ..මන් නිකන් දැනගන්න ඇහුවේ🙂🙂

    Awissawella idan ai nanuoya giye kolaba enna? Low level eke enna tibbane
    Trip eka gye අවිස්සාවේල්ල ta nme huttiye
    ------ Post added on Apr 19, 2026 at 2:09 PM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,173
    10,380
    113
    ඒක වෙන්න බෑ. මම ගිහිල්ල ඇති දැන් 4 වතාවකට වැඩිය නුවරඑළියෙ. දුරම ගියේ අම්පාර, ආරුගම්බෙ, අනුරාධපුරේ.
    දැන් කිලෝ මීටර් 30,000 පැනල

    මම ඔය නුවරඑළිය යද්දිත් වාහන තිබ්බ, අර කොළඹ වගේ පේන්න නෑ ඒත් සැලකියයුතු ගානක් තිබ්බ.
    එහෙම යන්න පුලුවන් ලෝන්ග් හොලිඩේ වල තත්තවය ඔයා වගේම යන්න පුලුවන්ද? චාප් පොයින්ට් වල තියෙන ට්‍රැෆික් එකක් එක්ක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ඉතින් යකෝ අපි වාහන කියන සබ්ජෙක්ට් ගැන ඉන්ටර්ස්ට් නේ..ම්න් හිතන්නේ ev බැස්සට පස්සේ ආපු පලවෙනි ලෝන්ග් හොලිඩේ එක මේක..ඉතින් බලන්න එපැයි..මේ වගේ ත්තවෙක උනත් ලංකාවේ ඕන දිහාක යන්න පුලුවන් වාහනයක් ද කියලා..මාත් ev බල බල ඉන්නේ..උබලට රිදුනේ ඇයි කියලා හිතාගන්න බෑ..මන් නිකන් දැනගන්න ඇහුවේ🙂🙂
    mun hama thissema inne edge eke, battery anxiety hindada danneth na. rational prashnayak ahuwath waliyatamai enne bn :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,700
    20,211
    113
    හස්තිශෛලපුර
    ඉතින් යකෝ අපි වාහන කියන සබ්ජෙක්ට් ගැන ඉන්ටර්ස්ට් නේ..ම්න් හිතන්නේ ev බැස්සට පස්සේ ආපු පලවෙනි ලෝන්ග් හොලිඩේ එක මේක..ඉතින් බලන්න එපැයි..මේ වගේ ත්තවෙක උනත් ලංකාවේ ඕන දිහාක යන්න පුලුවන් වාහනයක් ද කියලා..මාත් ev බල බල ඉන්නේ..උබලට රිදුනේ ඇයි කියලා හිතාගන්න බෑ..මන් නිකන් දැනගන්න ඇහුවේ🙂🙂

    Trip eka gye අවිස්සාවේල්ල ta nme huttiye
    ------ Post added on Apr 19, 2026 at 2:09 PM

    Trip ekakda pons giye? BYD balannda giye? :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    අමෝ අමෝ torque එක මදිලු 🤣🤣🤣🤣🤣
    පොඩ්ඩක් හොයල බලල කතාකරහන් බන්.

    ඔය අර ජපන් සබන් පෙට්ටිය ගන්න හීන මව මව සල්ලි ඵකතු කරන ඵකානේ..ඕකුන්ට රිප්ලයි කරල වැඩකුත් නෑ..😅
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,173
    10,380
    113
    mun hama thissema inne edge eke, battery anxiety hindada danneth na. rational prashnayak ahuwath waliyatamai enne bn :(
    සිරාවට බන් මන් මෙ නිකන් දැනගන්න ඇහුවේ..මු මෙතන ඇරගන්නම එනවනේ..ප්‍රශ්නයක් අහන්නත් බෑ :baffled: :baffled:
     
    • Dislike
    • Sad
    Reactions: YelaWolf and Psiko