BYD සෙට් එක ට්‍රිප් යන්නේ Down South විතරද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,049
    8,321
    113
    එහෙම යන්න පුලුවන් ලෝන්ග් හොලිඩේ වල තත්තවය ඔයා වගේම යන්න පුලුවන්ද? චාප් පොයින්ට් වල තියෙන ට්‍රැෆික් එකක් එක්ක
    එහෙම කිසිම අවුලක් වෙලා නෑ බං. කොහොමත් 400+ යන්න පුලුවන් Single charge එකෙන්. හරි Discipline ඇතුව ගියොත්. ලංකාවෙ ගොඩක් තැන් වලට යද්දි Topup විතරයි ඕන වෙන්නෙ, ලැගගෙන ෆුල් චාර්ජ් වෙනකල් ඉන්න ඕන නෑ. අනිත් එක දැන් හැමතැනම Chargers තියෙන නිසා ඔහොම ප්‍රශ්නයක් එන්නෙ නෑ. දැන් නුවරඑළියෙ යනව කියල හිතන්න, එතකොට නුවරඑළියෙන්ම ගහන්න ඕන නෑ. වැල්ලවායෙන් ගහගෙන හරි යන්න පුලුවන්. එතකොට නුවරඑළියෙ චාර්ජර් එකේ හැමෝම ලැගගෙන ඉන්න ඕන නෑ. EV එකක් යූස් කරන කෙනෙක්ටම තමයි ඕක තේරෙන්නෙ. මට නම් පට්ට සැටිස් මේ වාහනේ.

    කදු අද්දන් නැතුව ඇති. ඕවා සිටි එකේ පදින්න හදපුවනේ Torque eka madi
    මේවට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ.
    ------ Post added on Apr 19, 2026 at 2:21 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,626
    12,005
    113
    🤍
    අමෝ අමෝ torque එක මදිලු 🤣🤣🤣🤣🤣
    පොඩ්ඩක් හොයල බලල කතාකරහන් බන්.

    bladeble =අඩෝ මන් අලුත් වාහනයක් ගත්තා..

    Someone = මොකක්ද මචන් ගත්තේ??

    bladeble = දැනට ලෝකේ තියන වේගවත්ම කාර් එක මචන්, මේක ෆුල් ඉලෙක්ට්‍රික් මචන්

    Someone = මොකක්ද බන් ඒකේ නම?

    bladeble = නම මචන් යැන්වැන්

    Someone = මොන පකක්ද හුත්තෝ ඒ... චයිනීස් හුත්තක් නේද?

    🤌

    @Sonik Sonik
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    800
    1
    1,521
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    අඩු ඌ නම් සිරාම ලෝ අයි කිව් වේසිගෙ පුතෙක්. 🤭🤭

    ශුවර් එකට මූ පොල්ගස් බඩගාන පවුලකින් ආපු එකෙක් වෙන්න ඕනෙ. ඌට ඇත්ත කිව්වාම රිදිලා මට ඩිස්ලයික් ගහගෙන යනවා. පවු ඉතින් 🤭🤭
     
    • Haha
    Reactions: Psiko

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,116
    2,307
    113
    bladeble =අඩෝ මන් අලුත් වාහනයක් ගත්තා..

    Someone = මොකක්ද මචන් ගත්තේ??

    bladeble = දැනට ලෝකේ තියන වේගවත්ම කාර් එක මචන්, මේක ෆුල් ඉලෙක්ට්‍රික් මචන්

    Someone = මොකක්ද බන් ඒකේ නම?

    bladeble = නම මචන් යැන්වැන්

    Someone = මොන පකක්ද හුත්තෝ ඒ... චයිනීස් හුත්තක් නේද?

    🤌

    @Sonik Sonik
    අමෝ මේන්න තව vezel ගත්ත පොන්නයෙක්ට රිදිල 🤮🤮🤮🤮 , බලන් හිටපන් උබේ vezel ජරාව විකුනගන්න පුලුවම් වෙයිද කියල 🤪🤪🤪🤪🤣🤣🤣🤣 , දැනටම market නෑ .
     
    • Haha
    Reactions: Psiko

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    ලගදි BYD එකක් ගන්නව කියන්නෙ මේ දවස්වල සල්ලි අතේ කැරකෙන එකෙක් වෙන්න ඕනනෙ. ඉතින් උන් ගොඩක්ම බලන්නෙ ෆන් දාන්නනෙ Down South වලට වඩා ෆන් දාන්න පැති ලංකාවෙ වෙන නෑනෙ. විශේෂයෙන්ම කඳුවල මොන මගුල ක්වත් නෑනෙ 7 වෙනකොට මිනිස්සු බුදි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    කදු අද්දන් නැතුව ඇති. ඕවා සිටි එකේ පදින්න හදපුවනේ Torque eka madi
    Public transport ගැන කතා කරනකොට තමංගෙ වාහනයක් ගන්න කියල උජාරුවෙන් advice කරපු එකා නේද මේ torque එක මදි කියන්නෙ.. 😂

    Oya pakawal wadk na ,

    Kohom hri mahansi wela Car ekak , Suv ekak ganin
     
    • Like
    Reactions: Psiko

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    800
    1
    1,521
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ලගදි BYD එකක් ගන්නව කියන්නෙ මේ දවස්වල සල්ලි අතේ කැරකෙන එකෙක් වෙන්න ඕනනෙ. ඉතින් උන් ගොඩක්ම බලන්නෙ ෆන් දාන්නනෙ Down South වලට වඩා ෆන් දාන්න පැති ලංකාවෙ වෙන නෑනෙ. විශේෂයෙන්ම කඳුවල මොන මගුල ක්වත් නෑනෙ 7 වෙනකොට මිනිස්සු බුදි.

    BYD ගන්නෙ සාපේක්ශව සල්ලි නැති උන් බන්. තිබ්බත් වියදම් කරන්න අකමැති උන්. කෝටි දෙකට (ඩොලර් 65,000 ට) වෙන ගන්න හරිහමන් වාහනයක් නැති නිසා ඕක ගන්නෙ.

    කෝටි 3න් උඩ බජට් තියෙනවනම් හොද "වාහන" ඕනෙ තරම් තියෙනවා :yes::yes:
     
    • Love
    Reactions: Psiko

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    BYD ගන්නෙ සාපේක්ශව සල්ලි නැති උන් බන්. තිබ්බත් වියදම් කරන්න අකමැති උන්. කෝටි දෙකට (ඩොලර් 65,000 ට) වෙන ගන්න හරිහමන් වාහනයක් නැති නිසා ඕක ගන්නෙ.

    කෝටි 3න් උඩ බජට් තියෙනවනම් හොද "වාහන" ඕනෙ තරම් තියෙනවා :yes::yes:
    එහෙමම කියන්නත් බෑ. වාහන අරගෙන ඉස්සරහට විකුණන මාකට් එක තව ටික කාලෙකින් ඉවරයි කෝටි3නේ ඒව 2nd market කෝටි 2කකට ගන්නවද BYD වගේ එකක් ඒගානට අලුතෙන් ගන්නවද කියන තැනට මිනිස්සු එනව. ඕව පොඩ්ඩක් හිතන මිනිස්සු බජට් තිබ්බත් වෙන වාහන වලට යනව අඩුයි දැන්.
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,923

    බොට මොනගල් මම දන්න audi A5 එකක් පැදපු පොරක් sealion 6 එකක් ගත්ත.

    ඔය අර ජපන් සබන් පෙට්ටිය ගන්න හීන මව මව සල්ලි ඵකතු කරන ඵකානේ..ඕකුන්ට රිප්ලයි කරල වැඩකුත් නෑ..😅
    ඒම කියන්න එපා යකු වේසල් එක මරු බාන්ඩෙ
    ------ Post added on Apr 19, 2026 at 3:07 PM
     
    • Love
    Reactions: Psiko

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    800
    1
    1,521
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    එහෙමම කියන්නත් බෑ. වාහන අරගෙන ඉස්සරහට විකුණන මාකට් එක තව ටික කාලෙකින් ඉවරයි කෝටි3නේ ඒව 2nd market කෝටි 2කකට ගන්නවද BYD වගේ එකක් ඒගානට අලුතෙන් ගන්නවද කියන තැනට මිනිස්සු එනව. ඕව පොඩ්ඩක් හිතන මිනිස්සු බජට් තිබ්බත් වෙන වාහන වලට යනව අඩුයි දැන්.

    Resale value එකනම් හැම වාහනේම නෑ බන් BYD ගත්තත් ඔය සීන් එක ඔය විදිහටම වෙනවා. Sealion 6 එක අරන් මාස කීපයක් පැදල ලක්ශ 30ක් පාඩු කරන් 189 ට විකුනන්න දාල තිබ්බා පහුගිය කාලෙ. (Atto 3 එක නම් අල්ලන් ඉන්නවා brandnew ගන්න නැති නිසා) අනික BYD ත් දැන් පට්ට common නෙ, කොල්ලයි බල්ලයි හැමෝම පදිනවා වැගන් ආර් වගේ. Status එක බලන මිනිස්සු BYD ගන්නෙ නෑ. පරන ලදරන් ගන්නෙත් නෑ. Budget තියේනම් හොද එකකට යනවා.
     
    Last edited:
    • Love
    Reactions: Psiko

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,599
    113
    torque eka madi kiyana eka nam pattama fail point ekak ae ev sambandayen

    battery capacity, charging point availability, charging time owa thama ev wala downside danata.

    ewa prahnayak nathnam danata use karanwatath wada powerful torque thiyana motor danna puluwan.
    ICE monwada kiyala hitheyi.

    ewa challenge karanna puluwan Steam Powered Engine ekaka Torque ekata witharayi.

    eelagata thwa awurudu 3-4 n passe wage ena reliability issues.

    (reliability api danne na ne use karalama thama balanna wenne eka handa.)

    dan kale godak vehicle wala hamadema wage hadanne recycled material walin.

    eka apita ona thram experience karanna puluwan meeta awurudu 10-20 kalin hadapu plastic . metal product wala quality eka rigidity eka reliability eka dan thiyena same product ekka compare karala.

    ithin BYD walath same time frame ekaka hadapu toyota ,wenath japan vehicle uth compare karalla ballan puluwa weyu

    next 5 years athule. reliability kiyana factor eka
     
    • Love
    Reactions: Psiko

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    800
    1
    1,521
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    බොට මොනගල් මම දන්න audi A5 එකක් පැදපු පොරක් sealion 6 එකක් ගත්ත.

    ඒම කියන්න එපා යකු වේසල් එක මරු බාන්ඩෙ
    ------ Post added on Apr 19, 2026 at 3:07 PM

    ඉතින් උගෙ බජට් එකත් කෝට් 2යි ගාන වෙන්න ඇතිනෙ බන්. පරන A5 යන්නෙත් ඒ ගානට අඩුවෙන්. ඒ ගානට ඌට ගන්න වෙන එකක් නෑ. අලුතින් හරිහමන් european එකක් ගන්න බෑ කෝටි 4ක්වත් නැතුව.
     
    • Like
    Reactions: Psiko

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Wahana 15000k 20000k withara awata passe uba kohe giyath e jathiye ewa penawa ithin. Uba ona nam byd 100k dakinna athi 🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,824
    20,373
    113
    හස්තිශෛලපුර
    torque eka madi kiyana eka nam pattama fail point ekak ae ev sambandayen

    battery capacity, charging point availability, charging time owa thama ev wala downside danata.

    ewa prahnayak nathnam danata use karanwatath wada powerful torque thiyana motor danna puluwan.
    ICE monwada kiyala hitheyi.

    ewa challenge karanna puluwan Steam Powered Engine ekaka Torque ekata witharayi.

    eelagata thwa awurudu 3-4 n passe wage ena reliability issues.

    (reliability api danne na ne use karalama thama balanna wenne eka handa.)

    dan kale godak vehicle wala hamadema wage hadanne recycled material walin.

    eka apita ona thram experience karanna puluwan meeta awurudu 10-20 kalin hadapu plastic . metal product wala quality eka rigidity eka reliability eka dan thiyena same product ekka compare karala.

    ithin BYD walath same time frame ekaka hadapu toyota ,wenath japan vehicle uth compare karalla ballan puluwa weyu

    next 5 years athule. reliability kiyana factor eka
    Reliability eka wagema safety ekat balanna ona..

    Issara wahana ekka baladdi aluth ewa safety atin hodai..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,089
    5,599
    113
    Reliability eka wagema safety ekat balanna ona..

    Issara wahana ekka baladdi aluth ewa safety atin hodai..

    ow e technology wala diyunuwa handa.
    mn kiyanne nithra use karana items pawa ikmanata wear out wenwa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,923
    113
    ඉතින් උගෙ බජට් එකත් කෝට් 2යි ගාන වෙන්න ඇතිනෙ බන්. පරන A5 යන්නෙත් ඒ ගානට අඩුවෙන්. ඒ ගානට ඌට ගන්න වෙන එකක් නෑ. අලුතින් හරිහමන් european එකක් ගන්න බෑ කෝටි 4ක්වත් නැතුව.
    CB... number ekak bn. Uta LC300 ganna salli thiyana ekek.