Colombo Dockyard ඉවරයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, Mazagon Dock Shipbuilders Limited’s විසින් Colombo Dockyard PLC 51% ක පාලන කොටස් අත්පත් කර ගැනීම ගැන උජාරුවෙන් මාධ්‍ය වෙත කියා සිටියා.

    ආරක්ෂක අමාත්‍යාංශය ඉන්දියාවේ රජය සතු ආරක්ෂක නැව් සාදන්නා වන Mazagon Dock Shipbuilders Limited (MDL), මෑතකදී ඇමරිකානු ඩොලර් මිලියන 26.8 ක මුළු ආයෝජනයකට කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී හි පාලන කොටස් අත්පත් කර ගැනීම අවසන් කළ බව නිවේදනය කරලා තියෙනවා.

    ගනුදෙනුවෙන් පසු, කලම්බු ඩොක්යාර්ඩ් නිල වශයෙන් MDL හි අනුබද්ධිත ආයතනයක් බවට පත්ව ඇති අතර එය ඉන්දියානු සමාගමේ පළමු ජාත්‍යන්තර අත්පත් කර ගැනීම වනවා

    මෙම පියවර India’s Maritime Amrit Kaal Vision 2047 සමඟ ඇතිකරගත් ජයග්‍රහණයක් බවත් පෙන්වා දීල තිබෙනවා

    කොළඹ ඩොක්යාර්ඩ් යනු ශ්‍රී ලංකාවේ විශාලතම නැව් අංගනය වන අතර රටේ සමුද්‍ර කර්මාන්තයේ ප්‍රධාන සමාගම වනවා.

    රටේ මෙවැනි ඉතා අතවශ්‍ය ස්ථානයක් වෙනත් රටකට 51% ක කළමනාකාරිත්වයට භාරදීම ආණ්ඩුව කරන ලද මුලික ගොන් කමක් වන අතර, මේ සඳහා කර්මාන්ත ඇමති සහ ආයෝජන ඇමතිට ඉතා වටිනා මුදල් ත්‍යාග ලැබී ඇති බවත් සඳහන්

    කරට අත දමා රටේ ජිවනලියක් කොල්ලකෑමට අනුර ඇතුළු නාදය මේ කල විනාශය ඉදිරියේදී ඉතා දරුණු වියසනයක් වනු ඇත .

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    ehema gathama lankawe staff ekath change karanawada ?? indian un danawada ?
    ලංකාවේ නීතියක් නැහැ එහෙම
    පිටරට ආයතනයක් ලංකාවේ ආයෝජනය කලොත් තමන්ට කැමති විදිහට සේවකයින් ගන්න පුළුවන්
    වෙන විදිහට කිවුවොත් 100% පිටරට අයත් ගන්න පුළුවන්
    මේකේ 51%ක් නේ වැඩි බලය තියෙන්නේ උන්ට
    ඉක්මනින් නොවුනත් විශාල ප්‍රශ්නයක් එනවා
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    ලංකාවේ නීතියක් නැහැ එහෙම
    පිටරට ආයතනයක් ලංකාවේ ආයෝජනය කලොත් තමන්ට කැමති විදිහට සේවකයින් ගන්න පුළුවන්
    වෙන විදිහට කිවුවොත් 100% පිටරට අයත් ගන්න පුළුවන්
    මේකේ 51%ක් නේ වැඩි බලය තියෙන්නේ උන්ට
    ඉක්මනින් නොවුනත් විශාල ප්‍රශ්නයක් එනවා
    e kiyanne api ivarai apita hoda income ekak ena thanak eka :(
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    ඔක ඉස්සර තිබ්බේ ජපානෙට වැඩි අයිතියක් උන්ගේ කොටස් ටික විකුණලා අනුරයා ඕකට සම්බන්ද වෙන විදිහ පොඩ්ඩක් කියපන්කො

    Colombo Dockyard PLC – Ownership & History​

    🔹 1. تأسيس (1974)​

    • Founded in 1974 in Colombo port
    • Initially developed as a Sri Lankan government-linked shipyard
    • Main purpose: ship repair + building for Sri Lanka

    🔹 2. Japan Joint Venture Era (1993 – 2024)​

    • In 1993, partnership started with
      👉 Onomichi Dockyard Co. Ltd
    • Became a joint venture:
      • Japanese company = major shareholder
      • Sri Lankan state institutions = minority stake
    👉 During this period:

    • Technology + management came from Japan
    • Company grew into Sri Lanka’s largest shipbuilding & repair facility

    🔹 3. Financial Crisis & Exit (2022 – 2024)​

    • Sri Lanka economic crisis (2022) hit the company hard
    • By late 2024:
      • Japanese owners (Onomichi) decided to exit
      • Company started looking for new investor

    🔹 4. Indian Takeover (2025 – 2026) 🔥

    • In 2025,
      👉 Mazagon Dock Shipbuilders Limited agreed to buy stake
    • By April 2026:
      • MDL officially acquired 51% controlling stake
      • Colombo Dockyard became a subsidiary of India’s MDL
    👉 Important:

    • MDL is owned by Government of India (Defence Ministry)

    📊 Current Ownership (2026)​

    • 🇮🇳 Mazagon Dock Shipbuilders → ~51% (major owner)
    • 🇱🇰 EPF + Sri Lanka Insurance + public shareholders → remaining share
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,016
    2,483
    113
    රටේ මෙවැනි ඉතා අතවශ්‍ය ස්ථානයක් වෙනත් රටකට 51% ක කළමනාකාරිත්වයට භාරදීම ආණ්ඩුව කරන ලද මුලික ගොන් කමක් වන අතර, මේ සඳහා කර්මාන්ත ඇමති සහ ආයෝජන ඇමතිට ඉතා වටිනා මුදල් ත්‍යාග ලැබී ඇති බවත් සඳහන්
    මේක උනේ කවද්ද ?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    ඕකෙ කොහොමත් 51% කලින් අයිති වෙලා තිබ්බෙ ජපන් කම්පැනි එකකට නේද? ඒක නේද දැන් ඉන්දියාවෙ එකක් ඇරන් තියෙන්නෙ. ලංකාවට තිබ්බෙ 49% නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ කොහොමත් 51% කලින් අයිති වෙලා තිබ්බෙ ජපන් කම්පැනි එකකට නේද? ඒක නේද දැන් ඉන්දියාවෙ එකක් ඇරන් තියෙන්නෙ. ලංකාවට තිබ්බෙ 49% නෙ.
    මොකක් හරි මගුලක් හොයාගෙන එනවා සතිය ඇදගන්න :-D :-D
     
    • Haha
    Reactions: Ashan052

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    It's a PLC බන්.
    PLC කියන්නෙ කොහොමත් ආණ්ඩුවෙ නෙමෙයි.

    මට තියෙන ප්‍රශ්නෙ ඕකෙ 51% shares ඩොලර් මිලියන 26 ද වටින්නෙ? ඔතන Land එකම ඊට වඩා වටිනව ඇතිනෙ.
    ලඟදි Prime Lands එක අර බම්බලපිටිය ස්ටේෂන් එක ගාව තිබ්බ හිස් ඉඩම ගත්තෙත් ඩොලර් මිලියන 12 කට.
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz and Ldy

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    ඔක ඉස්සර තිබ්බේ ජපානෙට වැඩි අයිතියක් උන්ගේ කොටස් ටික විකුණලා අනුරයා ඕකට සම්බන්ද වෙන විදිහ පොඩ්ඩක් කියපන්කො

    Colombo Dockyard PLC – Ownership & History​

    🔹 1. تأسيس (1974)​

    • Founded in 1974 in Colombo port
    • Initially developed as a Sri Lankan government-linked shipyard
    • Main purpose: ship repair + building for Sri Lanka

    🔹 2. Japan Joint Venture Era (1993 – 2024)​

    • In 1993, partnership started with
      👉 Onomichi Dockyard Co. Ltd
    • Became a joint venture:
      • Japanese company = major shareholder
      • Sri Lankan state institutions = minority stake
    👉 During this period:

    • Technology + management came from Japan
    • Company grew into Sri Lanka’s largest shipbuilding & repair facility

    🔹 3. Financial Crisis & Exit (2022 – 2024)​

    • Sri Lanka economic crisis (2022) hit the company hard
    • By late 2024:
      • Japanese owners (Onomichi) decided to exit
      • Company started looking for new investor

    🔹 4. Indian Takeover (2025 – 2026) 🔥

    • In 2025,
      👉 Mazagon Dock Shipbuilders Limited agreed to buy stake
    • By April 2026:
      • MDL officially acquired 51% controlling stake
      • Colombo Dockyard became a subsidiary of India’s MDL
    👉 Important:

    • MDL is owned by Government of India (Defence Ministry)

    📊 Current Ownership (2026)​

    • 🇮🇳 Mazagon Dock Shipbuilders → ~51% (major owner)
    • 🇱🇰 EPF + Sri Lanka Insurance + public shareholders → remaining share
    japan un lanakwe minissu dan wada kale. eth indian un indiyawen genei!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,380
    9
    3,040
    113
    dockyard ekata gihillawath nethi dockyard eke mokakda wenne kiyalawath danne nethi un enawa dockyard ekagena kiyala denna :rofl: :rofl: :rofl: :lol: :lol: :lol: 🤌
    යන්න තැනක් නැති කොට වයසට ගියා😜
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    mokakda prashne :rolleyes:
    ඉන්දියන් ගොතයෝ තව විශාල නාට්ටාමි කොටසක් එනවා
    ඇවිත් ලංකාවේ සැප හොයනවා, පැටව් හැදෙනවා එක
    වාරයට එන නැව් උන්ට ඕන විදිහට වෙන්නේ
    ඒ කියන්නේ චීන නැව් අරහං
    පකිස්තාන් නැව් අරහං
     
    • Haha
    Reactions: Ashan052