App එකෙනුත් බැලුවා, Web එකෙනුත් බැලුවා, ලොග් වෙන්න බෑ. ඊට පස්සෙ බැලුවා SMS එකක් වත් තියෙද කියලා, එකත් නෑ. බැරිම තැන Call කරා, පැයක් වගේ යයිලු හදන්න. ඔයවගේ ඒවා Down වෙන්න පුලුවන් ඉතිං, අඩුමගානෙ SMS එවලා Customer ව දැනුවත් කරන එක Bank එකේ වගකීමක් ඉතිං. හදිස්සි Transaction එකක් වගේ කරන්න ගියානම් අබ සරණයි. 

.


.