Online Banking වලට මාසේට දෙදහස් ගානක්

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,209
    7,724
    113
    Corporate online banking fees balaganna puluwannn Bank eke fees tiyena page eka google karala hoyagena

    BankJoining FeeAnnual fee
    COM01000
    SAMPATH03000
    BOC10002000
    HNB50001000

    Sampath corporate to Sampath other bank account CEFT transfers. Rs 30 charge wenawa kiyalath tibba.

    image.png
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    ado ubata mara prashna neh bn tynne

    uba ochchr aluth pvt ltd yanna , coporate bank acc open krnne

    ubata hodata buisness tiynwd bn

    sales wenawada lesatama
     
    • Like
    Reactions: sahan50

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    Mokadda bank eka?

    එක්තරා Pvt Bank

    පිස්සුද ? අවුරුද්දකට බැලන්ස් එක බලන්න විතරක් රුපියල් 31200ක්, ඔන්න ඔය බැන්ච් එකට මේල් එකක් දාලා වහල දාන්න. මං හිතන්නෙ ටැක්ස් එකත් එච්චර ගෙවන්න නෑ නේද? අපි Salary සිස්ටම්ස් අනන් මනන් ඔක්කොම පාවිච්චි කරලත් මිලියන දෙක තුනක ටර්න් ඕවර් එකක් දුවලත් රුපියල් 500යි අවුරුද්දට. ඕක වහල දාන්න තේරුමක් නෑ දැන් අනුත් බැංකු තියෙනවනෙ, මේ Pan Asia නේද?

    කියහන් බලන්න ඔය නල්ල මලේ බැංකුවේ නම ?

    අඩෙ හරියට Bank නමත් එක්ක දාපන් කලින් ත්‍රෙඩ් එකෙන් recommend කරපු නිසා
    PABC එකෙ Account එකක් open කරන්න ඉන්නේ

    pena widiyata nam Sampath or Commercial wage

    මූ කලින් ත්‍රෙඩ් එකේ කියපු විදියට නම් NDB එක
     
    • Like
    Reactions: dj gamaya and dbug

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    echchara ganna widiyak nehane..

    COM,HNB online banking annual fees Rs 1000i
    BOC 2000i
    Sampath 3000i

    Normal online banking neme bun business accounts walata denne.
    Eake services wadi, kelinma Accounting software ekak gatta wagey okkoma tika karanna puluwan. EPF, ETF payments, salaries, cashflow management etc. Oawa small business karana unta wedak na. But business account ekak nam un denne oaka. matath ganna une eaka. Kawada hari wedak weyi kiyala hithan innawa. 🤷‍♂️
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    NDB eka mata 5000k kiuwa monthly coporate internet banking walata

    Mage acc dan thiyenne sampath eke kisi awulak na
     
    eka hari.. eth oya kiyana widiyata NTB eken 1200x 12 = 14,400 Annual yanawane..

    COM,HNB wage top 2 banks dekath charge karanne Rs 1000 Annual (per user).
    Sampath Rs 3000, BOC 2000i

    JOINING FEE
    HNB Rs 5000
    COM FOC
    BOC Rs 1000
    Sampath FOC

    image.png

    image.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    NDB eka mata 5000k kiuwa monthly coporate internet banking walata

    Mage acc dan thiyenne sampath eke kisi awulak na
    මට එහෙම කියද්දී ද දන්නේ නැහැ කොළ ටික Sign කළාම
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    eka hari.. eth oya kiyana widiyata NTB eken 1200x 12 = 14,400 Annual yanawane..

    COM,HNB wage top 2 banks dekath charge karanne Rs 1000 Annual (per user).
    Sampath Rs 3000, BOC 2000i

    JOINING FEE
    HNB Rs 5000
    COM FOC
    BOC Rs 1000
    Sampath FOC

    image.png

    Ow ehenam pattama labai. maath mewa dan hitiye na anthima wenakal. dan ithin karanna deyak na.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Nadun apiwa bite ekata ganne mn hitanne. sira case ekak nm machan

    1. danata tiana business eke prashne mokadda
    2. wena similar business eke inna aya kohomada oka karanne?
    3. eka oyata karanna beri wenne ai? puluwaninm ai nokara inne?

    kiana tikata answer eka dunnanm balanna tibba
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ado ubata mara prashna neh bn tynne

    uba ochchr aluth pvt ltd yanna , coporate bank acc open krnne

    ubata hodata buisness tiynwd bn

    sales wenawada lesatama
    හොදටම බිස්නස් වෙන්නේ නම් නැහැ බන් කලාතුරකින් එකක් එනවා ඔය වගේ තමා , මේ මාස වලනම් හොදටම අඩුයි.

    Personal Card වලින් USD Payment කරන්න එපා කිව්වා බන් මට 2022 දී බිස්නස් Account එකක් අරන් එකටම කාඩ් එකක් ගන්න කිව්ව දැන් නම් Personal ඒවගෙන් පුලුවන් අයෙත් රටේ ඒවගේ ප්‍රශ්නයක් අවොත් එහෙම වෙන නිසා බිස්නස් Account එකක් අරන් කාඩ් එකක් හදාගෙන තියාගන්න එක හොද නිසා ගත්තා බන්.

    Pvt Ltd කරදරයක් තමයි බන් මම එක අයින් කරන්න හෙව්වා, අවුරුදු දෙකක් විතර යනවා කියනවා වැඩේ කරන්න එක නිසා තියෙන්න ඇරියේ
     
    • Like
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,209
    7,724
    113
    Normal online banking neme bun business accounts walata denne.
    Eake services wadi, kelinma Accounting software ekak gatta wagey okkoma tika karanna puluwan. EPF, ETF payments, salaries, cashflow management etc. Oawa small business karana unta wedak na. But business account ekak nam un denne oaka. matath ganna une eaka. Kawada hari wedak weyi kiyala hithan innawa. 🤷‍♂️
    Card use nokara international bank transfer puluwanda (T/T) ?