Commercial Bank Online Down [20.04.2026]

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    App එකෙනුත් බැලුවා, Web එකෙනුත් බැලුවා, ලොග් වෙන්න බෑ. ඊට පස්සෙ බැලුවා SMS එකක් වත් තියෙද කියලා, එකත් නෑ. බැරිම තැන Call කරා, පැයක් වගේ යයිලු හදන්න. ඔයවගේ ඒවා Down වෙන්න පුලුවන් ඉතිං, අඩුමගානෙ SMS එවලා Customer ව දැනුවත් කරන එක Bank එකේ වගකීමක් ඉතිං. හදිස්සි Transaction එකක් වගේ කරන්න ගියානම් අබ සරණයි. :angry::angry::angry:.
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,830
    113
    Colombo, Sri Lanka

    Commercial Bank එකවුන්ට් එක දැන් තියන් ඉන්නේ නිකන් නමට. මෙලෝ රහක් නැති එකක් :yes:

     
    • Like
    Reactions: AnuradhaRa

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha

    Commercial Bank එකවුන්ට් එක දැන් තියන් ඉන්නේ නිකන් නමට. මෙලෝ රහක් නැති එකක් :yes:

    unge app eka ehema chater unata hadissiyakata without guarantors loan ekak ganna inne un witharai eka nisa pawichchi karanawa
     
    • Like
    Reactions: NRTG