යාලුවෙක්ගේ වෙඩින් එකට යන්න වෙන්නේ නෑ :(

patrickjane

Active member
  • Sep 4, 2016
    379
    185
    43
    ගෙදරින් එහා
    මචන් දවස් දෙකකින් තියෙන වෙඩින් එකකට මට යන්න වෙන්නේ නෑ. මට අද හදිසි වැඩක් වැටුණා. මුලින්ම මතක් වුණේ මෙහෙම වෙඩින් එකක් තියෙනවා කියලා. මම එනවා කියලා කලින් Confirm කරලා තියෙන්නේ. මම යාළුවෙක්ගේ අතේ සල්ලි ටිකක් නම් කොහොමත් යවනවා.

    ඒත් මම යාළුවට කෝල් එකක් දීලා එන්න වෙන්නේ නෑ කියලා කියන්නද? (තව දවස් දෙකයි තියෙන්නේ). එහෙම නැත්නම් මුකුත් නොකියා ඉන්නද?

    ඔය මොන Option එක කරත් මම යාළුවෙක්ගේ අතේ සල්ලි යවන්න ඉන්නේ.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,198
    2,694
    113
    Call karala kiyapan, oya set una wade cancel wewa kiyala prarthana karanwa, full try karapan wade kal da gannna
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    එන්නෙ නැහැ කියන්න කෝල් එකක් දීලා. පස්සෙ දවසක හම්බෙල සල්ලි දෙන්න. හැබැයි ඉතිං ටිකක් ලොකු ගානක් දෙන්න වෙනව. මටත් ඔහොම එක පාරක් චාටර් එකක් කන්න වුනා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,903
    113
    - උඩරට -
    සල්ලි යවන්න එපා බන්.. හොටෙල් එකක ඩිනර් හෝ ලන්ච් එකක වවුචර් එකක් යවපන් හනීමූන් වලට
     
    • Like
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,435
    11,083
    113
    මචන් දවස් දෙකකින් තියෙන වෙඩින් එකකට මට යන්න වෙන්නේ නෑ. මට අද හදිසි වැඩක් වැටුණා. මුලින්ම මතක් වුණේ මෙහෙම වෙඩින් එකක් තියෙනවා කියලා. මම එනවා කියලා කලින් Confirm කරලා තියෙන්නේ. මම යාළුවෙක්ගේ අතේ සල්ලි ටිකක් නම් කොහොමත් යවනවා.

    ඒත් මම යාළුවට කෝල් එකක් දීලා එන්න වෙන්නේ නෑ කියලා කියන්නද? (තව දවස් දෙකයි තියෙන්නේ). එහෙම නැත්නම් මුකුත් නොකියා ඉන්නද?

    ඔය මොන Option එක කරත් මම යාළුවෙක්ගේ අතේ සල්ලි යවන්න ඉන්නේ.
    Sadda nathuwa inna eka hari na
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    call karala kiwwata unta mama wenuwata wena kenekta kiyanna baha neda ban. Thawa dawas dekai thiyenne. Ekai mama call karanna passa gahuwe :(
    කියපන් call karala eath. Enna wenne na habai sibua pathanawa ea gena හිතන්න epa kiyala.

    Yaluwek unama keriyek widihata hadirenma epa
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,027
    13,883
    113
    He'll understand bn. A level eke yaluwek nemei nam kohomath me wayasata oya dramatic yalukam wedak naha.
    Call him and tell him the clear case.
     
    • Like
    Reactions: sinhawanshaya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,932
    6,872
    113
    Narcissistic Sociopath Manipulator
    මචං යාලුවගෙ අතෙ පාර්සලයක් යවපන්.

    පැනඩින් බොක්ස් 5ක් විතර අරගෙන Glacial Acetic Acid එක්ක කලවන් කරලා පොඩ්ඩක් රත් කරන්න. ඊට පස්සෙ යාලුවා වෙඩින් එකට ගියාම 1818 නාකොටි කතා කරන්න කුඩු පාර්සලයක් ගැන ටිප් එකක් දෙන්න කියල. බල්ලා කොහොමත් ඉව අල්ලනව Acetic Acid + Codeine වලට.

    වෙඩිමත් කෙල වෙලා නිවුස් වල යනවා. ඒ නිසා උන් ආයේ වෙඩිම ගද්දි උඹට යන්න පුළුවන්.

    උඹේ පාර්සලේ අරං යන යාලුවටත් අවුරුදු 2ක් විතර ඇතුලේ ඉන්න වෙනවා රිපෝට් එක එනකං.

    නැත්නම් කෙලින්ම බෝම්බ පාර්සලයක් යවපන් Unabomber වගෙ. හදන හැටි දන්නෙ නැත්නම් PM එකක් දාපං.

    ගුඩ් ලක්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,838
    11,509
    113
    මම නම් ලොවෙත් එනවා කිව්වොත් යනවමයි.........ඒත් වේලාසනින් කියපන්....අරූට
     
    • Like
    Reactions: sinhawanshaya

    Pools

    Junior member
  • Mar 5, 2026
    66
    41
    18
    Call karala kiyanna. Lagapathaka nam wedimata kalin hari passé hari hambuwela cash gift aka denna.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,932
    6,872
    113
    Narcissistic Sociopath Manipulator
    කාගේද වේදීම Grace Van Pelt + Wayne Rigsby?

    බෝම්බයක් තමා හරියන්නෙ. උඹ මොන වැඩේ හිටියත් Lisbon කෝල් එකක් දෙයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,835
    13,886
    113
    කොල් කරලා කියපන්. උ තේරුම් ගන්නවනම් ඊට පස්සෙත් අවුලක් නැතුව වෙනද වගෙ ඉන්නවනම් අන්න නියම පිරිමි යාලුවෙක්. ඔය වගෙ දේවල් වලට තරහ වෙන තෙරුම් ගන්න බැරි උන් ඕනත් නැ.
    මන් නම් පුලුවන් තරම් මිනිස්සු අයින් කරලා දැම්ම 25 පස්සෙ.
     
    greenad

    Active member
  • Apr 19, 2025
    202
    162
    43
    මචං යාලුවගෙ අතෙ පාර්සලයක් යවපන්.

    පැනඩින් බොක්ස් 5ක් විතර අරගෙන Glacial Acetic Acid එක්ක කලවන් කරලා පොඩ්ඩක් රත් කරන්න. ඊට පස්සෙ යාලුවා වෙඩින් එකට ගියාම 1818 නාකොටි කතා කරන්න කුඩු පාර්සලයක් ගැන ටිප් එකක් දෙන්න කියල. බල්ලා කොහොමත් ඉව අල්ලනව Acetic Acid + Codeine වලට.

    වෙඩිමත් කෙල වෙලා නිවුස් වල යනවා. ඒ නිසා උන් ආයේ වෙඩිම ගද්දි උඹට යන්න පුළුවන්.

    උඹේ පාර්සලේ අරං යන යාලුවටත් අවුරුදු 2ක් විතර ඇතුලේ ඉන්න වෙනවා රිපෝට් එක එනකං.

    නැත්නම් කෙලින්ම බෝම්බ පාර්සලයක් යවපන් Unabomber වගෙ. හදන හැටි දන්නෙ නැත්නම් PM එකක් දාපං.

    ගුඩ් ලක්.
    Dan panadine nane bn rapidine nm tiyey
    Codine posphate extract wenawad ohoma rath kalama acetic acid ekk mn ehem reaction ekak danne nane
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,789
    113
    Galaha
    යන්න වෙනෙ නැත්තන් කලින් කියපන්. මමනම් මගේ මගුලට ආවෙ නැතුව පොල්ල තියපු උන් එක්ක තවම කතා කරන්නෙවත් නෑ. අපි වෙඩිමක් කියන්නෙ හිතෙ අලඟින්ම ඉන්න උන්ටනෙ. (මමනම් එහෙමයි ) සමහරුනම් සල්ලි ගලවන්න සල්ලි තියෙන උන්ට කියනව :yes: . RSVP කියල කාඩ් එකේ නොම්බරයක් දාන්නෙ එන්න වෙන්නෙ නැත්තන් කලින් කියන්නනෙ එතකොට හොටෙල් එකට කියල ඒ එන්නෙ නෑ කියල කියපු කට්ටියගෙ ගාන හදාගන්න පුලුවන්නෙ වෙඩින් එකට කලින් දවසෙ. එහෙම උනොත් ඒ වෙඩින් එක ගන්න කෙනාට මුදල් පාඩුවක් වෙන්නෙත් නෑ. මමනම් මුදල් බැලුවෙ නෑ ආපු නැති කැරියො නිකන්ම හලල දැම්මා. තවමත් සමහර පාටි වලදි වෙඩින් එකට ආපු නැති එකට සොරි මචන් ගාන උන් ඉන්නව එහෙම වෙන්ඩ ඕන නෑනේ කලින් කෙලින්ම කීවනම්. සමහරු සල්ලි නැති කමට වෙඩිමට එන්නෙ නෑ සමහරු ඇත්තටම වැඩ නිසා එන්නෙ නෑ. මොනව උනත් උඹ එක්ක තියෙන ෆිට් එක අනුව තමයි ආරාදනා කරපු එකාගෙ හිතට අවුල් යන්නෙ.